පාස්කු ඉරිදා ප්රහාරය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කර ඇති පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදිම සඳහා ශ්රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්රී දයාසිරි ජයසේකර මහතා පැමිණියේය.
ඔහු සාක්ෂි ලබාදිම ආරම්භ කළ අතර ඔහුට ප්රශ්න යොමුකිරීමත්, ඒ සඳහා පිළිතුරු දීමත් උණුසුම් අයුරින් සිදුවන බව පෙනෙන්නට තිබේ.
