අද මධ්‍යම රාත්‍රි යේ සිට බලපැවැත්වෙන පරිදි ඉන්ධනමිල අඩු කිරීමට ඉන්ධන මිල සූත්‍ර කමිටුව කටයුුතු කර ඇත.
ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල් රුපියල් 2කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් හා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 5කින් අඩුකර තිබේ.
කෙසේ වෙතත් ඔටෝ ඩීසල් හා ලංකා භූමිතෙල්වල මිල සංශෝධනයක් සිදුව නොමැත.
