saravita-anim2

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා

Latest News - timelapse 6081 hours ago

LATEST

රනිල් අබුඩාබියේ පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට

calendar_today 2021 නොවැ 30 - 21:00 remove_red_eye - 400  

එළඹෙන දෙසැම්බර් 03වැනිදා සිට 05වැනිදා දක්වා අබුඩාබි නුවර පැවැත්වීමට නියමිත 05වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවන ලෙස හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර ඇත.

ශාලාවේ ධාරිතාවෙන් තුනෙන් එකක් ඒනම් පුද්ගලයන් 200 ඉක්මවා නොයන සංඛ්‍යාවකට විවාහ උත්සවයකට එක්වීමට අවස්ථාව දෙමින් ‌නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කර තිබේ.‍

Read More

ආසියාවේ මෙම නව වෛරස ප්‍රභේදය ආසාදනය වූවන් හමුවූ ප්‍රථම අවස්ථාව මෙය බව හොංකොං හි ක්ෂුද්‍ර ජීවි විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Read More

මත්ද්‍රව්‍ය ඇතුළු නීති විරෝධී භාණ්ඩ පහසුවෙන් හඳුනා ගැනීම සඳහා භාවිත කරනු ලබන පරිලෝකන යන්ත්‍ර 04ක් නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා වෙත ලබා දීම යුරෝපා සංගමයේ නියෝජ්‍ය ධූත මෙහෙයුම් ප්‍රධානී තෝර්ස්ටන් බාග්ෆ්රීඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30දා) නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

Read More

පටු දේශපාලන න්‍යාය පත්‍රවලින් තොරව ජනතාවට සේවයක් ලබා දීමට කටයුතු කරන්නේ කෙසේද යන්න පෙන්වීමට හොඳම උදාහරණය ’1990 සුවසැරිය’ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

Read More

නව ප්‍රභේදයක් පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවන අතරතුර, G7 රාජ්‍යයන්ද ඔමික්‍රෝන් මත හදිසි ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ඉල්ලීමක් කර තිබේ.

Read More

දේශපාලනය තුළ තවදුරටත් සිර නොවී ස්වාධීනව හිඳිමින් රටට අවශ්‍ය නව දේශපාලන ක්‍රමයක් ඇති කිරීමට උරදී කටයුතු කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් ස්වාමීන් වහන්සේලා දෙනම හමුවේ පැවසීය .

Read More

සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව 2021-2022 වසර සදහා ශ්‍රි පාද වන්දනා වාරය උදුවප් පොහෝ දිනයෙන් (18) ආරම්භ කරන බව ශ්‍රි පාදස්ථානාධිපති පැල්මඩුල්ල රජමහා විහාරය සහ රත්නපුර පොත්ගුල් රජමහා විහාරස්ථානයේ විහාරාධිපති , රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක , උව වෙල්ලස්ස විශ්ව විද්‍යාලයේ කුලපති ත්‍රිපිටකාචාර්ය පුජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නායක හිමියන් පැවසිය.

Read More

රෝග නිවාරණ සහ පාලනය පිළිබඳ යුරෝපීය මධ්‍යස්ථානයේ සභාපති ඇන්ඩ්‍රියා අම්මොන් අතථ්‍ය සම්මන්ත්‍රණයකදී පැවසුවේ යුරෝපා සංගමයේ බලධාරීන් තවත් සැකසහිත ආසාදන සිද්ධීන් 6ක් විශ්ලේෂණය කරමින් සිටින බවයි.

Read More

වර්තමානයේ කථාබහට ලක්වන “ඔමික්‍රෝන්” කොවිඩ් වෛරස ප්‍රභේදය සොයා ගැනීමට දකුණු අප්‍රිකානු වෛද්‍යවරුන් මුල්වුවද එහි ප්‍රභවය දකුණු අප්‍රිකාව නොවන බව ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහකොමසාරිස් සැන්ඩයිල් එඩ්වින් ෂාක් මහතා මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 110 දෙනෙකුගෙන් සමන්විත භට පිරිසක් මධ්‍යම අප්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා මෙහෙයුම් රාජකාරී සදහා 11/30 දින දහවල් කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගියහ .

Read More

1990 සුවසැරිය ගිලන්රථ සේව පිළිබඳ මුල් කාලයේ සැකයෙන් බැලුවද එම වැඩිපිළිවෙල සාර්ථක බවට ආණ්ඩුව පිළිගන්නා බව ඖෂද නිෂ්පාදන, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.

Read More

දිවයිනේ විවිධ ප්‍රදේශවලින් මෑතක සිට වාර්තාවන ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ්‍රිත ගිනි ගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයා බලා ඒ පිළිබඳ කඩිනමින් ගත හැකි විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කමිටුවක් පත් කර තිබේ.

Read More

ලබන 5 වැනිදා ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි අදියර වෙනුවෙන් Kandy Warriors කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ පෙරේරාට හිමිව තිබේ.

Read More

සිය පලමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි කොදෙව් කණ්ඩායම වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 69 ලබා සිටියි.

Read More

ඉදිරි මාස තුන තුළ ඖෂධීය කංසා අපනයනය සඳහා පමණක් වූ අවශ්‍ය නීතිමය අනුමැතිය පාර්ලිමේන්තුව හරහා ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සියල්ල සිදු කර ඇති බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසයි.

Read More

ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ අභිනව සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය ඊයේ (29) තේරි පත්විය.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලා අස්වීමත් සමග පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා වාද්දුවගේ මංජු ලලිත් වර්ණකුමාර මහතා පත්කර ඇත.

Read More

ප්‍රශ්නයක් ඇතිවී තිබෙන අවස්ථාවක පිළිතුරුදීමට ඇමතිවරු නොමැතිවීම කණගාටුදායක තත්ත්වයක් බව කථානායකවරයා පවසා සිටියි

Read More

උත්සව සමයේ රට වසා දැමීමට සූදානමක් නැති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසා සිටියි.

Read More

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් ලබන බ්‍රහස්පතින්දා පැවැත්වීමට තීරණය කර තිබේ.

Read More

අපි අපි දකින දෙයක් තමයි මේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පරිපාලනය බිඳ වැටිලා තිබෙනවා. සාමාන්‍යයෙන් ආයතනයන සාර්ථකත්වය තීරණය වන්නේ ඒ ආයතනයේ පරිපාලනය මත. අද බොහෝ රෝහල් වල පරිපාලනයේ බිඳ වැටීමක් තිබෙනවා. ඒකට ප්‍රධාන හේතුව තමයි ඒ අදාල රෝහලේ ප්‍රධාන පරිපාලන නිලධාරියා පත් නොකිරීමේ ප්‍රශ්නය.

Read More

ඔමික්‍රෝන් කෝවිඩ් ප්‍රභේදය තිබෙන රටවල් වල සංචාරකයන් මෙරටට ඇතුලු කර ගැනීම පසුගිය 28 දා සිට නතර කර තිබෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසීය.

Read More

LPL තරඟාවලියේ Dambulla Giants කණ්ඩායමේ පුහුණුවීම් සඳහා අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂගේ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ එක්වී ඇත.

Read More

ගෑස් අනතුරු පිළිබඳ ’’ක්ෂණිකව ගතහැකි ක්‍රියාමාර්ග සඳහන් තාක්ෂණික කරුණු මත පදනම් වූ විශ්ලේෂණ විශේෂඥ වාර්තාවක් සිව්දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් මගින් සිදුකර පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යංශයට අද(30) ලබාදීමට කටයුතු කරන බව මොරටුව විශ්වවිද්‍යාලය පවසයි.

Read More

ඔමික්‍රොන් කෝවිඩ් ප්‍රභේදය මෙරටට පැමිණීම වැලැක්වීමට ගුවන්තොටුපල දැඩි කළමණාකරනයට පත් කළ යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

Read More

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු ඉනිම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලබා ගැනීමට සමත් වූෙය් ලකුණු 204 ක් පමණයි.

Read More

අද අපේ රටට ආනයනය කරන ඉන්ධනවලින් සියයට 71ක් යොදා ගන්නේ වාහන ධාවනය සඳහායි. කොළඹ නගරයේ වාහන ධාවන වේගය තදබදයක් ඇති වේලාවල දී දැනට වේගය පැයට කිලෝමීටර් 06ක් දක්වා අවම වී තිබෙනවා. මේ වනවිට රජය වාහන ආනයනය කිරීම අත්හිටුවා තිබෙනවා. යම් විදියකින් තවත් වාහන ආනයනය කළහොත් සමහර විට වාහනය එක තැන පැය ගණනක් නතර කර සිටීමට සිදුවේවි.

Read More

වෙළෙඳපොලේහි මිල ස්ථායි කිරීම සඳහා සහල් ආනයනය කිරීමට රජය තීරණය කර තිබේ. රජයකින් රජයකට පදනම යටතේ ශ්‍රී ලංකා රජය සහ මියන්මාර රජය අතර ඇති කර ගනු ලබන ගිවිසුමක් මත එරටින් සහල් මෙට්‍රික් ටොන් 20,000ක් ආනයනය කිරීමටයි තීරණය කර ඇ​ත.

Read More

ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය ව්‍යාප්ත වූ රටවල් ගණන 18ක් දක්වා ඉහළගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.