හිටපු ජනාධිපතිවරුන්ට විවිධ වරප්රසාද හිමිවන ජනපති හිමිකම් හා වරප්රසාද පනත පාර්ලිමේන්තුවෙන් අහෝසි කරන්නේ නම් එය ඉතා හොඳ ක්රියාවක් බව හිටපු ජනාධිපති මෛත්රිපාල සිරිසේන සඳහන් කරයි.
එසේ අහෝසි කලහොත් කිසිවෙකුටත් ඒ වරප්රාසාද හිමි නොවන මෙයින් කිසිදු ගැටළුවක් ඇති නොවන බවත් ඔහු සඳහන් කරයි.
එමෙන්ම තමාට පදිංචි වීම සඳහා රජයෙන් නිවසක් ලබා දී ඇති බවත් එම නිවසෙහි ඉඩකඩ ප්රමාණවත් නොවන බවත් ඔහු ප්රකාශ කර සිටියි