ඊයේ (24) දිනයේදී නිරෝධායන නීතිය කඩ කළ පුද්ගලයින් 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් යටතේ අත්අඩංගුවට ගත් සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 77,877ක් වෙයි.
නාරාහේන්පිට පෞද්ගලික රෝහලක තිබියදී අත්බෝම්බයක් සොයා ගැනීමේ සිදුවීමට සම්බන්ධව තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි
Read Moreපළවෙනිදා රට විවෘත කළහොත් රජයෙන් ලබා දෙන උපදෙස් වලට අනුකූලව දුම්රිය ධාවන කටයුතු කිරීම ට අවශ්‍ය උපදෙස් නිලධාරීන්ට ලබා දී, පළාත තුළ හෝ පළාත් අතර දුම්රිය ධාවනයට අවශ්‍ය කටයුතු සිදු කරන බව දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා පැවසීය.
Read Moreනාරම්මල දම්පැලැස්ස ප්‍රදේශයේදි පොල්ලකින් පහරදි පුද්ගලයෙක් ඝාතනය කර ඇති බව වාර්තා වෙයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ සාමාජිකයින් 65 දෙනාගේ කණ්ඩායම කියා සිටියේ චීනයේ ස්ථාවරයට තමන් සහයෝගය දක්වන බවයි.
Read Moreසන්ෂයින් සුද්දා ඝාතනයේ ප්‍රධාන සැකකරු වන පසුගියදා අත්අඩංගුවට ගත් ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා නම් සැකකරු ලබන මස 7වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreසුබෝධනි කමිටු වාර්තාවෙහි සඳහන් පරිදි ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට වැටුප් වැඩි කිරිම සිදු කළ නොහැකි බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසයි.
Read Moreඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ඊශ්‍රායලය ඇතුළු ධනවත් රටවල් පූර්ණ එන්නත ලබා දුන් පුද්ගලයින් සඳහා තුන්වැනි බූස්ටර එන්නත ලබා දීමට සැලසුම් කර ඇති පසුබිමක, බොහෝ අප්‍රිකානු රටවල් තවම පළමු මාත්‍රාව හෝ නැතිලු.
Read Moreආර්ථික සබඳතා ශක්තිමත් කිරීම සහ බංග්ලාදේශ අපනයන සඳහා කොළඹ වරාය විශාල වශයෙන් සහයෝගී කර ගැනීම සම්බන්ධව සාකච්ඡා කෙරිණි.
Read Moreමෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ගෙන් ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ලබා ගත් ලකුණු මට්ටම හැර, ප්‍රතිශතයක් වශයෙන් ගත් කළ 75%ක ප්‍රමාණයකට උසස් පෙළ විභාගයට පෙනී සිටීමේ වරම් හිමිව ඇති බවත් මෙම තත්වය සතුටුදායක බවත් විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත් මහතා ප්‍රකාශ කළේය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ හා අවුරුදු 19න් පහළ කණ්ඩායමේ උපදේශකයෙක් ලෙස ශ්‍රී ලංකා හිටපු නායක මහේල ජයවර්ධන පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබේ.
Read Moreක්‍රිප්ටෝ වෙළෙඳාම, ටෝකන අලෙවි කිරීම, අතථ්‍ය මුදල් ව්‍යුත්පන්නයන් ඇතුළත් ගනුදෙනු සහ නීති විරෝධී අරමුදල් රැස් කිරීම වැනි අතථ්‍ය මුදල් සම්බන්ධ සියලුම අදාළ මූල්‍ය කටයුතු මේ සමග එරට තුළ තහනම් වෙයි.
Read Moreදුම්රිය මගී තදබදය අඩුකර මගී ජනතාවට පහසුකම් සැලසීම සඳහා ඉන්දියාවෙන් දුම්රිය මැදිරි 160 ක් ගෙන්වීම ආරම්භ කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසූරිය මහතා පවසයි.
Read Moreශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් මරණ 82ක් තහවුරු කර තිබේ. මෙම මරණ ඊයේ (24දා) සිදුව ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරයි. 61කඅ අවරුදු 60ට වැඩි අය වන අතර ඉතිරි මරණ 21 අවුරුදු 30 හා 59 අතර වෙයි.
Read Moreඑක්සත් ජනපදයේ එවක ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2018 දී ගනුදෙනුවෙන් ඉවත් වී නැවත සම්බාධක පැනවීම, ඉරානයේ ආර්ථිකය අඩපණ කිරීම සහ ඉරානය එහි න්‍යෂ්ටික සීමාවන් උල්ලංඝනය කිරීමට පියවර ගන්නා ලෙස බල කිරීමක් විය.
Read Moreරාජගිරිය ඔබේසේකරපුර මත් ජාවාරමක් වැටලීමේ සිද්ධියේදී පොලිස් කොස්තාපල්වරයකුට තුවාල සිදුකළ ප‍්‍රධාන පොලිසියට භාරවීමෙන් පසු කොළඹ මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලදි.
Read Moreවික්ටෝරියා වේල්ල අසල පවත්වාගෙන ගිය හුණුගල්කොරි ඉවත් කර තිබේ.
Read Moreමීට පෙර බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යවරයාද කොවිඩ්-19 ආසාදිත වූ අතර, ඔහු ඒ වනවිට ජනපති බොල්සොනාරෝ සමග එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ මණ්ඩල සැසියට සහභාගී වීමට නිව්යෝක් නුවරට ගොස් සිටියේය.
Read Moreසංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු යම් කොන්දේසිවලට යටත්ව පොදු ප්‍රවාහනය පත්වාගෙන යාම සඳහා අවසර ලබා දෙන බව දැනුම් දී ඇති බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසා සිටියි.
Read Moreවිදෙස් සංචාරකයන් PCR පරීක්ෂණයට යොමු කිරීමෙන් පසුව කිසිදු රඳවා ගැනීමකින් තොරව ඔවුන් විසින් තෝරාගත් හෝටලය වෙත යොමු කිරීම සිදු කෙරේ. ශ්‍රි ලාංකිකයින් ඔවුන්ගේ නිවෙස්වලට යොමු කෙරෙන අතර පැය 02-03කට ආසන්න කාලයකදී නිකුත් කෙරෙන PCR පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව යම් අයෙක් කොවිඩ් ආසාධිතයෙකු බව තහවුරු වුවහොත් අදාළ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මගින් දැනුවත් කිරීම් සහ නිරෝධායන ක්‍රියාවලිය සදහා උපදෙස් නිකුත් කෙරෙන බව ද සඳහන් කෙරිණි.
Read Moreපාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විධායක අධ්‍යක්ෂවරයා ඉල්ලා අස්වෙමින් කළ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස තමන් කර ඇති පැමිණිල්ල කඩිනමින් විභාග කරන්නැයි වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.
Read Moreඉදිරි දින කිහිපයේ දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවිමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreඑක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරයට සමගාමීව විදේශ අමාත්‍ය (මහාචාර්ය) ජී.එල්. පීරිස් මහතා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කර්මාන්ත හා උසස් තාක්‍ෂණ අමාත්‍ය ආචාර්ය සුල්තාන් අල් ජාබර් මහතා හමුවූ අතර, අන්‍යෝන්‍ය අවබෝධය සහ ගෞරවය මත පදනම්ව රටවල් අතර පවතින යහපත් සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සඳහා සිය කැපවීම අමාත්‍යවරු දෙදෙනාම යළි තහවුරු කළහ.
Read Moreවරාය තුළ සිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර තොග වහාම නිදහස් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ නියෝග කර තිබේ. අද (24) ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව රැස්වී ඇති අතර එහිදී ආනයන අපනයන පාලක ජනරාල්වරයාට සහ රේගු අධ‍්‍යක්ෂ ජනරාල්වරයාට මෙම නියෝගය ලබාදී ඇත.
Read Moreබස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා ඇප මත මුදා හරින ලෙස ඔහුගේ නීතීඥවරුන් ඉදිරිපත් කළ ඇප අයදුම්පතක් ඉල්ලා අස්කර ගැනීමෙන් පසුව එය ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.
Read Moreයාපනය දිස්ත්‍රික්කය තුළ තිලීපන් සැමරීම සදහා කිසිදු උළෙලක් පැවැත්වීම අද සිට තහනම් කරමින් යාපනය පොලීසිය අධිකරණ නියෝගයක් ලබා ගෙන ඇත.
Read Moreපාසල් යළි විවෘත කළ යුතු ක්‍රමවේදය නිර්දේශ කරනු පිණිස කොවිඩ් 19 නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව තාක්ෂණික කමිටුවක් ස්ථාපනය කර ඇති බවත් කමිටුව ගන්නා තීරණ අනුව ඉදිරියේදී අදියර 04ක් යටතේ පාසල් යළි විවෘත කරන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.
Read Moreළමුන් සඳහා වන එන්නත්කරණ වැඩපිළවෙල ඔක්තෝම්බර් අවසානය වන විට සිදු කර අවසන් කිරීමට හැකිවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreවිදේශ රැකියාවන්හි නිරතව ශ්‍රී ලංකාවට පැමිණෙන විගමනික ශ්‍රමිකයන්ට ගුවන් තොටුපොළේ සිදුකෙරෙන PCR පරීක්ෂණ සඳහා වැය වන මුදල් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් ගෙවීමට කටයුතු කරන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මේ සම්බන්ධව අද අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදීය.
Read Moreප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැය 03ක ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව පිටව ගොස් තිබේ.
Read More