ගෝඨාභය රාජපක්ෂ මහතාට අවංකවම සුභ පතන බව නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
මට සහාය දුන් සියලු දෙනාට ස්තූතිය ප්‍රකාශ කරනවා. මට විරුද්ධව ඡන්දය භාවිත කරපු රටවැසියාගේත් ජනපති මම බව තේරුම් ගෙන තිබේ. ආගමක් ජාතියක් ගැන නොතකා සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සේවය කරනවා.
Read Moreඉන් ප්‍රධාන කරුණ වන්නේ පෞද්ගලික හා රාජ්‍ය මාධ්‍ය හැසිරිම පාලනය කිරීමට නොහැකි වීමයි.
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතා - 6924255/සජිත් ප්‍රේමදාස මහතා - 5564239/අනුර කුමාර දිසානායක මහතා 418553
Read Moreගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවු සියලු දෙනාට හෘදයාංගමව ස්තූතිය පුද කරන බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreපත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ කොමිෂන් සභාව වෙත් පැමිණියේය.
Read Moreඡන්දයෙන් තේරී පත්වූ නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (18දා) ජාතිය ඇමතීමට නියමිතව තිබේ.
Read Moreමහනුවර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්විය.
Read Moreඡන්දයෙන් පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (11දා) අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේදී පෙ.ව. 11.00ට ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව සිය ධුරයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබේ.
Read Moreනිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, යුක්තිය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ හා ඒ වෙනුවෙන් කැපවූ සියලු දෙනාටම තමන්ගේ ප්‍රණාමය පුද කරන බවත්, දේශපාලනික වශයෙන් එළඹී ඇති මේ අසීරු අවස්ථාවේදී පක්ෂයත්, පාක්ෂිකයාත් අත නොහැර ඔවුන් රැකගෙන ඉදිරියට යන බවත් ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා පවසයි.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 855870ක් ලබාගනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ.
Read Moreමාතලේ දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 187821ක් ලබාගැනිමින් ගෝඨාභය රාජපක්ෂ මහතා එම දිස්ත්‍රික්කය ජයගෙන තිබේ.
Read Moreබස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාද සිය අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.
Read Moreඊයේ (16) පැවති ජනාධිපතිවරණයේ දි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය විජයග්‍රහණය කිරිම සදහා ඡන්දය ලබාදුන් දකුණු පළාතේ ජනතාවට තමන් හිස නමා ආචාරය පුදකරන බව දකුණු පළාතේ හිටපු මහ ඇමතිවරයකු මෙන්ම නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ෂාන් විජේලාල් ද සිල්වා මහතා පවසයි.
Read Moreජනපතිවරණයේ තීන්දුවට ගරු කරමින් එක්ස්ත් ජතික පෙරමුණ අණ්ඩුව පාලනයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.
Read Moreපුත්තලම දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්විය.
Read Moreඡන්දයෙන් තේරී පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා සුබ පැතුම් එක්කඑ තිබේ.
Read Moreමුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මුදල් අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
Read Moreසජිත් ප්‍රේමදාස 52983 - ගෝඨාභය රාජපක්ෂ 16986
Read Moreකුරුණෑගල දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්විය.
Read Moreරත්නපුර දිස්ත්‍රික්කය ජයග්‍රහණය කරීමට ගෝඨාභය රාජපක්ෂ මහතා සමත්විය.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ මහර බල ප්‍රදේශයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා හිමි කර ගෙන තිබේ.
Read Moreජනතා තීරණයට ගරු කරමින් තමන් කටයුතු කළ ඩිජිටල් යටිතල පහසුකම් හා තොරතුරු තාක්ෂණ අමාත්‍යධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පවසයි. මේ අවස්ථාවේදී රටට සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය අවශ්‍ය බවත් ඔහු සඳහන් කරයි.
Read Moreඅපගේ රටවල් දෙක සහ පුරවැසියන් අතර සමීප හා සහෝදර සබඳතා ගැඹුරු කිරීම සහ සාමය, සමෘද්ධිය මෙන්ම අපගේ කලාපයේ ආරක්ෂාව සඳහා ඔබ සමඟ සමීපව කටයුතු කිරීමට මම බලාපොරොත්තු වෙමි.
Read Moreබදුල්ල දිස්ත්‍රික්කය තියුණු සටනකින් පසුව ජයග්‍රහණය කිරීමට ගෝඨාභය රාජක්ෂ මහතා සමත්ව තිබේ.
Read Moreමහනුවර දිස්ත්‍රික්කයේ සෙංකඩගල බල ප්‍රදේහයේ ජය ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් හිමි කර ගෙන තිබේ.
Read Moreහම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 278804ක් ලබාගනිමින් එම දිස්ත්‍රික්කය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.
Read Moreඅනුරාධපුර දිස්ත්‍රික්කයේ සමස්ත ඡන්ද ප්‍රතිඵලය නිකුත් වී තිබේ. ඒ අනුව ඡන්ද 342223ක් ලබාගනිමින් එම දිස්ත්‍රික්කය ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගෙන තිබේ.
Read Moreගම්පහ දිස්ත්‍රික්කයේ වත්තල බල ප්‍රදේශයේ ජය සජිත් ප්‍රේමදාස මහතා විසින් ජය හිමි කර ගෙන තිබේ.
Read More