ගෑස් සිසින්ඩරවල අඩංගුවිය යුතු බිටුටේන් සහ ප්‍රෝපේන් සංයුතිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් වායුවේ උපරිම වාෂ්ප පීඩනය සම්බන්ධයෙන් ප්‍රමිතියක් දක්වා ඇති බවට ඒම ආයතනය නිවේදනය කර සිටියි
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර ගාල්ලේ පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ තෙවැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 2ක් දැවී ලකුණු 46ක් ලබා සිටියි.
Read Moreබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ගාල්ලේ දී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්රිකට් තරගයේ දී ඔහු මුහුණ දුන් පාදයක ආබාධය හේතුවෙන් ඇන්ජෙලෝ මැතිව්ස්ට එළඹෙන ලංකා ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලිය ක්රීඩා කිරීමේ අවස්ථාව අහිමි වනු ඇති බව වාර්තා වෙයි.
Read MoreDambulla Giants කණ්ඩායමේ සුපිරි ක්‍රිකට් ක්‍රීඩක චිචී බේබිගේ Music Video එක මේ සිකුරාදා එනවලු. Sure එකට හොද ආතල් එකක් ඇති කියලා හිතනවා.
Read Moreකාන්තාවගේ සවිය ෙමරට ආර්ථිකයේ ප්‍රගමනය සඳහා දායක කර ගැනීමේ අරමුනින් එළැඹෙන ජනවාරි සිට ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන බව නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොල මහත්මිය පැවසීය.
Read Moreඅකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවී සිටින විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය අද (01) පස්වරුවේ සිට එහි දෙවැනි අදියර ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
Read Moreදින කිහිපයකට පෙර සිට හදිසියේ සිදුවන ගෑස් ටැංකි පුපුරායෑම පිළිබඳ පාර්ශව කිහිපයක අදහස් ගැනීමට සහ ඊට විසදුම් විමසීමට වෙළඳ කටයුතු පිළිබඳ අමාත්‍යාංශ උපදේශක කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තුවේදී අද ( 01 ) පැවැත්වුණි.
Read Moreබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ලකුණු 49ක් ඉදිරියෙන් සිටියි.
Read Moreවර්ථමානයේ අධ්‍යාපනය මුදල් මත රැඳී තිබෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසීය.
Read Moreමතභේදයට තුඩු දුන් මහජන ආරක්ෂක අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයාගේ සේවය අත්හිටවූ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරයි.
Read Moreකසකස්තානය සහ ශ්‍රී ලංකාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් , එරට එයා අස්තානා ( air astana ) ගුවන් සේවයේ පළමු මංගල ගුවන් යානය කසකස්තානයේ අල්මාආටා ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට 12/01 දින දහවල් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය
Read Moreනුවරඑළිය නානුඔය නගරයේ පිහිටි මත්පැන් අලෙවිසැලක මුළුතැන්ගෙහි ගැස් සිලින්ඩරයට සම්බන්ධ කර තිබූ රෙගුලේටරයක් අද (01දා) උදැසන 8.30 ට පමණ ගැලවී ඉවතට විසි වී ඇති බව නානුඔය පොලීසිය පැවසිය.
Read Moreකොතලාවල ආරක්ෂන විශ්ව විද්‍යාල පනත විරෝධතා වලට බිය නොවී සම්මත කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පැවසීය.
Read Moreඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයෙකු වශයෙන් ඉදිරිපත් වීමට කලබල වීමට අවශ්‍ය නොමැති බවත් හොරකම් නොකරන දූෂණයෙන් තොර හොඳ කණ්ඩායමක් ඒ සඳහා ආරාධනා කළහොත් ඊට ඉදිරිපත් වීමට අකමැත්තක් නොමැති බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා පවසයි .
Read Moreනවතම අයි.සී.සී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් වලට අනුව පිතිකරණ අංශයේ 7 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න සමත්ව ඇත.
Read Moreකාන්තාවන් සඳහා බලතල සමිත වෙනම කොමිසමක් පත්කර ඒ හරහා කාන්තාවන්ගේ දේශපාලන, ආර්ථික, සමාජීය, සංස්කෘතික අයිතිවාසිකම් සුරක්ෂා වන ආකාරයේ ක්‍රමවේදයක් සකස් කළ යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
Read Moreපසුගිය අවුරුදු 20 දිහා බලනකොට ක්‍රමානුකූල පාසල් රාශියක් වැසී ගිහින් තිබෙනවා. මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස පාසල් වැසීමට එකඟතාවයක් පළ කරන්නේ නෑ කියලා මම විශේෂයෙන් විපක්ෂයට කියන්න ඔ්නී. ඒ වගේම වසා දමපු පාසල් වල භූමි භාගයන්, ගොඩනැගිලි ප්‍රයෝජනයකට පරිවර්ථනය කර ගන්න ඔ්නී.
Read Moreඅපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර ඇතුළු සැකකරුවන් තුන්දෙනාට එරෙහිව පවරා ඇති නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.
Read Moreප්‍රමිතියෙන් තොර ජෛව දියර පොහොර කූට ලෙස මිල ගණන් කැදවමින් විකුණන පුද්ගලයන් පිළිබඳ සොය බැලීමට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා පැවසීය.
Read Moreදුරස්ථ අධ්‍යාපන ක්‍රමය තුළින් පාසල් සිසුන්ට මුහුණ දෙන ගැටලු සඳහා විසඳුම් ලබා දෙනවා වෙනුවට ආණ්ඩුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට විශාල ලෙස මුදල් වෙන් කිරීමක් සිදු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා පැවසීය.
Read Moreසපුගස්කන්ද තෙල් පිරිපහදුව කිසිදු අයුරකින් විකුණා දැමීමට සූදානමක් නොමැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද සමරසිංහගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන සඳහා වාද්දුවගේ මංජු ලලිත් වර්ණකුමාර අද (01) කථානායකවරයා ඉදිරියේදී දිවුරුම්දී තිබේ.
Read Moreගෑස් ආශ්‍රිත අනතුරු හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ 12කින් ලබාගත් ගෑස් සාම්පල 12ට අදාළ වාර්තාව අද (01) පාරිභෝගික කටයුතු අධිකාරිය වෙත ලබාදීමට නියමිතව තිබේ.
Read Moreලෝක ඒඩ්ස් දිනය සෑම වසරකම දෙසැම්බර් 01වැනිදා සමරනු ලැබේ. HIV/AIDS පිළිබඳ දැනුම්වත් කිරීම, ආසාදිතයන්ට සහාය වීම, කොන් කිරීම් සහ වෙන් කොට සැලකීම් පිටුදැකීම මෙම දිනයේ අරමුණ වේ. HIV ආසාදිතයන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහාද ලෝක ඒඩ්ස් දිනය ඉතා වැදගත් වේ. මෙවර ලෝක ඒඩ්ස් දින තේමාව වන්නේ, ‘අසමානකම් දුරු කර ඒඩ්ස් අවසන් කරමු. පරාජය කරමු’ යන්නයි. මෙවර තේමාව මගින් ලොව පුරා ඒඩ්ස් මෙන්ම අනෙකුත් වසංගත රෝග ඇති කරන ප්‍රධාන සාධකය ලෙස හඳුනාගෙන ඇති අසමානතා අවසන් කිරීම
Read Moreගෘහස්ථ ගෑස් සිලින්ඩරවලින් සිදුවන අනතුරු සම්බන්ධයෙන් ඇතිවී ඇති ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ උපදේශක කාරක සභාව අද (01) උදෑසන රැස්වීමට නියමිතව තිබේ.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) ක්‍රිකට් තරගාවලියේ මීළග අදියර වෙනුවෙන් කණ්ඩායම් විසින් සිය කණ්ඩායමේ රදවා ගත් ක්‍රීඩකයින් නිල වශයෙන් නිවේදනය කර තිබේ.
Read Moreවැලිගම, වැවේගෙදරවත්ත ප්‍රදේශයේ නිවසක් ගිනි ගැනීමෙන් දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇත.
Read Moreසබරගමුව, මධ්‍යම, බස්නාහිර, වයඹ සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (01) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව පවසා සිටියි.
Read More’’ඔමික්‍රෝන් සම්ප්‍රේෂණයේ ඇති බලපෑම, රෝගයේ බරපතලකම සහ පරීක්ෂණ, ප්‍රතිකාර සහ එන්නත්වල ඵලදායීතාව පිළිබඳව අපට තවමත් පිළිතුරුවලට වඩා ප්‍රශ්න පවතිනවා’’ ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසයි.
Read Moreපයාගල පාලයන්ගොඩ ප්‍රදේශයේ එකම ගොඩනැගිල්ලක පිහිටා තිබෙන ගෑස් අලෙවිසැලක හා ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලක ඇතිවූ ගින්නෙන් ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවිසැලට රුපියල් ලක්ෂ ගණනාවක දේපල අලාභ සිදු වී ඇතැයි පයාගල පොලිසිය කියයි.
Read More