මෙරට පාසල් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය තහවුරු කිරීම අධ්‍යාපන පද්ධතිය සංවර්ධනය කිරීමේ දී ප්‍රමුඛතම කාර්යයක් වන අතර, මේ සඳහා සුපරීක්ෂණ ක්‍රියාවලිය බලගැන්විම කාලීන අවශ්‍යතාවක් ලෙස අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කරයි.
2015 දී අසත්‍ය සමාජගත කරමින් යහපාලනය ගෙනවිත් රට විනාශ කිරීමට මුල්වූ කණ්ඩායම් නැවත ජනතාව රැවටිම සඳහා එකතු වෙමින් සිටින බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පෙන්වා දෙයි.
Read Moreවැවිලි කර්මාන්ත අමාත්‍ය නවින් දිසානායක මහතා හා ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි ඇලෙයිනා බී. ටෙප්ලිට්ස් මහත්මිය අතර අද (12)දා බත්තරමුල්ල, සෙත්සිරිපාය පිහිටි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශ පරිශ්‍රයේදි තේ පොල්, රබර්, සීනි හා කජු යන වැවිලි ක්ෂේත්‍රයන් ගැන දීර්ඝ සාකච්ඡාවක් පැවැත්විණි.
Read Moreජනපතිතුමා හමුවුණ වෙලාවෙත් අපිට ඇමතිධුර භාර ගන්න කියලා ඉල්ලීමක් කළා.
Read Moreඑක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ඳුලාල් බණ්ඩාරිගොඩ මහතා මෙම යෝජනාව යෝජනාව ඉදිරිපත් කර තිබේ.
Read Moreනීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවේ ධීවර කටයුතුවල නිරත වූ ඉන්දීය ධීවරයින් 06ක් සහ ඔවුන්ට අයත් ඩව් යත්‍රාවක් ඊයේ (11) දින නාවික හමුදා භාරයට ගන්නා ලදී.
Read Moreසබරගමුව, මධ්‍යම, බස්නාහිර හා උතුරු-මැද පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් හෙට දිනයේදී වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreනෙදර්ලන්ත රජයේ අනුග්‍රහය යටතේ අභිනවයෙන් ඉදිකළ නුවරඵළිය දිස්ත්‍රික් මහ රෝහල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීමේ උත්සවය 2019 ජූලි මස 15 වැනිදාට නියමිත බව නුවරඑළිය මහ රෝහලේ අධ්‍යක්ෂ ඩබ්ලිව්.ආර්.එම්. මහේන්ද්‍ර සෙනවිරත්න මහතා පැවසීය..
Read Moreරැකියාවක් ලබා දෙන ලෙස පවසමින් රුපියල් දෙලක්ෂ හැත්තපන් දාහක මුදලක් වංචා කිරිමක් සම්බන්ධයෙන් එක් පුද්ගලයකු හැටන් පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමගේ කටත් වහන්න හදනවා. එතුමාව ජනපති කරන්න මම වේදිකාවක් වේදිකාවක් ගානේ කථා කළා වගේම එතුමා පරාජය කරන්නත් මම කටයුතු කරනවා
Read Moreබගවන්තලාව, ටින්සීන් තේ වතුයායේ අනවසරෙන් මැණික් ගරමින් සිටි පුද්ගලයන් හත් දෙනෙක් අද (12) අලුයම බගවන්තලාව පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත .
Read Moreපාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇති සියලුම පෙත්සම අද (12දා) සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත්තේය.
Read Moreවිශේෂයෙන්ම හවස 4.30ට රනිල් වික්‍රමසිංහ මහත්මයා ලිපියකින් එකඟ වුණා සම්බන්ධන් මහත්මයට කල්මුණේ වෙනමම ප්‍රාදේශීය සභාවක් කරලා ලබාදෙන බවට.
Read Moreපොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය අනුව පොලිස් අධිකාරී, සහකාර පොලිස් අධිකාරී හා පොලිස් පරීක්ෂක යන තනතුරුවල 8 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබාදීමට කයටතු කර තිබේ.
Read Moreමුලතිව් මුල්ලියාවලෙයි සිට කලක පටන් ප්‍රවාහනය කෙරෙන දැව ජාවාරමක් වවුනියාව නොච්චිමොට්ටෙයි ප්‍රදේශයේදි වැටලීමේදී පොලිස් අණ නොතකා දැවත් සමග ධාවනය කළ රථයකට වෙඩි තබා සැකකරුවන් ඊයේ (11) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවට පුලියන්කුලම් පොලීසිය පවසයි.
Read Moreඊයේ (11දා) උදෑසන 6.00 සිට අද (12දා) උදෑසන 6.00 දක්වා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 243කි.
Read Moreරුපියල් මිලියන 2ක් වංචා කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් බංග්ලාදේශ ජාතිකයෙකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
Read Moreකිලෝ 60කට ආසන්න මත්කුඩු සමග කිසිම රටක ධජයක් නොමැති ධීවර යාත්‍රාවක් දකුණු මුහුදේදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව තිබේ.
Read Moreආණ්ඩුවෙන් ඉවත්වූ මුස්ලිම් අමාත්‍යවරු නැවතත් අමාත්‍යධුර භාර ගැනීමට තිරණය කර තිබේ.
Read More2019 ලෝක කුසලාන අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමට සත්කාරක එංගලන්ත කණ්ඩායම සමත්විය. ඒ අවසන් පූර්ව තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත්කරමිනි.
Read Moreනේපාලයේ හිටපු අග්‍රාමාත්‍ය මාධව් කුමාර් නේපාල් මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (11) දින පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවැත්විණි.
Read Moreඑස්.බී. දිසානායක මහතා මම දිහා ඔරවාගෙන බලාගෙන ඉන්නවා. වෙන්ඩ මැන්ඩෙලා දැන් නිවෙන දැල්වෙන පහනක් වගේ.
Read Moreරිෂාඩ් බද්යුදීන් මහතාට ඉඩම් අක්කර 11000ක් ඇති බවට පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා චෝදනා කිරිමත් සමග මෙම උණුසුම් සංවාදය ඇතිවිය.
Read Moreතව මාස කිහිපයයි. තව පෝය කිහිපයයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනපතිත්වයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ අගමැතිත්වයෙන් පිහිටුවන ආණ්ඩුවකින් අප රට පෙර පැවැති තත්ත්වයට ගෙනෙනවා.
Read Moreහිටපු පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රී වරුන්ගේ සංසඳයක් බිහි කරන ලෙස හිටපු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉල්ලීමක් කර තිබේ.
Read Moreනිදහස් අධ්‍යාපන අවස්ථා තවදුරටත් පුළුල් කරමින්, දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරුකිරීමේ පරමාර්ථයෙන්, දිවයිනේ සියලුම ජාතික සහ පළාත් පාසල්,පෞද්ගලික පාසල් හා ජාත්‍යන්තර පාසල් සහ පිරිවෙන්වල අධ්‍යාපනය ලබන සියලුම සිසුන් සඳහා වත්මන් රජය විසින් නොමිලේ ලබාදෙන සුරක්ෂා සිසු රක්ෂණාවරණයේ ප්‍රතිලාභ ලබා දීම මේ වනවිට වේගවත්ව ක්‍රියාවට නැංවෙමින් පවතී.
Read Moreඑයට පක්ෂව ඡන්ද 92ක් ලැබුණ අතර විපක්ෂව ඡන්ද 119ක් ලැබුණි. ඒ අනුව වැඩි ඡන්ද 27කින් විශ්වාසභංග යෝජනාව පරායට පත්විය.
Read Moreපොලිස් සේවය තුළ අලුතින් ස්ථාපිත කරන බස්නාහිර පළාත් දකුණ දිසාවේ අපරාධ කොට්ඨාසය සහ බස්නාහිර පළාත් දකුණ රථවාහන කොට්ඨාසය හෙට (12දා) නුගේගොඩ, මිරිහාන පොලිස් ස්ථානයේදී වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කිරීමට නියමිතය.
Read Moreකුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ නේවාසික වෛද්‍ය සාෆි ශියාබ්දීන් මහතා ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් ගත කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් සම්පත් හේවාවසම් මහතා අද (11දා) නියෝග කළේය.
Read Moreඅපි අවසර අර ගෙන, බඩුත් අර ගෙන ගිහින් එම ස්ථානයේ විදුලිය ලබාදීමේ කටයුතු කරන්න සූදනමින් ඉන්නවා. වැඩ පටන් ගත්තට පස්සේ එක පාරට ඒක නවත්වලා තිබෙනවා.
Read More