තෙදින නිල ඉන්දීය සංචාරය ආරම්භ කරමින් විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා ඉන්දියාවේ නව දිල්ලි නුවරට ළඟා වී තිබේ. විදේශ අමාත්‍යවරයා ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් හා එරට ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් මහතා හා සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.