saravita-anim2

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා

Latest News - timelapse 6366 hours ago

LATEST

ව්‍යාජ ඔක්සි මීටර් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට

calendar_today 2021 සැප් 24 - 12:28 remove_red_eye - 209  

අනුරාධපුර පොලිස් වසමේ අනුරාධපුර නව බස් නැවතුම්පල අසල දී සිදුකල වැටලීමකින් ජාති​ක ඖෂධ නියාමන අධිකාරියේ ඖෂධ හා වෛද්‍ය උපකරණ බෙදාහැරීමේ නිත්‍යාණුකුල බලපත්‍රයක් නොමැතිව, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති සහ ගෙන්විම සඳහා අවසරය ලබා දී නොමැතිව පාරිභෝගිකයන්ට අලෙවි කිරීම සඳහා PULSE වර්ගයේ ඔක්ස

පාසල් ළමයින්ට නිවසේ සිටම හෑදැරිමට හැකි පරිදි වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කර ඇති බව නිපුණතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සිති අරඹේපොළ මහත්මිය පැවසුවාය.

Read More

ඉන්දියාවේ සිට ගෙන එන ලද වියලි කහ කිලෝ 1175 ක් මන්නාරම සහ යාපනය වෙරල තීරයේදී අත්අඩංගුවට ගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලි චම්පික රණවක ප්‍රකාශයක් ලබාදිම සඳහා අද පෙරවරුවේ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වෙත පැමිණ තිබේ.

Read More

ඔක්තෝම්බර් පළමු වැනිදා සිට පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වන්නේ යැයි සකා ඊට අදාළ මාර්ගෝපදේහ මාලාවක් නිකුත් කර ඇති බව සමස්ත පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරි සභාපතිවරුන්ගේ සම්මේලනය පවසයි.

Read More

කල්මුණේ පොලිස් වසමේ කල්මුනේ මද්‍රසා පාරේ කඩු පහරට ලක්ව බපතල තුවාල ලැබූ කල්මුනේ තරුණයෙක් ප්‍රතිකාර සඳහා අෂ්රෆ් අනුස්මරණ රෝහලට ඇතුලත් කර තිබේ.

Read More

[LONG READS] 1979 දෙසැම්බර් 13වෙනිදා කර්මල් සහ ඔහුගේ අනාගත රජයේ සාමාජිකයන් පස්දෙනෙකු රහසිගතව මොස්කව් සිට බග්රාම් ගුවන් කඳවුර වෙත පියාසර කළහ. ඒ අමින්ගේ පාලනය අහවර කළ වහාම රටේ පාලනය අතට ගැනීම සඳහාය. මේ අතර 17වැනිදා අමින්ගේ බෑණා වූ ආරක්ෂක සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අසාදුල්ලා අමින් දැඩි ආහාර විෂවීමකින් බරපතළ ලෙස රෝගාතුර වී හදිසි වෛද්‍ය ප්‍රතිකාර සඳහා මොස්කව් බලා පියාසර කළේය.

Read More

කොවිඞ් වසංගතයේදී අවසානයට වැසිය යුතු සහ මුලින්ම ආරම්භ කළ යුතු ආයතන ලෙස යුනිසෙෆ් ආයතනය හඳුන්වාදී ඇත්තේ පාසල බවත් ඒ අනුව පාසල් හැකි ඉක්මනින් විවෘත කළ යුතු බවත් විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසා සිටියේය.

Read More

ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට සෞඛ්‍යාරක්ෂිත ක්‍රමයට අනුව මෙරට කර්මාන්ත ශාලාවකදී කෙටි කාලයක් තුළදී නිෂ්පාදනය කරනු ලැබූ කාඩ්බෝඩ් මිනී පෙට්ට් 1200 ක් අඩංගු අඩි 40 ක් දිග කන්ටේනර් දෙකක් එම කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී වියට්නාමය වෙත නැවිගත කිරීම සඳහා ඊයේ (23දා) වරාය වෙත පිටත්කර හරිනු ලැබූ බව එම වැඩ සටහනේ නිර්මාතෘ දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ජේෂ්ඨ නාගරීක මන්ත්‍රී දේශබන්දු ප්‍රියන්ත සහබන්දු මහතා පැවසීය .

Read More

ඉන්දියාවේ කෙටි සංචාරයක නිරත වූ බව හගවමින් , කොළඹ ප්‍රදේශයේ පදිංචි සුළු පරිමාණ ව්‍යාපාරිකයන් 30 දෙනෙකු පමණ , ශ්‍රී ලංකාවට රැගෙන ඒමට , ආනයන සීමාවන් පනවා ඇති , රුපියල් ලක්ෂ 40 ක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස , ගුවන් මගින් රැගෙන එමින් සිටියදී , කටුනායක ගුවන් තොටුපළ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 09/22 දින අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ( නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා ප්‍රකාශ කළ

Read More

කාබනික කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේදී ග්‍රාමීය දරිද්‍රතාව අවම වන අයුරින් වෙළෙඳපොළ ඉලක්ක කරගත් ආහාර දාමයන් වැඩිදියුණු කිරීම අත්‍යාවශ්‍ය වේ. ඒ තුළින් ශ්‍රී ලංකාවේ ආහාර පද්ධතිය තිරසර ලෙස පරිවර්තනය කිරිමට සහ වඩා හොඳ ආහාර සුරක්ෂිතතාවයක් ඇතිකර ගැනීමට හැකි වනු ඇති බවට ද ජනාධිපතිවරයා විශ්වාසය පළ කළේය.

Read More

දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ හා කොරෝනා මරණ සංඛ්‍යාව අඩු වැඩි වුවද තවමත් මෙරට කොරෝනා ආසාදනය පැතිරීමේ අවදානම අඩු වී නැති නිසා ජනතාව තවදුරටත් කොරෝනා මර්දන සෞඛ්‍ය පිළිවෙත් ඒ ආකාරයෙන්ම අනුගමනය කිරීම අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍යංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

Read More

ජිවන වියදම් කමිටුව අද රැස්වන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි. සහල්, කිරිපිටි, තිරිඟුපිටි, සිමෙන්ති සහ ගෑස් සම්බන්ධයෙන් වර්තමානයේ පැන නැගී ඇති ගැටලුකාරි තත්ත්වයන් පිළිබඳව සාකච්ඡා කර අවසන් විසඳුමකට එළඹෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය..

Read More

පාසල් ළමුන් එන්නත්කරණ වැඩසටහන යටතේ වයස අවුරුදු 12ත් 19ත් අතර සංකූලතා සහිත දරුවන් එන්නත්කරණ කටයුතු අද (24) සිට ආරම්භ කිරීමට නියමිතයි.

Read More

අද (24) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 402 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

Read More

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේනම් පහත සඳහන් දුරකථන අංකය ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

Read More

පාසල් දරුවන්ට එන්නත් ලබාදී සති දෙකකට පසු පාසල් ආරම්භ කරන්නැයි සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප‍්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා ඊයේ (23 ) ඉල්ලීමක් කළේය.

Read More

පොලීසිය එම ස්ථානයට යනවිට වෙළෙඳ සැලේ සිටි ඇතැම් පිරිස් ශීතකරණ තුළ මෙන්ම, අගුලුදමා තිබූ කාමරවල සැඟවී සිටියදී හමුවූ වී ඇත.

Read More

ශ්‍රී ලංකා පොදුජන සන්ධානයේ පක්ෂ නායක රැස්වීම ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

Read More

ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට වඩා පහසුවෙන් ස්වකීය සුවිශේෂී අවශ්‍යතා සපුරා ගැනීමට තමන් හා බාහිර සමාජය සමග සම්බන්ධීකරණය සිදුකිරීමට සහාය දීමේ කේන්ද්‍රීය මධ්‍යස්ථානය රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (23) ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත විය.

Read More

වෛරසයේ මූලාරම්භය දේශපාලනීකරණය කිරීමට එරෙහිව අනතුරු අඟවමින්, එසේ කිරීමට දරන ඕනෑම උත්සාහයකට චීනය දැඩිව විරෝධය පළ කරන බව චීන විදේශ ඇමති එක්සත් ජාතීන්ට පැවසීය.

Read More

“කවුරු ඇරියද කියලා දන්නේ නෑ. හැබැයි කවුරුත් ඒක භාර ගන්නෙ නැත්නම් මම කැමතියි ඒකා භාර ගන්න. මෙකක්ද තියෙන ප්‍රශ්නේ බාර් ඇරියම. බාර් ඇරියට හැමෝම කිව්වද බාර් ඇරලා තියෙන්නේ ගිහිල්ලා බොන්න කියලා. බොන එකා බීපන්. නොබොන එකා නොබී හිටපන්. ආර්ථිකය හදන්න නම් මම හිතන්නේ වල්ලපට්ටා වගේ ශාක අක්කර ගණන් වවන්න දෙන්න ඕන. ලෝකේ ලොකු ඉල්ලුමක් තියෙනවා.”

Read More

රාජගිරිය ඔබේසේකර ප්‍රදේශයේදි මෝටර් රථයකින් පැමිණි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් පොලිස් නිලධාරියෙකු අනතුරට පත් කිරිමේ සිද්ධියට අදාළ සැකකරුවන් දෙදෙනා දින හතක් කොළඹ අපරාධ කොට්ඨාසයේ රඳවා තබාගෙන ප්‍රශ්න කිරිමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද අවසර දි තිබේ.

Read More

එන්නත ලබා ගැනීම ඉදිරියටයත්ම මේ වනවිට මරණ සංඛ්‍යාවේ අඩුවීමක් තිබුණත්, පසුගිය අප්‍රේල් මාසයේදී වසංගතයේ උච්චතම අවස්ථාව වනවිට දෛනිකව මරණ 3,000ක් පමණ වාර්තා විය.

Read More

කෙරවලපිටිය යුගදනවි බලාගාරයේ කොටස් වලින් සියයට හතළිහක් ඇමෙරිකානු සමාගමකට පැවරීම සම්බන්ධයෙන් ,අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩුවේ පක්ෂ නායකයන් අතර අද (23) පස්වරුවේ පැවැති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් විය .

Read More

(UPDATE) අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රථිඵල නිකුත් වී තිබේ. ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ www.donets.lk වෙබ් අඩවියට ගොස් ප්‍රතිඵල බලා ගැනීමට අවස්ථාව තිබේ

Read More

සිවිල් ආරවුල් සහ ස්වාභාවික විපත් හේතුවෙන් ඇමෙරිකාව වෙත පැමිණි හයිටි ජාතික සංක්‍රමණිකයින් යළිත් සිය මව්බිම වෙතම ගෙනයෑම අමානුෂික ක්‍රියාවක් බව පවසමින් ඊට විරෝධය පෑ ජෝ බයිඩන් පරිපාලනයේ හයිටියේ විශේෂ නියෝජිතයා සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.

Read More

සහල් කිරිපිටි තිරිගු පිටි සිමෙන්ති සහ ගෑස් සම්බන්ධයෙන් වර්තමානයේ පැන නැගි ඇති ගැටලුකාරි තත්ත්වයන් පිළිබදව හෙට පැවැත්වෙන ජිවන වියදම් කමිටුවේදි අවසන් විසදුමකට එළඹෙන බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද ප්‍රකාශ කළේය.

Read More

යාපනය නල්ලුර්තිහි පිහිටි හිටපු කොටි නායකයෙකුවූ තිලීපන් ස්මාරකයට උපහාර පිදීම සදහා සම්බන්ධ වු චෝදනාව මත අත්අඩංගුවට ගත් දෙමළ ජාතික ජනතා පෙරමුණේ යාපනය දිස්ත්‍රීක් පාරිලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් මහතා ඇතුළු තිදෙනකු අද(23) සවස අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් ඇපමත මුදාහැර ඇත.

Read More

එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (CDC) උපදේශක මණ්ඩලය 15-0ක් ලෙස ඊට අනුමැතිය ලබාදෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.