saravita-anim2

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

2025 ඔක්තෝබර් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 6229 hours ago

LATEST

ඉන්දියාවේ සිකා රෝගීන්ගේ වැඩිවීමක් - දිල්ලිය සීරුවෙන්

calendar_today 2021 නොවැ 06 - 17:15 remove_red_eye - 282  

දිල්ලි නියෝජ්‍ය මහ ඇමති මනීෂ් සිසෝඩියා පැවසුවේ තම රජය සීරුවෙන් සහ වර්ධනයන් පිළිබඳව විමසිල්ලෙන් සිටින බවයි.

ජනාධිපතිවරයා පත්කරන කොමිෂන් සභාවල නීතිමය තත්ත්වය පිළිබද සොයා බැලීම සදහා පිහිටුවා ඇති විශේෂ ජනාධිපති කොමිෂන් සභාවට නව සාමාජිකයෙකු ලෙස අභියාචනාධිකරණ විනිසුරු බාලේන්ද්‍රන් ශෂී මහේන්ද්‍රන් මහතා පත්කර තිබෙනවා.

Read More

තද වැසි හා තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ. ගොඩබිම් ප්‍ර දේශ හා දිවයින වටා මුහුදු ප්‍ර දේශ පිළිබඳව නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 4.00 තෙක් වලංගු වෙයි.

Read More

සපුගස්කන්ද ප්‍රදේශයේ දී ගමන් බෑගයක තිබී හමුවූ කාන්තා මළ සිරුරු සම්බන්ධයෙන් මට්ටක්කුලිය සමිති පුර ප්‍රදේශයේ 36 හැවිරිදි වියේ පසුවන කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

කෘෂිකාර්මික ප්‍රතිපත්තිය යතාර්ථයක් බවට පත් කිරීමට රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ණ දායකත්වය ලබාදීම යුතුකමක් බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ පවසති.

Read More

ඔක්තෝබර් 29 දා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කළ සෞඛ්‍ය මාර්ගෝපදේ්‍ශ පිළිපදින්නේද යන්න පිළිබඳව පරීක්ෂා කිරිමේ විශේෂ මෙහෙයුමක් ඊයේ (05දා) බස්නාහිර පළාත කේන්ද්‍රකර ගනිමින් ක්‍රියාත්මක කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා පවසයි.

Read More

පාස්කු ප්‍රහාරයේ වගකිව යුත්තන් සදහා නීතිය ක්‍රියාත්මක කිරීම අනිවාර්යයෙන් සිදු කරන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා.

Read More

ඩෙංගු මර්දන විශේෂ වැඩසටහනක් ලබන සඳුදා සිට ආරම්භ කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කර සිටියි.

Read More

පොලිසිය ත්‍රි රෝද රථයට නවත්වන ලෙස අණ කර ඇතත් එය නොනවත්වා ධාවනය කර තිබේ. පොලීසියද කිලෝමීටර් 15ක පමණ දුරක් ලුහුබැඳ ගොස් ත්‍රි රෝද රථයට වෙඩි තබා තිබේ.

Read More

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සඳහා ඩුබායි වෙත ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද(06) අලුයම දිවයිනට පැමිණි‌යේ ය.

Read More

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (06දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ යළිත් ශ්‍රී ලංකාවට පැමිණියේය.

Read More

වයස අවුරුදු හැට ඉක්මවු සහ සංකූලතාවලින් පෙළෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොවිඩ් එන්නතේ තුන්වන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත ලබාදිමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තිරණය කර ඇත.

Read More

චීනය හා ශ්‍රී ලංකාව අතර නොවිසිදුනු ප්‍රශ්න නිරාකරණය කර ගැනීම පිළිබඳ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොන් මහතා හා අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

Read More

ප්‍රකාශයක් ලබා දීම සඳහා සිරිල් ගාමිණි පියතුමන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් එහි නිලධාරීන් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබේ.

Read More

යුද්ධය නිසා උතුරේ හෝ දකුණේ දේපළ හානි වූ අයට වන්දියක් ගෙවීමට ලබන අයවැයෙන් මුදලක් වෙන් කරන ලෙස මුදල් ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉරාන් වික‍්‍රමරත්න මහතා පැවසීය.

Read More

ලොව පුරා මස්, කිරි නිෂ්පාදන, ධාන්‍ය වර්ග, තෙල් වර්ග සහ සීනි ඇතුළු මූලික ආහාර ද්‍රව්‍ය මිල ගණන් වෙන කවරදාටත් වඩා ඉහළට පැමිණ ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

Read More

මේ වනවිට රටේ කොරෝනා ව්‍යාප්තියේ යම් වර්ධනයක් පෙන්නුම් කරන බව ශී‍්‍ර ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

Read More

රටේ බඩු මිල තවත් එහාට ගියොත් ඒක නරක තත්ත්වයක්.ආණ්ඩුව බඩු මිල ඉහලයාම වළක්වාලීමට කටයුතු කල යුතුයි. අපි ආණ්ඩුවට යෝජනා කරලා තියෙනවා බඩු මිල අඩු කිරීම සම්බන්ධයෙන් නමුත් එයට කිසිම සුභදායී ප්‍රතිචාරයක් ලැබිලා නැහැ.

Read More

චීනයේ අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ එකතුව ෂෙන්ෂෝ-13 අභ්‍යවකාශ යානය, ටියාන්හේ ප්‍රධාන මොඩියුලය සහ ටියාන්ෂෝ-2 සහ ටියාන්ෂෝ-3 යන භාණ්ඩ ප්‍රවාහන යානා මගින් සෑදී ඇත.

Read More

වැලමිටියාවේ කුසල ධම්ම නාහිමියන්ගේ අපවත්වීමෙන් හිස්වූ කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපතිධුරයට කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන් පත්කර ඇත.

Read More

​සපුගස්කන්ද කසළ ගොඩක් ආසන්නයේ ගමන් බැගයක තිබූ කාන්තා මළ සිරුර මියගිය කාන්තාවගේ ස්වාමිපුරුෂයා හා දරුවන් දෙදෙනා විසින් හඳුනාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා පවසයි.

Read More

චීනය තුළ ඇතැම් ප්‍රදේශවල හුදකලා ආසාදිත සිද්ධීන් වාර්තා වුවත්, රට සමස්තයක් ලෙස වසංගතයෙන් මිදී කටයුතු කිරීමට එන්නත්කරණ වැඩසටහන ඉවහල් වූ බවච එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

Read More

ගෑස්වලට අදාලව මෙරට මාෆියාවක් ක්‍රියාත්මක බවත් එක් කණ්ඩායමක් විසින් පමණක් මෙම වෙළදාම කරගෙන යන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ මහතා පවසනවා.

Read More

වසර 27 කට පසුව යළිත් ප්‍රංශ ගුවන් සේවය ශ්‍රී ලංකාව සමග ගුවන් ගමන් සම්බන්ධතා ආරම්භ කරමින් , එම ගුවන් සේවයේ ගුවන් යානයක් අද (05දා) සවස කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

Read More

ජනාධිපති ජෝ බයිඩන්ගේ විදේශ සංචාරය අතරතුර ධවල මන්දිර නිලධාරියෙකු කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්‍ෂා කර මේ වනවිට ස්කොට්ලන්තයේ නිරෝධායනය වෙමින් සිටින බව ධවල මන්දිරය තහවුරු කරයි.

Read More

මහනුවර ශ්‍රී දළදා මාලිඟා ප්‍රදේශයේ ඩ්‍රෝන කැමරාවක් යවා වීඩියෝ දර්ශන ලබා ගනිමින් සිටි බංගලාදේශ ජාතිකයෙකු දාළදා මාලිගාවේ පොලිස් ඒකකය විසින් අද (05දා) පෙරවරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

Read More

අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා අධිකරණ අමාත්‍යධුරය භාරගැනීමෙන් පසුව පසුගිය මාස 14ක කාලසීමාව තුළ නව නීති සම්පාදනයේ හා නීති ප්‍රතිසංස්කරණ වල අත්කරගෙන ඇති ප්‍රගතිය පිළබඳව සවිස්තරාත්මක වාර්තාවක් එම අමාත්‍යාංශය මගින් එළි දක්වා ඇත.

Read More

වෙනිසියුලාවේ ආණ්ඩුකාරවරුන්, නගරාධිපතිවරුන් සහ අනෙකුත් ප්‍රාදේශීය දේශපාලනඥයන් තෝරා පත්කර ගැනීම සඳහා එලැඹෙන නොවැම්බර් 21දා එරට ජනතාවට ඡන්ද පොළට යෑමට සූදනමින් සිටියි.

Read More

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත ගබඩාවේ දත්ත යළි ලබා ගැනිමේ කටයුතු සඳහා විශේෂඥ සහාය ලබාගැනිමට තිරණය කර තිබේ.

Read More

තිස්සමහරාම ප‍්‍රදේශයේ පාසල් දෙකක දරුවන් පස් දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් එම පාසල්වල පන්ති කිහිපයක් වසා දැමීමට පියවර ගත් බව තිස්සමහරාම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙහි පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර විජේමුණී මහතා පැවැසුවේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.