වී වෙනුවට මත්තල සංචාරකයන්ගෙන් පිරිලා - කබ්රාල්
මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ මේ වන විට වී වෙනුවට සංචාරකයන්ගෙන් පිරී ඇති බව දැකීමට ලැබීම සතුටක් බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
සිය ට්විටර් ගිණුමට ප්‍රකාශයක් කරමින් ඔහු පවසන්නේ මසකට අවම වශයෙන් සංචාරකයන් 125000ක් පැමිණෙන ගුවන් තොටුපොළක් බවට මත්තල ගුවන් තොටුපොළ නුඳුරු අනාගතයේදීම පත්කරමු යැයි ඔහු වැඩිදුරටත් පවසයි.




popular news
-
Kumar Sunday, 06 February 2022 03:40 PM
kataborukiwwath diwaborukiyanne naha. e dawaswala mahjanyata sadarana milata bada pirenna kanna haal thibuna. dan lokkange saakku dollar walin pirenawa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

