මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිට ජල පෝෂක ප්‍රදේශවලට අද (18) දින අලුයම සිට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ , කාසල්රි , මවුස්සාකැලේ යන ජලාශ වල ජල මට්ටම ඉහළ යමින් පවතින බව එම ජලාශභාර ඉංජිනේරුවන් පැවසිය.
ඉතාලියේ කොවිඩ් 19 වසංගතය පැතිරිම ආරම්භ වු පෙබරවාරි මස (21) දා සිට ඊයේ (17) දිනය දක්වා දින 86 ක කාලයක් තුල කොවිඩ් 19 පරික්ෂණ 3,004,960 ක් සිදුකර සමස්ත ආසාදිතයන් 225,435 ක් තහවුරු වු බව ඉතාලි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreකොරෝනා වසංගත තත්ත්වය මර්දනය කිරීම සදහා ගාල්ල නගර සභාවේ සෞඛ්‍ය අංශය විසින් ස්වයං නිරෝධායනයට යොමුකරන ලද සංචාරක මගපෙන්වන්නෙකු නිරෝධායන කොන්දේසි උල්ලංඝනය කළේ යැයි ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් දස දහසක දඩයක් නියම කළාය.
Read Moreකොවිඩ් 19 ආසාදනය වූ බවට ඊයේ දිනයේදී අවසන් වරට වාර්තා වූ රෝගීන් 11 දෙනා නාවික හමුදා රණවිරුවන් බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවැසීය.
Read Moreඉන්දියාවේ කොවිඩ්-19 මරණ 3,000 ඉක්මවා ගිය අතර, සමස්ත ආසාදිතයන් 95,698ක් ලෙස දත්ත වාර්තා පෙන්වයි.
Read Moreඊයේ (17) පස්වරුව වනවිට විදුලිබල බිඳ වැටීම් 50,000ක් යථා තත්ත්වයට පත් කළ බව විදුලි බල මණ්ඩලය අමාත්‍ය මහින්ද අමරවීර මහතාට දැනුම් දී තිබේ.
Read Moreකොරෝනා වෛරසය සංවෘත අවකාශයන්හි කොතරම් වේගයෙන් ව්‍යාප්ත විය හැකිද යන්න පිළිබඳ අවබෝධයක් මින් ලැබේ.
Read Moreකොවිඩ්-19 සමස්ත ආසාදිතයන් 15,515ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 60%කට වැඩි පිරිසක් බටහිර කේප් පළාතෙනි.
Read Moreකොවිඩ්-19 වසංගතය හමුවේ කළු, ආසියානු සහ සුළු ජනවාර්ගික ප්‍රජාවන්හි වෛද්‍යවරුන් අතර මෙම අගය 76%කින් ඉහළට.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදයේ සමස්ත ආසාදිත අගයද ලක්ෂ 15ක සීමාව කරා වේගයෙන් පැමිණෙමින් ඇති බව දත්ත පෙන්වා දෙයි.
Read Moreලොව පුරා කොවිඩ්-19 ආසාදිතයන් මිලියන 5ක සීමාව කරා වේගයෙන් ළඟාවෙමින් ඇති බව දත්ත වාර්තා පෙන්වා දෙයි.
Read Moreකෝවිඩ් - 19 ආසාධිත වූ රෝගීන් සංඛ්‍යාව 981 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read Moreලංකා ඉන්දියන් ඔයිල් සමාග ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරක මිල රුපියල් 5කින් ඉහළ දැමීමට තිරණය කර තිබේ.
Read Moreතම රජය ඉඩ දෙන්නේ නම් තරග හයක සීමිත ඕවර තරග මාලාවක් සඳහා ජූලි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට විවෘත බව ඉන්දීය ක්‍රිකට් මණ්ඩලය පවසයි.
Read Moreබද්දෙගම පෙද්දුවත්ත ප්‍රදේශයේදි අද (17දා) රාත්‍රියේදි තියුණු පහරදී පුද්ගලයෙකු ඝාතනය කොට ඇතැයි බද්දෙගම පොලීසිය කියයි.
Read Moreශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉතිහාසයේ තවත් එක් සන්ධස්ථානයක් සනිටහන් කරමින් යුද්ධ හමුදාවේ සෙසුනිලයින් 14,617 කගේ නිල උසස් කිරීම සිදුකිරීමට ද සියලු කටයුතු සුදානම් ව ඇති බව යුද හමුදාව ප්‍රකාශ කරයි.
Read Moreඊයේ (16) රාත්‍රියේ 8 සිට දිවයින පුරා පැනවු ඇඳිරි නීතිය හෙට (18) අලුයම 5ට ඉවත් කෙරේ.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාදිතයින් හය දෙනෙක් වාර්තා වීමත් සමග කෝවිඩ් - 19 ආසාධිත වූ රෝගීන් සංඛ්‍යාව 970 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read Moreපෑලියගොඩදී රුපියල් කෝටි 2ක් පමණ වටිනා හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයන් දෙදෙනෙකු අද (17) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බලකා සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය පවසයි.
Read Moreකොරෝනා වසංගත රෝගී තත්ත්වය නිසා ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව තායිලන්තය තුළ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 70 දෙනෙකු රැගෙන අද (17) දින රාත්‍රී මාලදිවයිනට අයත් විශේෂ ගුවන් යානයක් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
Read Moreකෝවිඩ් - 19 ආසාධිත වූ රෝගීන් සංඛ්‍යාව 964 දක්වා ඉහළ ගිය බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read Moreඅද මෙරට විපක්ෂය සටන් පාඨ නොමැතිව අනාථ වී ඇති බවත් ඒ නිසා ආණ්ඩුව කොරෝනා මර්දනය සඳහා ගනු ලැබූ සාර්ථක පියවරයන් විවේචනය කිරීමටත් ඒ පිළිබඳ ජනතා විශ්වාසය බිඳ වැට්ට වීමටත් ඔවුන් ඉතා පටු සහ කුහක ආකාරයට කටයුතු කරන බවත් ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා පවසයි.
Read Moreඅද (17) දිනයේ සවස 6.10 වන තුරුත් මෙරටින් කොරෝනා නව ආසාදිතයින් වාර්තා නොවු බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.
Read Moreරජයට කිසිසේත්ම තොරතුරු වසංගත කිරිමට වුවමනාවක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සඳහන් කළාය.
Read Moreසමාජ මාධ්‍ය මගින් සන්නද්ධ හමුදාවන්ගෙන් සහ පොලීසියෙන් දිනක වැටුප් කප්පාදුවක් සිදු කරන ලෙස ආරක්ෂක අමාත්‍යාංශය නියෝග නිකුත් කර ඇති බව පවසා තිබීම ප්‍රතික්ෂේප කරමින් මේජර් ජෙනරාල් ගුණරත්න පවසා සිටියේ මෙම ඉල්ලීම සොල්දාදුවන්, නැවියන්, ගුවන් භටයින්, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් සදහා අදාළ නොවන බවයි.
Read Moreකෑගල්ලේ සිදු වූ ගංවතුර හා නායයෑම් හේතුවෙන් මියගිය අයගේ ඥාතීන් සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරක් ලබාදීමට කටයුතු කළ බව සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා සඳහන් කළේය.
Read Moreආසන 60000ක ධාරිතාවයකින් යුක්තව ශ්‍රී ලංකාවේ ඉදිවන විශාලම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හෝමාගම දියගම ප්‍ර දේශයේ ඉදිකිරිමට නියමිතය.
Read Moreවාද්දුව සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටියදී පීසීආර් පරීක්ෂණයට භාජනය කළ පුද්ගලයන් පිරිසෙන් දෙදෙනෙකුට කොරෝනා රෝග ලක්ෂණ තිබෙන බවට වෛද්‍ය වාර්තා මගින් අද ( 17) තහවුරු වූ බව කළුතර දිස්ත්‍රික් කොවිඩ් සම්බන්ධීකාරක කළුතර මහ රෝහලේ වෛද්‍ය ක්‍රිශාන් හිරිමුතුගොඩ මහතා පැවසීය.
Read Moreකොවිඩ්වලට මුවාවී ආණ්ඩුව දැවන්ත ජාතික මංකොල්ලයක සිටින බවත් ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් තොරව අධිවේගී මාර්ග ඉදිකිරීමේ ව්‍යාපෘති චීන සමාගම් වෙත ලබාදී ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read Moreකොළඹ තේ වෙන්දේසියේදී පහතරට නිමි තේ සඳහා ඉහළ මිලක් ලැබුණ අතර බී ඕපී 1 (BOP) 1 වර්ගයේ තේ කිලෝවකට රුපියල් 2600ක වාර්තා සහගත මිලක් ලැබුණු බව නිවිතිගල විතානකන්ද තේ කර්මාන්ත ශාලා පුද්ගලික සමාගමේ සභාපතිනී නිර්මලී පිලපිටිය මහත්මිය පැවසුවාය.
Read More