ලංකා IOC සමාගම අද (06) මධ්‍යම රාත්‍රියේ සිට සිය ඉන්ධන මිල ගණන් ඉහළ දමා තිබේ.
මේ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 07කින් ඉහළ දැමීමට ඔවුන් කටයුතු කර ඇත.
මේ අනුව අද මධ්‍යම රාත්‍රියෙන් පසුව IOC ඉන්ධන පිරවුම්හල් හරහා අලෙවි වන ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 184ක් වනු ඇත.
එමෙන්ම අද මධ්‍යම රාත්‍රිෙය් සිට ඩීසල් ලීටරටක්ද රුපියල් 3කින් ඉහළ දමා ඇති අතර ඩීසල් ලීටරයක නව මිල රුපියල් 124ක් ලෙස ද ඉහල යනු ඇත.