පළමුව ඔබ ලෝක කුසලානයකට ලන්සු ඉදිරිපත් කරන්න එය ලබාගැනීමෙන් පසුව අයි.සී.සී. මූල්‍ය සහයෝගය ලබාගෙන යටිතල පහසුකම් ඉදිකරන්න
කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී රෝහල් ගතව ප්‍රථිකාර ලැබූ තවත් නාවික හමුදා පුද්ගලයින් 05දෙනෙකු වෛරසය ශරීර තුල නොමැති බවට සිදු කල පීසීආර් පරීක්‍ෂණ මගින් තහවුරු කර ගැනීමෙන් අනතුරුව ඊයේ ( 18) වන දින රෝහල් වෙතින් මුදා හැරීමට කටයුතු කර ඇත.
Read Moreඋතුරු පළාතට මේ දිනවල බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රීක්ක 4 කට අයත් පවුල් 113 ක පුද්ගලයින් 394 දෙනෙකු විපතට පත්ව ඇති බවට දිස්ත්‍රීක් ආපදා කළමණකරණ කාර්යාලය පවසයි.
Read Moreමධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට පස් කදු කඩා වැටිම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (19) දින පෙ.ව 11 සිට සම්පුර්ණයෙන්ම ඇණහිට ඇති බව වටවල පොලීසිය පැවසිය.
Read Moreපසුගිය පැය 24 තුළ වර්ෂාපතනය මිලිටීමටර් 150 ඉක්මවා ඇති බැවින් රත්නපුර දිස්ත්‍රික්යේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයාම් අධිඅවදානම් කලාපයේ ජීවත් ජනතාවට ආරක්ෂාකාරීව එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නිවේදනය කර ඇත.
Read Moreඉහළ කොත්මලේ ජලාශයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට අද (19) දින අලුයම සිට යලිත් ඇද හැලුණු අධික වර්ෂාවත් සමග එම ජලාශයේ වාන් දොරටු තුනක් අද දින පෙරවරු 10 ට පමණ විවෘත වි ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවන් පැවසිය.
Read Moreකටුනායක ගුවන් තොටුපළට අමතර ව මත්තල, යාපනය, මඩකලපුව හා රත්මලාන ගුවන් තොටුපළ වල මගී ගුවන් සේවා පුළුල් කිරීමට අවධානය යොමුව ඇතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreඅම්ෆාන් සුළි කුණාටුව සඳුදා රාත්‍රියේ බෙංගාල බොක්කෙහි වාර්තා වූ ශක්තිමත්ම කුණාටුව ලෙස සටහන් වී තිබේ.
Read Moreබ්‍රිගේඩියර් නිලයේ සිටි 05 දෙනෙකු මේජර් ජෙනරාල් නිලය දක්වාද උසස් කර තිබේ.
Read Moreඋඩරට මධ්‍යම කඳුකරයේ දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ග භාවිතා කිරීමේදී ඒ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කල යතු බව උඩරට පොලීසි රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටී.
Read Moreඉදිරි දින 30 තුළ වෛරසය පාලනය නොකළොත් අරමුදල් කැපීමක් සහ ඇමෙරිකානු සාමාජිකත්වය ඉවත් කරනවාලු.
Read Moreකොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ (18දා) හඳුනාගත් රෝගීන් 11 දෙනාගෙන් 10 දෙනෙක්ම නාවික හමුදා රණවිරුවන් වෙයි.
Read Moreදිවයිනේ නිරිත දිග කොටසේ, විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, දකුණ හා මධ්‍යම පළාත්වල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී යැයි බලාපොරෙත්ත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඉන්දියාවේ කොවිඩ්-19 වෛරසය ආසාදිත මරණ සංඛ්‍යාව 3,156ක් දක්වා ඉහළ ගොස් ඇති බව දත්ත වාර්තා පවසයි.
Read Moreආණ්ඩකාරවරු අගුලු දැමීම් සිදුකරද්දී, බ්‍රසීල ජනපති ඔවුන්ට බනිමින් කොවිඩ්-19 යනු කුඩා උණක් යැයි කියා සිටියේය.
Read Moreවිවාදයට තුඩුදී ඇති මැලේරියා ඖෂධය කොරෝනාවලින් බේරීමට තමා දිනපතා ගන්නා බව ට්‍රම්ප් ප්‍රසිද්ධියේ කියයි.
Read Moreගෝලීය කොවිඩ්-19 මරණ සංඛ්‍යාව 318,000 ඉක්මවා ඇති අතර, සුවය ලැබූවන් 1,784,653ක් බව දත්ත පෙන්වා දෙයි.
Read Moreදකුණු සුඩානයේ ආරක්ෂක ඇමති ලෙස සේවය කරන ඔහුගේ බිරිඳ ඇන්ජලිනා ටෙනී ද ධනාත්මක බව පරීක්‍ෂා කර තිබේ.
Read MoreCOVID-19 වෙනුවෙන් භාවිත කළ හැකි එන්නත් 3ක් චීනය අත්හදා බලමින් සිටින එම එන්නත් දෙවන අදියර සායනික අත්හදා බැලීම්වලට ඇතුළත් කර ඇති බව බීජිංහි නාගරික සෞඛ්‍ය නිලධාරියෙක් පැවසීය.
Read Moreමේ වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් ආසාදිතයන් 992ක් වාර්තා වන අතර ඊයේ දිනයේදී හඳුනාගත් රෝගීන් ගණන 11කි.
Read Moreකොවිඩ් වසංගතය වැනි බාධක පැමිණිය ද කිසිවිටෙකත් පසුබසින්නේ නැති බවත් ජාතියේ අභිවෘද්ධිය අරමුණු කොටගත් සැලසුම්, සෞඛ්‍ය සේවය සහ ආරක්ෂක අංශ ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය විසින් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
Read Moreකෝවිඩ් - 19 ආසාධිතයන් ගණන 991 දක්වා ඉහළ ගොස් ඇති බව වසංත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.
Read Moreහෝමාගම දියගම ඉදිකිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සඳහා සියලු පිරිවැය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරණ බව ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreකුවේට්හි පොදු සමාව හිමිවූ ශ්‍රී ලාංකිකයින් හෙට දිනයේ සිට ශ්‍රී ලංකාවට ගෙන ඒම ආරම්භ කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreකොවිඩ් 19 වසංගතයත් සමග ලොව ප්‍රධාන පෙළේ රටවල් රැසක නාවික සමාගම්වල උද්ගතව ඇති ශ්‍රමික පුරප්පාඩු පිරවීම සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීමේ හැකියාව පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානය යොමු වෙයි.
Read Moreමධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති (අම්ෆම්) ප්‍රචණ්ඩ සුළි කුණාටුව මේ වන විට අතිප්‍රචණ්ඩ සුළි කුණාටුවත් දක්වා වර්ධනය වී ඇති බවත් අද (18) දින වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 800 ක් පමණ ඊසාන දෙසින් උතුරු අක්ෂාංශ 13.4 ත් නැගෙනහිර දේශාංශ 86.2 ත් ආසන්නව බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ස්ථාන ගතවී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර ඇත.
Read Moreමමත් පරම්පරාගත බෞද්ධයෙක් ඒ නිසාම බෞද්ධාගම ගැන හැඟීමක් කැක්කුමක් මට තියෙනවා. ඒ නිසා තමයි බෞද්ධාගම ගැන බෞද්ධ දර්ශනය ගැන යම් යම් චීවරධාරී ගැන මා කරන විවේචන පවා සැබෑ බෞද්ධයෙකුගේ විලාපයක් හැටියටයි මම දකින්නේ.
Read Moreරමළාන් මාසයේ අවසාන කොටස සහ ඊදුල් ෆිත්ර් දිනය සම්බන්ධයෙන් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය විසින් මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.
Read Moreමන්නාරම, නච්චිකුඩා ප්‍රදේශයේ පිහිටී ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුල සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 22ක් අද (18) එම මධ්‍යස්ථානයෙන් පිටත්ව යන ලදි.
Read Moreතවත් කෝවිඩ් - 19 ආසාධිතයන් 5 දෙනෙකු හඳුනාගැනීමත් සමඟ මෙරට කෝවිඩ් - 19 ආසාධිතයන් 986ක් දක්වා ඉහළ ගොස් ඇත.
Read More