ලංකා ඉන්දීය තෙල් සමාගම සිය ඉන්ධන මිල ඉහළ දැම්මත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ඉන්ධන මිල ඉහළ දැමීමක් සම්බන්ධයෙන් ඊයේ පවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා නොකළ බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
ලංකා ඉන්දීය තෙල් සමාගම තෙල් මිල ඉහළ දැමීමත් සමගින් තවත් වැඩි වශයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන ලබාගන්නා පිරිස වැඩිවීමත් සමගින් එහි අලාභය ඉහළ යමින් පවතී.