පාස්කු ඉරුදින එල්ල වු ප්‍රහාරයෙන් තුවාල ලබා රාගම මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක් අද (11) ජිවිතක්ෂයට පත්ව තිබේ.
රජයේ පාසල්වල III ශ්‍රේණියේ විදුහල්පති පුරප්පාඩු 1918 කඩිනමින් සම්පූර්ණ කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය , නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.
Read Moreගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට සමාව දීමට ජනාධිපතිවරයා ගත් තීරණයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑම් එල්ල වී ඇතැයි කියමින් විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය ඉදිරිපත් කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන සැප්තැම්බර් මස 10 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීරණය කළේය.
Read Moreධීවර රැකියාවේ නිරතව සිටියදී මියගිය ධීවරයින් සදහා ඔවුන්ගේ පවුල්වල යැපෙන්නන් වෙත රක්ෂණ වන්දි ප්‍රදානය අද ( 11 ) දින සිදුකෙරිණ .
Read Moreවිශ්වාසභංගයේ සඳහන් කරුණු සත්‍ය වුවත් තමන්ට ආණ්ඩුව ආරක්ෂා කිරීම වෙනුවෙන් තම හෘදසාක්ෂියට විරුද්ධව කටයුතු කිරීමට සිදුව ඇති බවත් ඔහු පැවැසීය.
Read Moreඅපිට බංග්ලාදේශයට එරෙහි තරගාවලිය ජයග්‍රහණය කර අයි.සී.සී. ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට යෑමට අවශයයි
Read Moreඋතුරු නැගෙනහිර සහ වතුකරය ඇතුළු දිවයිනේ දමිළ භාෂාව කතා කරන ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කර විසදුම් ලබාදිම සදහා පක්ෂ තුනක් සන්ධාන ගත වි එයට අදාළ අවබෝධතා ගිවිසුම අද (11) අත්සන් කරනු ලැබීය.
Read Moreආණ්ඩුවට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ආ ජනතා විමුක්ති පෙරමුණට මින් ඉදිරියට ආණ්ඩුවේ කිසිදු ක්‍රියාවකට සහයෝගය දීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.
Read Moreහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු ඒකාබද්ද විපක්ෂයේ සියලු දෙනාගේ සහය ඊට ලැබී තිබෙන බවද මන්ත්‍රිවරයා සඳහන් කළේය.
Read Moreදිස්ත්‍රික්ක 07ක ජනතාවගේ කෘෂි ආර්ථිකය පෝෂණය කරන වැව් ගම් පුබුදුව වැඩසටහන කඩිනම් කරමින් ඉදිරි මාස කිහිපය තුළ එහි ප්‍රතිලාභ ජනතාවට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් දී තිබේ.
Read Moreවිදේශ රටවල තානාපති කාර්යාල කම්කරු අංශ යටතේ පවත්වාගෙන යනු ලබන සුරක්ෂා නිවාසවල රැදී සිටි කාන්තාවන් 858 දෙනෙකු අද (11) දින වන විට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම මත දිවයිනට ගෙන්වාගෙන තිබේ.
Read Moreවාර්ෂික ඇසළ උත්සවයට සහභාගිවීම සඳහා පා ගමනින් කතරගම වෙත පැමිණෙන උතුරු හා නැගෙනහිර පළාත් බැතිමතුන් ඊයේ (10) දින උදෑසන යාල ජාතික වනෝද්‍යානය හරහා හා ලින්තුන වරහන නැමැති ප්‍රදේශයට ළඟා වන විට ඔවුන් වෙත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් සම්ප්‍රදායානුකූලව ආගන්තුක සත්කාර ලබාදෙන ලදි.
Read Moreජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවද, එය ජයග්‍රහණය කරවීමට උනන්දුවක් නොමැති බව එක්සත් ජනතා නිදහස් සන්ධානය පවසයි.
Read Moreනාවික හමුදා පුද්ගලයින් පිරිසක් විසින් ඊයේ (10) දින පුත්තලම, කලපු ප්‍රදේශයේ ධීවර අවසරපත් නොමැතිව නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් 09ක් අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreවෑන් රථයක් තුළ අභිරහස් ලෙස මිය ගිය අයෙකුගේ සිරුරක් සම්බන්ධයෙන් නාවලපිටිය පොලීසිය පරික්ෂණ ආරම්භ කර තිබේ.
Read Moreදිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සිදුකරන මෙහෙයුම්වලට අදාළව අද (11දා) පෙ.ව. 6.00 දක්වා බීමත් රියදුරන් 2037ක් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreලෝක වෙළදපොලේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 9 කින් අඩු වෙද්දී ශ්‍රී ලංකාවේ පෙට්‍රල් මිළ රුපියල් 2කින් පමණ අඩුවීම හා ඩීසල් මිල අඩු නොවීම පුදුම සහගත බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසයි.
Read Moreබහුදින ධීවර යාත්‍රා හිමියන්ට ලබාදීමට ධීවර අමාත්‍යාංශය විසින් මිලදීගත් ටැබ් පරිගණක එක්දහස් පන්සීයක් අස්ථානගත වී ඇති බව ධීවර වෘත්තිය සමිති සඳහන් කරති.
Read Moreඅමාත්‍ය මනෝ ගනේෂන් මහතා සිය ෆේස්බුක් ගිණුමට එක්කළ සටහනකින් දැක්වෙන්නේ අද පස්වරුවේ දේශපාලන සිදුවීමක් සිදුවිය හැකි බවයි.
Read Moreහෙරොයින් කිලෝ ග්‍රෑම් 2.085ක් සමග පාකිස්තාන ජාතිකයෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඔහුගේ පිටුව තම මාර්ගෝපදේශන පිළි නොපදිනවා යැයි කෘතීම බුද්ධිය අනුව තීරණය කොට Unpublish වීමේ අවධානමක් ඇතැයි පෙර සිටම අනතුරු අඟවා ඇති බවත් එම අනතරු ඇගවීම් වලින් පසුව ඔහුගේ නිල ෆේස්බුක් පිටුව Unpublish වී ඇති බවත් එම සංගමය පවසයි.
Read Moreකොළඹ ෂැන්ග්‍රිලා හෝටල්යේදී පිපිරී ගිය බෝම්බයට හසුව බරපතළ පිළිස්සුම් තුවාල ලැබූ නීතිඥවරයෙකු රජයෙන් රුපියල් කෝටි 50ක වන්දි මුදලක් තමන්ට අයකර දෙන්නැයි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (10දා) ඉදිරිපත් කළේය.
Read Moreඑංගලන්තයේ සිට මෙරටට ගෙන ඒමෙන් පසු රේගු නිලධාරීන් භාරයේ පවතින කැළිකසළ කන්ටේනර් රට තුළට ගෙන ඒමට අවසර ලබා නොදෙන බව මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කරයි.
Read Moreරටේ පරමාධිපත්‍යයෙන් පිට තමා කිසිවිටෙක කටයුතු නොකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (10දා) පැවසීය.
Read Moreපාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පැමිණ එම ප්‍රහාරය සම්බන්ධයෙන් තමන් දන්නා කරුණු නිර්භීතව ප්‍රකාශ කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ආරාධනා කර සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මහත්මිය පැවසුවාය.
Read Moreහෙරොයින් ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරුවු වැල්ලවත්ත ප්‍රදේශයේ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ජිවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් අද (10) නියම කළේය.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකා තානාපති ඊ. රොඩ්නි එම්. පෙරේරා මහතා පෙරේදා (08දා) ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේ දී සිය අක්ත පත්‍ර ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් මහතා වෙත ප්‍රදානය කළේය.
Read Moreත්‍රිකුණාමලය ප්‍රදේශයේදී විශ්වවිද්‍යාල සිසුන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයන් පස්දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වැදගත් සාක්‍ෂිකරුවන් තිදෙනා පදිංචිව සිටින ස්ථානයන් සොයා බලා කඩිනමින් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා වැඩ බලන පොලිස්පතිවරයාට නියම කළේය.
Read Moreගුරු, විදුහල්පති වැටුප් විෂමතා සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ අවධානය යොමුකර තිබෙන බවත් ඒ සඳහා ඉදිරියේ දී අවශ්‍ය පියවර ගනු ඇතැයි බලාපොරොත්තුවන බවත් අධ්‍යාපන අමාත්‍ය, නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලිමේන්තුවේ දී අද (10) ප්‍රකාශ කළේය.
Read Moreලෝක වෙළඳ පොළ තුළ ඉන්ධන මිල පහළ යෑමට සාපෙක්ෂව ලංකා ඛනිජ තෙල් සංස්ථාව අලෙවි කරන ඉන්ධනවල මිල පහළ දැමීමට ඉන්ධන මිල සූත්‍ර කමිටුව කටයුතු කර තිබේ.
Read More