නව ජනපති ලේකම් ලේකම් ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කළේය.
මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
Read Moreඑැවැනි ගැටලු පිළිබඳව සිරිකොත පක්ෂ මූලස්ථානයේ 011- 2889378 සහ 077- 9215299 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසද ඔහු දන්වා සිටියි.
Read Moreනව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කිරීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ උපරිම සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නිවේදනය කරයි.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගනු ලැබුවේ මෛත්‍රීපාල සිරිසේන මහතා විසිනි.
Read Moreනව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා වූ සජිත් ප්‍රේමදාස මහතා සහ ඔහුට හිතවත් එ.ජා.ප. මන්ත්‍රීවරුන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් කොළඹ ගාලුමුවදොර හෝටලයේදී ඊයේ දහවල් පවත්වා ඇත.
Read Moreසහරාන් ඇතුළු කණ්ඩායමක් සිදුකළ පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් සිංහල බෞද්ධ ඡන්ද පදනම එක්සත් ජාතික පක්‍ෂයෙන් ඈත් වීම ජනාධිපතිවරණයේ පරාජයට මූලික ලෙස බලපා ඇතැයි මෙහිදී සාකච්ඡා වී තිබේ.
Read Moreනව ජනාධිපති ලේකම්වරවයා ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාද, නව ආරක්‍ෂක ලේකම් ධුරය සඳහා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ද මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙස ආචාර්ය එස්.ආර්. ආටිගල මහතාද පත් කිරීම සඳහා යෝජනා වී ඇති බව සඳහන් වේ.
Read Moreශ්‍රී ලංකාවේ නව ජනපති ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත චීන ජනපති ෂී ජින්පිං මහතා සිය සුබ පැතුම් එක්කර තිබේ.
Read Moreවවුනියාව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක පී.ඒ. කරුණාදාස මහතාට අද (18) සවස කිසියම් දේශපාලන ආධාරකරුවන් පිරිසක් විසින් සිදුකල පහරදීමක් හේතුවෙන් රෝහල්ගත කොට ඇති බව වවුනියාව පොලීසිය පවසයි.
Read Moreනාමයෝජනා භාර දුන් දිනයේ සිට ඡන්ද විමසීම පැවැති දිනය දක්වාත්, ඉන්පසුව ගෙවී ගිය කාලයත් ඉතාමත් සාමකාමී බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
Read Moreරුවන්වැලි මහා සෑ රදුන්ගේ කොත් වහන්සේ සහ නව චූඩා මාණික්‍ය පැලඳවීම නොවැම්බර් 25 වැනිදා සවස සිදුකිරීමට නියමිතය.
Read Moreඇසුරු නොකළ තිරිගු පිටි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් 87ක් බවත්, ඇසුරුම් කළ තිරිඟු පිටි කිලෝවක උපරිම සිල්ලර මිල රුපියල් අනූ දෙකක් (92) බවත් පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කරයි.
Read Moreවැලිකන්ද, මහින්දාගම ප්‍රදේශයේ පිහිටි රජයේ රක්ෂිත ඉඩමක තිබි විදේශීය රටක නිෂ්පාදනය කරන ලද ජීව අත්බෝම්බ 3ක් අද (18) දින හමු වූ බව වැලිකන්ද පොලීසිය පවසයි.
Read Moreඑක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් වන රවී කරුණානායක, දයා ගමගේ, ජෝන් අමරතුංග, වජිර අබේගුණවර්ධන, අර්ජුන රණතුංග යන අමාත්‍යවරුන් අද (18දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුරුම් දීමේ උත්සවය සඳහා රුවන්වැලිසෑ පුදබිමට පැමිණෙන මාර්ගයේ රැඳී සිටි ජනතාව ඔවුන් හට දැඩි විරෝධයක් දැක්වූහ.
Read Moreලබන වසරේ මාර්තු මාසය එළඹෙන තුරු බලා නොසිට මහ මැතිවරණයක් පවත්වන ලෙස නව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ නව විධායක ජනපති ලෙස තෝරා ගැනීමට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreඑළවලු මිල ඉහළ යෑම නිසා හා එළවලු හිඟයක් ඇතිවීම නිසා පාරිභෝගික ජනතාව දැඩි දුෂ්කරතාවට පත්ව තිබෙන බව වාර්තා වේ.
Read Moreහැකි ඉක්මනින් මහ මැතිවරණයක් කරා පිවිසීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පාර්ශ්වයන්ගේ අවධානය යොමුව තිබේ.
Read Moreඔහු සඳහන් කරන්නේ නිදහස් පක්ෂ සභාපති තනතුර භාර ගැනීමේදී මහින්ද රාජපක්ෂ මහතා හා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතර රාජපක්ෂ පවුලේ සාමජිකයන් අත්අඩංගුවට නොගැනීම සම්බන්ධයෙන් එකඟතාවක් ඇතිකර ගත් බවයි.
Read Moreඉමදුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මල්ලිකා පද්මිණි මහත්මියගේ නිවසට පැමිණි පිරිසක් මන්ත්‍රීවරියට පහරදුන් බව කියන සිද්ධියක් හේතුවෙන් එම මන්ත්‍රීවරිය අහංගම ගොන්නගහහේන රෝහලට ඇතුලත්ව තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ හත්වැනි ජනාධිපතිවරයා තෝරාගැනීම වෙනුවෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට සමස්ත ශ්‍රී ලාංකීය ජනතාව රජයට ලබාදුන් සහයෝගය වෙනුවෙන් කෘතවේදීත්වය පළ කරන බව නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
Read Moreමෙම මැතිවරණයේදී පවතින සමාජ ආර්ථික ක්‍රමය වෙනුවට විකල්ප සමාජ ආර්ථික ක්‍රමයක්, එනම් සමාජවාදය පිළිබඳ සංවාදය සමාජය හමුවට ගෙන ඒමට කටයුතු කළ බවත් එමෙන්ම සමාජයක් ලෙස මුහුණ දෙන ගැටලු, අනතුර පිළිබඳ සාකච්ඡා කළ බවත් එම වැඩපිළිවෙළ දේශපාලන වශයෙන් ජයග්‍රහණය කරවීමට ඉදිරියේදී කටයුතු කරන බවත් දුමින්ද නාගමුව මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනපති ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සුබ පැතුම් එක් කර තිබේ.
Read Moreයුද සමයේදී අතුරුදහන් වූවන් වෙනුවෙන් විසඳුම් ඉල්ලා උතුරේ ආරම්භ කරන සත්‍යග්‍රහයන්ගෙන් වවුනියාවේ සත්‍යග්‍රහයට දින දහසක් ගෙවිම පසුගියදා සිදුවුණද එතෙක් තමන්ට විසඳුමක් නොලැබිමෙන් විසඳුමක් ලැබෙන දිනය කවදාද යන්න පිළිබඳව එම වැසියන් දැඩි අසරණතාවයකට පත්ව සිටිති.
Read Moreශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනපති ලෙස බහුතර ජනමතයෙන් තේරී පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන් මහතා සුබ පැතුම් එක්කර තිබේ.
Read Moreමෙවර අවසන් වූ ජනාධිපතිවරණ වෙනුවෙන් උතුරේ ඡන්දය ප්‍රකාශ කිරිම ඉතා සාමකාමීව පැවතුන බවටත් එය සිංහල , දෙමළ හා මුස්ලිම් වැසියන් බහුලව සිටින පළාතක් වශයෙන් වැදගත් සිදුවීමක් බවට යුරෝපීය සංගමයේ මැතිවරණ නිරීක්ෂණ දූත කණ්ඩායම් විසින් පෙන්වා දෙයි.
Read Moreහත්වැනි විධායක ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ධජය ප්‍රකාශයට පත්කර තිබේ.
Read More“අපි යම් ප්‍රතිඵලයක් අපේක්ෂා කළා. නමුත් අපි අපේක්ෂා කළ ප්‍රතිඵලය මේ මැතිවරණ ප්‍රතිඵලයේ නෑ.”
Read Moreශ්‍රී ලංකාවේ හත්වන විධායක ජනාධිපති වශයෙන් පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරි අනාගතය වෙනුවෙන් සුභපතන බවට උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි. විග්නේශ්වරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.
Read More