වත්මන් පාලකයන් මහානායක ස්වාමින් වහන්සේලාගේ මතයට කන් නොදී ඇතැයි ඕමල්පෝ සෝභිත හිමියන් ප්රකාශ කරයි.
මේ හේතුවෙන් මහනායක ස්වාමීන් මහන්සේලා මීළඟ පියවරට යා යුතු බවත් රටේ ආණ්ඩුවක් නැති සේම බලහත්කාරයෙන් බලය අල්ලා ගෙන සිටින පාලකයන් උද්ඝෝෂණකරුවන් වෙත භීෂණය පැතිරවීමට උත්සාහ ගනිමින් සිටින බවත් ඕමල්පේ හිමියන් සඳහන් කරයි.