සෞභාග්‍යයේ දැක්ම ක්‍රියාත්මක කිරීමට සහාය දෙනවා - SLAS
නව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් බවට පත්කිරීමට ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ උපරිම සහාය ලබාදෙන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය නිවේදනය කරයි.
එසේම ජනපති ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ගන්නා වූ ඉදිරි සියලු ක්‍රියාමාර්ගවලට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ නිලධාරීන් ඉතා කැපවීමෙන් හා උනන්දුවෙන් යුක්තව දායකත්වය ලබාදෙන බවද එම සංගමය සඳහන් කරයි.
popular news
-
ටි ඉන්දික Tuesday, 19 November 2019 12:21 PM
ගිය ආණ්ඩුවෙන් වරදාන බලෙන්ම ගත්තනේ..දැන් මොකද ඉතිං..
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

