හකීම්ගෙන් ජනපති ගෝඨාභයට සුබ පැතුම්
ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනපති ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා සුබ පැතුම් එක් කර තිබේ.
එසේම සජිත් ප්‍රේමදාස මහතාට ඡන්දය භාවිත කළ පිරිසටද සුබ පැතුම් එක්කරන බවද ඔහු ප්‍රකාශ කරයි.
දිවයින පුරා ඉහළ ඡන්දය භාවිත කිරීමේ ප්‍රතිශතයක් වාර්තා කිරීමෙන් ප්රජාතන්ත්රවාදයේ ඉහළ යෑම පෙන්නුම් කරන බවත් ඔහු ප්‍රකාශ කරයි.
ඡන්ද ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකාවේ ජන කණ්ඩායම් අතර දැඩි බෙදීමක් ඇතිව තිබෙන බවත් ඔහු ප්‍රකාශ කරයි.

popular news
-
Kapila Monday, 18 November 2019 02:41 PM
බෙදීම් ඇති කලේ කවුද? බබා වෙන්න හදනවා
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

