මාලදිවයිනේ සිටි ලාංකිකයන් පිරිසක් මත්තලට
මාලදිවයින තුළ රැදී සිටි ශ්රී ලාංකිකයන් 179 දෙනෙකු රැගෙන ශ්රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද දින දහවල් මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 102 දරන විශේෂ ගුවන් යානයෙන් මෙම ගුවන් මගීන් පිරිස අද දින දහවල් 1.30 ට මත්තල ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
මෙම ගුවන් මගීන් අතර සිටි වැඩි පිරිසක් එරට සංචාරක ක්ෂේත්රයේ රැකියා වල නිරත වී සිටි අය බවට තොරතුරු වාර්තා වේ .
මොවුන් මත්තල ගුවන් තොටුපළ වෙත පිවිසීමෙන් පසුව පී.සී.ආර්. පරීක්ෂණ වලට භාජනය කර තිබේ .

popular news
-
Jeewantha Thursday, 13 August 2020 10:09 PM
මේ හැමෝම ලංකාවට ගියේ තමන්ගේ සල්ලි ඩොලර් 600ක් නිරෝදායනයට ගෙවලා.ටිකට් එක ආයතනයෙන් නොදුන්නා නම් මුලු මුදල ඩොලර් 900 ක් .
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

