saravita-anim2

2026 මාර්තු මස 02 වන සඳුදා

2026 මාර්තු මස 02 වන සඳුදා

Latest News - timelapse 10522 hours ago

LATEST

පොහොට්ටුවේ නව සන්ධානයේ ගිවිසුම් වලට අත්සන් තබයි

calendar_today 2019 ජුලි 26 - 15:32 remove_red_eye - 853  

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් සමඟ අවබෝධතා ගිවිසුම් වලට අත්සන් තැබීම අද (26) සිදු කෙරිණි.

මහියංගණ පොලීසියට අනුයුක්තව සේවය කල පොලිස් සැරයන් වරයෙක් සිය නිවස තුළදි ඊයේ (25) දා රාත්‍රි ගෙල වැළලාගෙන මිය ගොස් ඇතැයි මහියංගණ පොලීසිය පවසයි.

Read More

පාස්කු ඉරිදා ප්‍රාහාරය පිළිබඳව සොයා බලා වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු කාරක සභාව හමුවේ සාක්ෂි දීමට පැමිණි නීතිපති දප්පුලද ලිවේරා මහතා එහිදී නීති තර්ක මතුකරමින් තමාගෙන් සාක්ෂි විමසීම පිළිබඳව ගැටලු මතු කළේය.

Read More

එළඹෙන අගෝස්තු පළමුවැනි දා රජය උපාධිධාරීන් 15,000කට රැකියා ලබාදෙන බවත්,ඔවුන් අතරින් 5,000ක පිරිසක් ගුරුවරුන් ලෙස පාසල් අධ්‍යාපන පද්ධතියට එක්කරගැනීමට කටයුතු කරන බවත් අධයාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

Read More

කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දිවා රාත්‍රී තරගයක් ලෙසින් මෙම තරගය පැවැත්වෙයි.

Read More

ෂරියා කියන්නේ අපිට පිළිපදින්න තියෙන එකක්. ආණ්ඩුවට පිළිපදින්නවත්, ආණ්ඩුවේ ඉන්න ඇමතිවරුන්ටවත්, මන්ත්‍රීවරුන්ටවත් පිළිපදින්න දෙයක් නෙමෙයි. මුස්ලිම් ජනතාවට පිළිපදින්න තමයි ෂරියාව තිබෙන්නේ. ෂරියාවට අතගහන්න අපි ඉඩකඩ දෙන්නේ නෑ.

Read More

යාල ජාතික උද්‍යානයේ කලාප අංක තුන කොටසට ඇතුළුවී නීතිවිරෝධි ක්‍රියාවක නිරතව සිටි සන්නද්ධ කල්ලියක සාමාජිකයෙක්ව සිටිමින් එහි ගිය වනජීවී නිලධාරින්ට වෙඩි තැබූ බවට සැකකරන පුද්ගලයෙක් හම්බන්තොට රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගන්නා බවත් ඔහු අත්අඩංගුවට ගැනිමට ක්‍රියා කරන බවත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් අද (26) පැවසීය.

Read More

යාපනය චුණ්ඩික්කුලි ප්‍රදේශයේ පිහිටි හින්දු කෝවිලකට ඊයේ (25) රාත්‍රියේ ඇතුල් වූ පිරිසක් විසින් අදාළ කෝවිල සම්පූර්ණයෙන්ම කඩා දේව රූපද විනාශ කොට පළා ගොස් ඇති බවට ප්‍රදේශවාසීහු පවසති.

Read More

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාරයේ මහ මොළකරු වන සහරාන් හෂීම් සමග සබඳතා පවත්වමින් තහනම් කළ ජාතික තව්හීත් ජමාත් සංවිධානයට අරමුදල් සැපයූ පුද්ගලයෙක් ඇතුළු සිංගප්පූරු ජාතිකයන් දෙදෙනෙකු සිංගප්පූරු ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා විසින් දරන ලද රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍ය ධුරය රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ පශු සම්පත් සංවර්ධන අමාත්‍ය ධුරය ලෙස සංශෝධනය කර තිබේ.

Read More

ගලේවෙල කලාවැව බස්නැවතුම්පොළ අසළ නිදා සිටි පුද්ගලයෙකුට පහරදි ඝාතනය කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අද (26 දා) ගලේවෙල පොලීසිය විමර්ශන ආරම්භ කර ඇත.

Read More

ඒ අනුව ෆේස් බුක්, මැසෙන්ජර්, ඉන්ස්ටග්‍රැම්, වයිබර්, වට්ස්ඇප්,ගූගල්, ඉමෝ යන සමාජ මාධ්‍ය වේදිකාහි වගකිව යුතු ජාත්‍යන්තර විධායක නිලධාරින් සහ අනෙකුත් දේශීය විශේඥයින් මෙම කමිටුව ඉදිරියට කැඳවා සාක්ෂි විමසීමට නියමිතය.

Read More

කුලියාපිටිය හා කතරගම සිදුවූ වෙඩි තැබිමකින් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

Read More

පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතාට ජනාධිපති සොයුරු ඩඩ්ලි සිරිසේන මහතා විසින් මරණීය තර්ජන කිරීම හා ලසන්ත අලගියවන්න මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තු රාජ්‍ය ගිණුම් කාරක සභාවට බලපෑම් කිරීම සම්බන්ධයෙන් විපක්‍ෂ මන්ත්‍රීවරු ඊයේ (25දා) කථානායකවරයාට පැමිණිලි කළහ.

Read More

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය ආරම්භ කර ඇති විශේෂ මෙහෙයුම අනුව අද (26දා) උදෑසන 6.00 වන විට අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් ගණන 5497ක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි

Read More

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධව සොයා බලා පාර්ලිමේන්තුවට කරුණු වාර්තා කිරීමේ විශේෂ කාරක සභාව හමුවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ලබන 07 හෝ 08 වැනිදා කැඳවා ඇතැයි වාර්තා වේ.

Read More

අපි මොනම හේතුවකටවත් අධිකරණයේ ස්වාධීනත්වය නැති වෙන්න ඉඩ නොතබන බවත් අපේ රටේ වු දේවල් සිද්ධි වලට අපේ රටේ නීතිය අනුව පරීක්ෂණ පවත්වන්න අපේ රටේ හොඳ අධිකරණයක් තිබෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කළාය.

Read More

තරුණ තරුණියන් සමාජ සේවා කටයුතු සහ ප්‍රජා සංවර්ධන කටයුතු සඳහා දිරි ගැන්වීම මගින් ඔවුන් අතර නායකත්වය හා පෞරුෂ සංවර්ධනය තුළින් කණ්ඩායම් හැඟීම් ජනිත කිරීම යුගයේ අවශ්‍යතාව වී ඇති බවද රජය නිවේදනය කරයි.

Read More

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අහෝසි කර නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ආ යුතු බව පවසමින් ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා පාර්ලිමේන්තුවට අද (25දා) යෝජනාවක් ඉදිරිපත් කළේය.

Read More

යාල ජාතික උද්‍යානයේ ජීවත්වන සතුන්ගේ ස්වාභාවික චර්යා රටාවන් හා වාසස්ථාන යථාතත්වයට පත්වීම සඳහාත් උද්‍යානයේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම වෙනුවෙනුත් මෙම කාල සීමාව තුළදී මූලිකත්වය ලබාදෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

Read More

නොබෝ දිනක දීම එක්සත් රාජධානියේ නව අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා හමුවීමට සූදානමින් සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

Read More

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය සාෆි ෂිහාබ්දීන් ඇප මත නිදහස් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

Read More

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ පිළිගත් දේශපාලන පක්ෂ රැසක නව සන්ධානය පිහිටුවීම හෙට පෙරවරුවේ සුබ මොහොතින් සිදු කිරිමට නියමිතය.

Read More

එතුමන්ගේ පුරවැසිභාවය අත්හැරීමෙ ලේඛන මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා. ඒ නිසා මට බය නැතුව කියන්න පුළුවන් එතුමන්ගේ පුරවැසිභාවය ඉවත් කිරීමේ ක්‍රියාවලිය 100% සම්පූර්ණයි.

Read More

පසුගිය 2018 වසරේ දෙසැම්බර් 22 හා 25 අතර කාලයේ මාවනැල්ලේ බුදු පිළිම හතරකට වැඩි ප්‍රමාණයකට හානි සිදු කරන සිද්ධියේ නඩුව අද (25) මාවනැල්ල දිසා මහේස්ත්‍රාත් අධිකරණයේදි විභාගයට ගත් අතර සැකකරුවන් ලබන මස 08 දක්වා නැවත රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග කළේය.

Read More

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් විදේශ අමාත්‍ය, ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතාගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත.

Read More

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය එක්සත් ජාතික පක්ෂය මගින් පෞද්ගලීකරණය කිරීමට සැලසුම් කර තිබෙන බවත්, මෙම ක්‍රියාව ආණ්ඩුව අවසන් වීමේ කාරණයක් වන බවත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය රැකගැනීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

පුත්තලම නගරයේ අපජලය බැහැර කරනු ලබන මැලේරියා ඇළ තුළ තිබි මැගසින් තුනක් හා පතොරම් 30ක් අද ( 25 ) දින දහවල් හමුවි ඇති බව පුත්තලම මුලස්ථාන පොලීසිය පවසයි.

Read More

පාසලෙන් ලබා දුන් කිරි පැකට් පානය කිරිමෙන් පසුව අද (25) වාරියපොළ හේරත්ගම විද්‍යාලයේ සිසුන් 28 දෙනෙකු වාරියපොළ රෝහලට ඇතුළත් කර ඇත.

Read More

ඒ අනුව 2012 වසරේ සිට රජයේ විශ්වවිද්‍යාලයන්හි අභ්‍යන්තර සිසුන් ලෙස උපාධිය නිමකර ඇති රැකියා විරහිත උපාධිධාරීන් මෙසේ බඳවා ගැනෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.