මහියංගණ පොලීසියට අනුයුක්තව සේවය කල පොලිස් සැරයන් වරයෙක් සිය නිවස තුළදි ඊයේ (25) දා රාත්රි ගෙල වැළලාගෙන මිය ගොස් ඇතැයි මහියංගණ පොලීසිය පවසයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ මහියංගණ සගබොපුර ප්රදේශයේ පදිංචිව සිටි ඒ.ජී.කේ කුරුප්පු නැමැති පොලිස් නිලධාරියෙකි.
අංශභාග රෝගයෙන් පිඩා විදි ඔහු නිවාඩු ලබා නිවසේ සිටියදි මෙසේ ගෙලවැළලාගෙන ඇත.
