රතුපස්වල නඩුවට ත්රිපුද්ගල විනිසුරු මඬුල්ලක් නීතිපති ඉල්ලයි
ජලය ලබාගැනීම වෙනුවෙන් රතුපස්වලදී විරෝධයේ යෙදුණ ජනතාවට වෙඩි තැබීමේ නඩුව විභාග කිරීම සඳහා විශේෂ ත්රිපුද්ගල මහාධිකරණයක් පත්කරන ලෙස නීතිපතිවරයා අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
මෙය මහජන කැළඹීමකට හේතුවන සිදුවීමක් බවත් එම සිදුවීමේ සුවිශේෂත්වය සැලකිල්ලට ගෙන විශේෂ මහාධිකරණයක් පත්කරන ලෙස නීතිපතිවරයා වැඩිදුරටත් අගවිනිසුරුවරයාගෙන් ඉල්ලා තිබේ.

popular news
-
Champa Wednesday, 10 July 2019 02:55 PM
විශේෂ අධිකරණ මොකොටද? විශේෂ පලිගැනීම් වලට තමයි විශේෂ අධිකරණ ඉල්ලන්නේ. වහල් දේශපාලකයෝ කරගෙන ආපු රණවිරු දඩයම දැන් නීතිපති කරට අරගෙන. එක මිනිහෙක් බේරන්න අහක ඉන්න හමුදා නිලධාරියෝ වැරදි කාරයෝ කරනව. හෙණ ගහනවා තොපි ඔක්කොටම.
Reply : 0 58
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

