නිල සංචාරයක් සඳහා නොවැ. 14 වන දින මෙරටට පැමිණි චීන නාවික හමුදාවට අයත් ‘ෂු කේ ෂෙන්’ නෞකාව ඊයේ (19) දින කොළඹ වරායෙන් පිටත් විය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමත් සමග හිස්වූ අග්‍රාමාත්‍ය ධුරය සඳහා විපක්ෂනායක, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කිරීමට නියමිතය.
Read Moreඅමාත්‍යවරයා සඳහන් කරන්නේ රටේ අභිවෘද්ධිය වෙනුවෙන් ගන්නා වූ සියලුම ක්‍රියාමාර්ග සඳහා තම නොමඳ සහාය ජනපතිවරයාට ලබා දෙන බවයි.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. කොළඹ අරලිය ගහ මන්දිරයේදී මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීම ප්‍රකාශයට පත් කළේය.
Read Moreසජිත් ප්‍රේමදාස මහතාගේ මැතිවරණ ව්‍යාපාරය සම්බන්ධයෙන් නලින් බණ්ඩාර මහතා විසින් කළ ප්‍රකාශයට එජාපයේ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා අද විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඊට මෙලෙස පිළිතුරු දි තිබුණා.
Read More‘පෙරේකොප්’ නෞකාව ටොන් 6900 ක ධාරිතාවයකින් යුක්ත වන අතර, එය නිලධාරීන් සහ නාවිකයන් 399 දෙනෙකුගෙන් යුත් නැව් මුළුවකින් ද සමන්විතය.
Read Moreවිදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ලෙස යළිත් රවිනාථ ආරියසිංහ මහතා පත් කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා අද (20දා) පෙරවරුවේදී කොළඹ පිහිටි හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී විපක්ෂනායකවරයා හමුවිය.
Read Moreඉන් අනතුරුව හිස්වන ආණ්ඩුකාර තනතුරු සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව පත්කිරීම් සිදුකිරීමට නියමිතය.
Read Moreමෙවර ජනාධිපති මැතිවරණයේදී දෙමළ හා මුස්ලිම් ජනතාව බෞද්ධ අපේක්ෂකයින්ට තම ඡන්දය දී ඇති බවත්, හිස්බුල්ලාට හෝ සිවාජිලිංගම්ට මොවුන් ඡන්දය දී නොමැති බවත්, එම ජනතාව ජාතිවාදීන් නොවන බවත් විශේෂ ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය, කඳුරට ජනතා පෙරමුණේ නායක, දෙමළ ප්‍රගතිශීලි සන්ධානයේ නියෝජ්‍ය නායක හා නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෙළුසාමි රාධාක්‍රිෂ්ණන් මහතා පැවසීය.
Read Moreපසුගිය දින කිහිපය තුළ හැටන් නගරයේ ව්‍යාපාරිකයන් කිහිපදෙනෙකු විසින් පෞද්ගලික බැංකු කිහිපයක් වෙත මුදල් තැන්පත් කිරිමේදි එම මුදල් තුළ රු දහසයේ සහ රු පන්දහසේ ව්‍යාජ මුදල් නොට්ටු තිබි හමු වි ඇති බව එම බැංකු කළමනාකාරිත්වය විසින් සිය ගණුදෙනුකරුවන්ව දැනුවත් කර ඇත.
Read Moreඅධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 52 ග්‍රෑම් 500 ක් රහසිගතව ළඟතබා සිටි සැකකරුවෙකු මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී ඊයේ (19) සවස අත්අඩංගුවට ගත් බවට යාපනය පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
Read Moreරුසියානු නාවික හමුදාවට අයත් ‘පෙරේකොප්’ නෞකාව හම්බන්තොට වරායට සේන්දු වෙයි රුසියානු නාවික හමුදාවට අයත් පුහුණු නෞකාවක් වන ‘පෙරේකොප්’ නෞකාව සුහද සංචාරයක් සඳහා අද (2019 නොවැම්බර් 19) හම්බන්තොට වරායට සේන්දු විය. එහිදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී. එම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක වශයෙන් කටයුතු කරනු ලබන කර්නල් ඩෙනිස් අයි. ස්කෝඩා ඇතුළු නියෝජිතයින් පිරි
Read Moreශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ඕෂධ සේනානායක මහතා පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreපාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන්ගෙන් සැදුම්ලත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් හෙට ( 21දා) කැඳවීමට කථානායක කරු ජයසූරිය මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතාට උපදෙස් දී ඇත.
Read Moreමේ අනුව පාන් ගෙඩියක මිල රුපියල් පහකින් හා කෙටි ආහාර බේකරි හිමියන්ගේ කැමැත්ත පරිදි මිල ඉහළ යන බවද එම සංගමයේ උප සභාපති රියෙන්සි විතානගේ මහතා සඳහන් කළේය.
Read More“අපි පොඩි ගාණකින් හරි දිනුවානම් මේ වන විට ගෝඨාභය රාජපක්ෂ මහතා කරන දේවන් කිරීමට නොහැකි වෙන්න තිබුණා”
Read Moreබ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනු කරන ලද නඩුවේ අවසන් සැසිවාරය ඊයේ (19දා) ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග කිරීම ආරම්භ විය.
Read Moreඅග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ කැබිනට් මණ්ඩලය කැඳවීමට කටයුතු කර තිබේ.
Read Moreසිය ධුරයේ වැඩ භාරගත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහනුවර දළඳා මාළිගාව වැඳපුදා ගෙන ආශීර්වාද ලබා ගැනීම වෙනුවෙන් අද පෙරවරුවේ මහනුරවට පැමිණියේය.
Read Moreතම ආරක්ෂාව වෙනුවෙන් යොදා ගන්නා වාහන සංඛ්‍යාව උපරිමය 4ක් බවටත් තමා මාර්ගයේ ගමන් කරන විට එම අදාළ මාර්ග වසා නොතැබීමටත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් උපදෙස් දී තිබේ.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අතර හමුවක් ඊයේ (19දා) ජනපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබේ.
Read Moreඑජාපෙ පක්ෂ නායකයන් හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවකුත් අද?
Read Moreජනාධිපති කාර්යමණ්ඩලය 250 දක්වා අඩු කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (19දා) නියෝග කර තිබේ.
Read Moreනාවික හමුදාපති, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා අභිනව සන්නද්ධ හමුදා සේනාධිනායක, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති, ගෝඨාභය රාජපක්ෂ මහතා අද ( 19) ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමුවිය.
Read Moreපාරිභෝගික කටයුතු අධිකාරිය කළ ඉල්ලීමකට අනුව පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට ගෙන තිබූ තීරණය තාවකාලිකව ඉවත් කරගත් බව බේකරි හිමියෝ සඳහන් කරති.
Read Moreපුත්තලම කුරූණැගල ප්‍රධාන මාර්ගයේ දී අද (19) දින සවස වාහන තුනක් ගැටි සිදුවු අනතුරින් සිවු දෙනෙකු තුවාල ලබා පුත්තලම මුලික රෝහලට ඇතුලත් කර ඇති බව ආණමඩුව පොලීසිය පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ මීළඟ පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කැමත්ත ප්‍රකාශ කිරීමට ගත් තීරණය පිළිගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
Read Moreඉන් අනතුරුව රජයේ ඉදිරි වැඩ කටයුතු පවත්වාගෙන යැම සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාරකාර කැබිනට් මණ්ඩලයක් පත්කිරීමට කටයුතු කරනු ඇති බව වාර්තා වෙයි.
Read Moreඑසේම 1990 සුවසැරිය ගිලන් රථ සේවය ජනපතිවරයා යටතට පත්කර ගන්නා ලෙසද ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපියෙන් සඳහන් කරයි.
Read More