අපෙක්ෂා කළ ප්‍රතිඵලය ලැබුණේ නෑ - අනුර
මෙවර මැතිවරණයේදී තමා අපේක්ෂා කළ ප්‍රතිඵලය නොලැබුණ බව ජාතික ජනබල වේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
අද (18දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“අපි යම් ප්‍රතිඵලයක් අපේක්ෂා කළා. නමුත් අපි අපේක්ෂා කළ ප්‍රතිඵලය මේ මැතිවරණ ප්‍රතිඵලයේ නෑ.”
එසේම රට වෙනුවෙන් ඉදිරිටයත් සටන් කරන බව ඔහු ප්‍රකාශ කළේය.
popular news
-
kapila Monday, 18 November 2019 02:37 PM
මෙවැනි තීරණාත්මක මැතිවරණයකදී චන්දයක වටිනාකම වැඩයි. ඒ නිසා කවුරුත් බලන්නේ ප්‍රධාන අපේක්ෂකයින්ට තම චන්දය දාන්න. මීට වඩා හොඳයි මේකට ඉල්ලන්නේ නැතිව මහා මැතිවරණයට සුදානම් උනානම්. දැන් ගොඩ ඒම කලින් හිටියට වඩා අමාරුයි.
Reply : 0 0
chris Monday, 18 November 2019 02:56 PM
ගෙදර ගිහින් කුඹුරක් අස්වද්ද පල්ල බන් රටට ලොකු සේවයක්
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

