ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති ධුරයේ වැඩ භාර ගැනිම මේ වන විට ජනපති ලේකම් කාර්යාලයේදී ආරම්භ වී තිබේ.
එම අවස්ථාව වෙනුවෙන් හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතාද එක්වීය. ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගනු ලැබුවේ මෛත්රීපාල සිරිසේන මහතා විසිනි.
නව ජනපතිවරයා වෙනුවෙන් ත්රිවිධ හමුදා උත්තමාචාරයක් සම්මාන වෙඩිමුර සමග පවත්වයි.