saravita-anim2

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

2026 මාර්තු මස 03 වන අඟහරුවාදා

Latest News - timelapse 10598 hours ago

LATEST

තවුහිද් ජමාත් සැකකරුවෙකු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට

calendar_today 2019 ජුලි 09 - 18:15 remove_red_eye - 315  

වැලිමඩ පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිමට ගත් බදුලිය මාවත, සිල්මියා පුර පදිංචි සාහුල් හමීඩ් හිස්බුල්ලා යන අය මෙහොමඩ් සහරාන් සමඟ පුහුණුවිම් හා අවිපුහුණුව ලබා ඇති බව අනාවරණය වි ඇත.

ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය 254 ක්වූ ජීවිතවලට කරන ගෞරවය තමයි රටේ එක නීතියක් හදන එක යනුවෙන් මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා පවසයි.

Read More

ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලද තොරතුරකට අනුව එම අධිකාරියේ නිලධාරීන් සහ ගම්පහ දිස්ත්රිණක් ආහාර හා ඖෂධ පරීක්ෂකවරුන් විසින් කැලණිය දුම්රිය පොළ පාරේ පවත්වාගෙන ගිය මහා පරිමාණයේ ව්යාරජ ඖෂධ නිෂ්පාදනාගාරයක් අද (9) වටලනු ලැබීය.

Read More

ජාතික ආරක්ෂාව පිළිබඳ වෘත්තික උපදේශක මණ්ඩලයක් පිහිටුවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.

Read More

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය පැවැත්වූ විරෝධතාව විසුරුවා හැරීම සඳහා පොලීසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළේය.

Read More

ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව එකඟතාවයකට පැමිණි බවත් ඒ අනුව විදුලි සැපයුමට කිසිඳු බාධාවක් ඇති නොවන බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා පවසයි.

Read More

මන්නාරම මඩු ප්‍රදේශයේ පිහිටි සංගිලි පාලම නොහොත් එල්ලෙන පාලම නඩත්තුවට හෝ ආරක්ෂාවට කිසිවෙකුත් නොමැති වීමෙන් එය විනාශ වී යාමේ අවදානමක් පවතින අතරම පාලමේ යකඩ තහඩු ගැලවීමේ අවදානමක්ද පවතින බවට ප්‍රදේශවාසීහු පවසති.

Read More

මම මේකට සැක සහිත පුද්ගලයන් තිදෙනෙකු නම් කළා. ඉන් දෙදෙනෙකුගේ පෞද්ගලික ෆේස්බුක් ගිණුමට ගියාම ජනපති ලේක්ම් කාර්යාලයේ සේවය කරනවා.

Read More

සබරගමුව, මධ්‍යම, බස්නාහිර හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තද වැසි හා ප්‍රභල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ශ්‍රී ලංකාවට පැමිණ තිබූ භූ ගර්භ පරීක්ෂාවන් සිදු කළ හැකි දකුණු අප්‍රිකාවට අයත් ’’ ස්පෙක්ට්‍රම් ’’ ගුවන් යානය අද (9) දින උදෑසන මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ .

Read More

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ඇප ලබාදීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකණය දුන් නියෝගයට එරෙහිව අභියාචනාධිකරණයේ ඇපෑලක් ගොනු කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

Read More

ඩෙංගු රෝගය හේතුවෙන් මාතර වැලිගම ප්‍රදේශයේ සරසවි සිසුවියක ජිවිතක්ෂයට පත්ව ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසිය .

Read More

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස පත් කර තිබේ.

Read More

අත්අඩංගුවට පත් සැකකරු අවුරුදු 41 ක් වන නිකවැරටියේ පදිංදි රාජ් ගෝපාල් මුදියන්සේලාගේ ස්මයිල් මොහොම්මදු නසීර් වෙයි.

Read More

ඒ ඔහුගේ පුත් දහම් සිරිසේන මහතාගේ උපාධි ප්‍රදානොත්සවයකට එක්වීම සඳහායි.

Read More

ආගාමික හා විගාමික පනත උල්ලංඝනය කරන ලදුව මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා සිටින විදේශිකයන් 166ක් ආපසු ශ්‍රී ලංකාවෙන් පිටත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දී තිබේ.

Read More

කිලිනොච්චිය, පරවිපන්ජාන් ප්‍රදේශයේ පාලු ළිඳක තිබි මෝටාර් උණ්ඩ හා පතුරම් තොගයක් ඊයේ (08) සවස සොයාගත් බව කිලිනොච්චිය පොලීසිය පවසයි.

Read More

එංගලන්තයේ භාවිතයෙන් ඉවත් කරන ලද අපද්‍රව්‍ය සහිත කන්ටේනර් 98ක් ලංකාවට ගෙන්වා තිබියදී කොළඹ වරායේදී ශ්‍රී ලංකා රේගුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගිය 05 දා උදෑසන 6.00 සිට අද (09දා) උදෑසන 6.00 දක්වා සිදුකළ මෙහෙයුම්වලදී සැකකරුවන් 1500ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Read More

බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ වෙනමම බුද්ධි ඒකකයක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

Read More

උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා හා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් දර්ශන හෙට්ටිආරච්චි මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (08) යාපනය පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවැත්විණ.

Read More

පෝල් ෆාබ්‍රාස් මහතා ශ්‍රී ලංකා පුහුණුකරු ධුරය බාර ගැනීමට වඩාත් කැමැත්තෙන් පසුවන බව දැනගන්නට තිබේ.

Read More

පාස්කු ඉරිදා ප්‍රහාරය වළක්වා නොගැනීම හා එහි බලපෑම අඩු කිරීමට කටයුතු නොකිරීම යන චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා එක් අයෙකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

රක්නා ලංකා ආයතනයේ හිටපු සභාපති වික්ටර් සමරවීර යන අය එළැඹෙන 19 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

Read More

ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ සහ ලසන්ත බණ්ඩාර යන විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩු විභාගය පැවැත් වේ.

Read More

ඇමෙරිකාව හා අත්සන් කිරීමට නියමිත සෝෆා හා මිලේනියම් චැලේන්ජ් ගිවිසුම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ නොදැනුවත්භාවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ වික්ෂිප්තභාවයට හේතු වී ඇති බව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා පවසයි.

Read More

දැනට පවතින වියළි කාලගුණ තත්ත්වයේ තරමක වෙනස් වීමක් අද (09දා) සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

බුද්ධ ප්‍රතිමාව හෝ වළාකුළු බැම්ම කඩා ඉවත් කිරිමට ඉඩ නොදෙන බව මෙහි වැඩම කොට සිටි මහා සංඝරත්නය ඇතුළු ප්‍ර දේශවාසින් ප්‍රකාශ කළහ.

Read More

ලංකා විදුලිබල මණ්ඩලට ඉන්ධන ලබාදීම ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අත්හිටුවා ඇති හෙයින් දිවයිනේ ඇතැම් ප්‍ර දේශවලට පැයක පමණ විදුලි කප්පාදුවක් සිදුකිරීමට සිදුවන බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.

Read More

මන්නාරම කල්ලාරු පාලම අවට රක්ෂිත ප්‍රදේශයේ ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් යුද හමුදාවේ තුරුලිය වෙනුවෙන් අපි රුක් රෝපණ වැඩසටහනට සමගාමීව පැළ සිටුවීමේ වැඩසටහනක් යුද හමුදාව විසින් සංවිධානය කොට තිබුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.