අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා සිය අමාත්‍යධුරයෙන් හා ශ්‍රී ලංකා පෙදුජන පෙරමුණෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය සකස්කර ඇති බව වාර්තා වෙයි. එසේම ඔහු එම ලිපියද රැගෙන ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවීමට ගොස් ඇති බවද සඳහන් වෙයි.
වැලිසර සුසාන භූමිය ආසන්නයේ දී සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසල් සිසුවා සහ ඔහුගේ පියා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
Read Moreදරුවන් අතර කොරෝනා ව්‍යාප්තිය ඉහළ ගියහොත් පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවධානමක් මතුවන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
Read Moreඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සියලු සෞඛ්‍ය වෘත්තීයවේදින් එළැඹෙන 09 දින උදෑසන 8.00 සිට 10දා උදෑසන 8.00 දක්වා සංකේත වර්ජන ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි. ඒ අනුව ගැටලුවලට විසඳුම් නොලැබෙන්නේ නම් එය අඛණ්ඩ වර්ජනයක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර ඇති බවද ඔහු පවසයි.
Read Moreශ්‍රී ලංකාව තුළ එක් දිනකදී මාර්ග 1500ක් හෙට (06දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත්කිරීමට නියමිතව තිබේ.
Read Moreවත්මන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ මහතාට සහ හිටපු දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් කිත්සිර් රණවක යන අයට එරෙහිව මහාධිකරණයේ පවරා ඇති ලිත් නඩුව ඉදිරියට පවත්වාගෙන යනවා දැයි තීරණය ලබන 11 වැනිදා දැනුම් දෙන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට අද දැනුම් දුන්නේය.
Read Moreඡන්ද හිමියෙකු ලෙස ලියාපදිංචිවීම සදහා පසුගිය ජූනි මස පළමුවනදා වනවිට පදිංචි ස්ථානය පමණක් ප්‍රමාණවත් වන අතර දේපොළ අයිතිය පිළිබද අවධානය යොමුකරන්නේ නැති බව මැතිවරණ කොමිසන් සභාව නිවේදනය කරනවා.
Read Moreසියලු වෘත්තිය සමිති ඒකාබද්ධව ලබන 09 වෙනිදා කොළඹ දී දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කරන බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් පවසා සිටියි.
Read Moreසහල් ආනයනයකරුවන් ට බදු සහන ලබාදීමට මුදල් අමාත්‍යවරයා ගත් තීරණය වහාම හකුළා ගන්නා ලෙස ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකොන් පවසයි.
Read Moreවනඅලි තර්ජන මැඩපැවැත්වීමට තල් වැටක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කෙරුණා.
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම - කුරුණෑගල කොටස ගාස්තු ගෙවන අධිවේගී මාර්ගයක් ලෙස ප්‍රකාශයට පත්කරමින් මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreස්විට්සර්ලන්තයේ ’ස්විස් ජාත්‍යන්තර ගුවන් සේවය’ යළිත් ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කර තිබේ.ඒ අනුව 2019 වසරෙන් පසුව එම ගුවන් සේවයේ පළමු ගුවන් යානය අද (05දා) දින උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළගා විය.
Read Moreකොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ගත් පුද්ගලයන් 714ක් ජිවිතක්ෂයට පත්ව ඇති බවට මෙරට කොවිඩ් මරණ 11699ක් අතර කරන ලද සමීක්ෂණයකින් අණාවරණය වී තිබේ. කොළඹ ජාතික රෝහලේ ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආශා සමරනායක මහත්මිය ප්‍රකාශ කළේ වයස්ගතවීම, දියවැඩියාව, අධිරුධිර පීඩනය, වකුගඩු ආබාධ හා ඇඳුම මෙන්ම අධික ස්ථූලතාව යන රෝග මේ සඳහා හේතු වි ඇති බවයි.
Read Moreවෙළෙඳපොළේ ඉල්ලුම හා සැපයුම මත අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල තීරණය වෙමින් ඇතැයි මුදල් අමාත්‍යාංශය සඳහන් කර සිටියි.
Read Moreවටවල පොලිස් වසමේ මවුන්ජින් වත්ත ප්‍රදේශයේදි දෙපාර්ශවයක් අතර පැවති පැරණි ආරවුලක් දුරදිග ගොසි බහින්බස් විමක් ඇති වි තිබේ.
Read Moreනගරාන්තර ශිඝ්‍රගාමි දුම්රිය ගමන්වාර ලබන 8 වැනිදා සිට ආරම්භ කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ
Read Moreසිය පක්ෂ සාමාජිකත්වය අහෝසිකිරීමට සමගි ජනබලවේගය පක්ෂය ගෙන ඇති තීරණය බල රහිත කරන ලෙස ඉල්ලා එම පක්ෂයේ සාමාජිකා පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩයනා ගමගේ මහත්මිය අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළාය.
Read Moreවැලිගම පොලිස් වසමේ කප්පරතොට, ඇවරිවත්ත ප්‍ර දේශයේ කුඩා ප්‍රමාණයේ සංචාරක හෝටලයක සිදුවූ පිපිරීම අධි බලැති හෝ වෙනත් පුපුරණ ද්‍රව්‍යයක් නිසා සිදුවූවක් නොවන බවට රජයේ රස පරීක්ෂක තහවුරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කරයි.
Read Moreචීනයේ නිෂ්පාදිත එන්නත් ඔවුන් මෙම වැඩසටහන සඳහා යොදාගන්නා අතර, ජනතාවද එන්නත්කරණය සඳහා තම දරුවන් නොමසුරුව සම්බන්ධ කරවන බව චීන මාධ්‍ය පෙන්වා දෙයි.
Read Moreකොවිඞ් රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයින්ගේ වැඩිවීමක් සමාජය තුළ දක්නට ලැබෙන නිසා පාසල් දරුවන් පූර්ණ එකඟතාවයකින් තොරව ඉතිරි ශ්‍රේණි විවෘත කිරීම නැවත රට තුළ කොවිඞ් ව්‍යාපාරයකට හේතුවිය හැකි බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ප‍්‍රකාශ කළේය.
Read Moreපන්දුවාර 20-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ එක් තරගාවලියකදී පන්දු යවන්නෙකු බිද හෙලූ වැඩිම කඩුලු සංඛ්‍යාවේ වාර්තාව තමන් සතු කර ගැනීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග අද (4) සමත් විය.
Read Moreපසුගිය සති හතර තුළ, WHO හි යුරෝපීය කලාපය නව කොවිඩ්-19 ආසාදිතයන්ගේ විස්මිත 55%ක් වැඩිවීමක් අත්විඳ ඇති අතර, එය දැන් ගෝලීය වශයෙන් සියලුම රෝගීන්ගෙන් 59$ක් සහ වාර්තා වූ මරණවලින් 48%ක් වෙයි.
Read More2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වූ විස්සයි විස්ස තරගයෙන් ලකුණු 20ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Read More2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී කණ්ඩායම පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 189 රැස් කිරීමට සමත් විය.
Read Moreඒකපාර්ශ්විකත්වය සහ ආරක්ෂණවාදය ප්‍රතික්ෂේප කරමින්, ආර්ථික ගෝලීයකරණය ප්‍රවර්ධනය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කරන ලෙස චීනය ජාත්‍යන්තරයෙන් ඉල්ලයි.
Read Moreවේලාව වෙන් කර ගැනිමකින් තොරව මෝටර් රථ දෙපාර්තමේන්තුව වෙත පැමිණිමෙන් වලකින ලෙස මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් මහතා ඉල්ලා සිටිනවා.
Read More2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන විස්සයි විස්ස තරඟයේ කාසිය වාසිය දිනාගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් විය. ඒ අනුව ඔවුන් ප්‍රථමයෙන් පළමුව පන්දු යැවීමට තීරණය කරයි.
Read Moreපෘතුගාල පාර්ලිමේන්තුවේ වසර 45කට පසු රාජ්‍ය අයවැය අනුමත නොකළ පළමු වැනි අවස්ථාව මෙය විය.
Read Moreඅද (04) රාත්‍රියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව පවසයි.
Read Moreයුගදනවි බලාගාරයේ ගනුදෙනුව කිසිසේත්ම රටට මුදල් ගලා එන ආයෝජනයක් නොව ඩොලර් මිලියන හාරසිය දහයකට ආසන්න මුදලක් විදේශයන් වෙත ඇදී යන්නක් බව සමගි ජන බලවේගයේ පාර් ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
Read More