saravita-anim2

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

2026 අප්‍රේල් මස 26 වන ඉරිදා

Latest News - timelapse 10259 hours ago

LATEST

පුතාණෝ වීඩියෝ ඩිලීට් කරන බව ඉරාජ් කියයි

calendar_today 2019 නොවැ 18 - 12:45 remove_red_eye - 4677  

තමා විසින් නිර්මාණය කළ පුතාණෝ වීඩියෝ අද දිනයේදී මකා දමන බව කළාකරු ඉරාජ් වීරරත්න සිය ෆේස්බුක් ගිණුමෙන් නිවේදනය කරයි.

රටේ යහපත වෙනුවෙන් විධායක බලතල ක්‍රියාත්මක කිරීමට පසු භට වෙන්නේ නෑ. මගේ ප්‍රතිපත්ති අනුව කටයුතු කළ හැකි නව රජයක් මම පිහිටුවනවා.

Read More

හිඟුරක්ගොඩ පිංපාර ප්‍රදේශයේදි ඊයේ (17) දින පස්වරු 7.00ට පමණ දේශපාලන පක්ෂ දෙකක දෙපිරිසක් අතර ඇති වු ගැටුමකදි පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා හිඟුරක්ගොඩ රෝහලට ඇතුලත් කල බව හිඟුරක්ගොඩ පොලීසිය පවසයි.

Read More

නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රාජ්‍ය ආයතන සම්බන්ධයෙන් ගත් තිරණයන්ට අනුව සියලුම රාජ්‍ය ආයතන වල ප්‍රදර්ශනය කර තිබෙන ජනපති පින්තුර හා අගමැති පින්තුරූ ඉවත් කර ඒ වෙනුවට රාජ්‍ය ලංජනය පමණක් ප්‍රදර්ශනය කර තැබිය යුතු බවට නිවේදනය කර ඇති බව සඳහන් වේ.

Read More

’’ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුගමනය කර කටයුතු කරනවා. ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටතදී වෙනත් රාජ්‍යයක් බිහිකිරීමට ආධාර අනුබල නොදෙන බවට ගෞරව බහුමානයෙන් ප්‍රකාශ කරමි’’

Read More

සිංහල ජනතාවගේ සහායෙන් පමණක් ජනපති ලෙස පත්විය හැකි බවට දැනගෙන සිටියත් දමිල හා මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටියා මට සහාය දක්වන ලෙස. නමුත් එයට ප්‍රතාචාර යහපත් මට්ටමක තිබුණේ නෑ. මා ඔබෙන් ඉල්ලා සිටින්නේ මා සමග එක්වන ලෙසයි.

Read More

ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා පත්වීමට අදාළ නිවේදනය ජනපති ලේකම් උදය අර්. සෙනෙවිරත්න මහතා විසින් ප්‍රකාශයට පත්කරයි. අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාද එම ස්ථානයේ සිටියි.

Read More

හත්වැනි විධායක ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතගේ දිවුරුම් දීමේ උත්සවයට එක්වීමට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත් අනුරාධපුර රුවන්වැලි සෑය අභියසයට පැමිණියහ.

Read More

නව ජනාධිපති ලේකම්වරවයා ලෙස ආචාර්ය පී.බී. ජයසුන්දර මහතාද, නව ආරක්‍ෂක ලේකම් ධුරය සඳහා මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා ද, මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා ලෙස ආචාර්ය එස්.ආර්. ආටිගල මහතාද ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත් කළේය.

Read More

නව ජනපති ලෙස ගොඨාභය රාජපක්ෂ මහතා ඡන්දයෙන් පත්වීමත් සමගින් කොටස් වෙළඳ පොළ තුළද වර්ධනයක් පෙන්නුම් කරයි.

Read More

බදුල්ල , රිල්පොළ මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් රිල්පොළ මහ වංගුවේදී ඊයේ (17 දා) මැදියම් රැයේ අඩි 300ක පමණ ප්‍රපාතයකට පෙරළි අනතුරට ලක්වීමෙන් එහි ගමන් ගත් පුද්ගලයන් සිවු දෙනාගෙන් එක් අයෙක් මියගොස් අනෙක් තිදෙනා බරපතළ තුවාල ලබා තිබේ .

Read More

බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ඡන්දයෙන් පත්වූ ජන ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යොමුකර තිබේ.

Read More

ඉන්දියාවේ සංචාරයකට පැමිණෙන ලෙස ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා කළ ආරාධනය ඡන්දයෙන් පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගෙන තිබේ.

Read More

වඩා වැදගත් වන්නේ ජයග්‍රහණය කරා යන ගමන නොව ජයග්‍රහණයෙන් පසුව එය රඳා පවත්වා ගැනීම බව ඡන්දයෙන් පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

Read More

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය වෙනුවෙන් විශේෂ ආශීර්වාද කිරිඅම්මාවරුන්ගේ දානයක් අනුරාධපුරයේදී පැවැතියේය.

Read More

ඡන්දයෙන් පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුරාධපුර රුවන්වැලි සෑය අභියස පැවැත්විමට නියමිත දිවුරුම් දීමේ උත්සවයට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනා කර තිබේ.

Read More

විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් ජන්දයෙන් පත්වූ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කරනින්නේ දේශය නැවතත් මහින්ද රාජපක්ෂ මහාතාගේ සේවය ඉල්ලා සිටින බවයි.

Read More

ශ්‍රී ලංකාවේ හත්වැනි ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා දිවුුරුම් දීමට සියලු කටයුතු සූදානම් කර තිබේ.

Read More

පුත්තලම , පොලිස් වසමේ වනාතවිල්ලුව ප්‍රදේශයේදී වාහනයකට සිදුවූ අලාභයක් සම්මත කර ගැනීමට පැමිණි දෙපාර්ශ්වයක් අතර ගැටුමක් ඇතිව තිබේ.

Read More

විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගී කාන්තාවක් අද (17) දින අලුයම කටුනායක ගුවන් තොටුපලේ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වැඩ බලන රේගු මාධ්‍ය ප්‍රකාශක ලාල් වීරකෝන් මහතා පැවසීය .

Read More
ජනපති සතුට
17 11 2019 21:10:00

2019 පැවති ජනාධිපතිවරණයෙන් ජය ලැබු නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජය ප්‍රකාශයට පත්කිරිමත් සමඟ රට පුරා ජනතාව සිය සතුට පළ කිරිමට කිරිබත් උයමින් රතිඥඥා පත්තු කරමින් තම සතුටු භුක්ති විදි ආකාරය විවිධ ප්‍රදේශවලින් දැක ගත හැකි විය.

Read More

රටට වගකියන, රට දියුණු කරන , ශක්තිමත් ආණ්ඩුවක් අපි නොබෝ දිනකින් ඇති කරනවා යැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා පවසයි.

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඉහළම දායකත්වය ලබාදෙමින් වැඩිම වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත් දිස්ත්‍රික්කය වශයෙන් පත්වන්නට ලැබිම ගැන සතුටු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් නායක, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

Read More

සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවීර මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

ශ්‍රී පාදස්ථානය පිහිටි සමනල අඩවිය සහ සෝමාවති පුදබිම පූජා නගර ලෙස ගැසට් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජනාධිපති ධුරයේ රාජකාරි අද (17දා) අවසන් කළේය.

Read More

2019 ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරි පත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සිය උණුසුම් සුබ පැතුම් පිරිනැමීය.

Read More

ස්වකීය ප්‍රතිපත්ති ප්‍රකාශයේ දැක්වෙන කරුණු ඉටු කිරීම සඳහා දේශපාලන ක්‍රියාවලියේ නිරත වෙනු ඇතැයි අපේක්ෂා කරමු.

Read More

අද (17) දින පැවති 2019 ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව තම ජයග්‍රහණය වෙනුවෙන් කැපවු තම ජන්දදායකයින්ට මෙන්ම ඒ සඳහා කැපවු සියලු දෙනාට තම ස්තුතිය පුද කරන බව හිටපු ජනාධිපති විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

’’ජනපතිතුමනි අතුරුදන් කර ඇති පළාත් සභා මැතිවරණය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු මැනවි.’’

Read More

ගෝඨාභය රාජපක්ෂ මහතාට අවංකවම සුභ පතන බව නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.