ජනාතාවගේ ප්‍රශ්න වලට පැළැස්තර විසදුම් වෙනුවට ස්ථිර විසදුම ලබාදීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ එම ස්ථිර විසදුම ඇතැම් විට රජයට වාසිදායක හා ජනප්‍රිය තීරණයක් නොවිය හැකි බවයි. ජනතාව වෙනුවෙන් ඇතැම්විට ජනප්‍රිය නොවන තීරණ ගැනීමට සිදු වන බව අව
කොරෝනා වසංගතය නිසා මාස 6 පමණ කාලයක් නැවතුන කොළඹ- බදුල්ල දුම්රිය සේවය ඊයේ ආරම්භවූ අතර එම දුම්රියෙන් විදේශීය සංචාරකයන් විශාල පිරිසක් ඊයේ (29) සවස ඇල්ල ට පැමිණියහ.
Read Moreහිටපු අමාත්‍යවරයෙක් වන සිරිසේන කුරේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ. අසනීප තත්ත්වයකට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreපූඩළු ඔය නියන්ගන්දර ප්‍ර දේශයේ ඇඟළුම් කර්මාන්තශාලාවක වැසිකිලියක් තුළ තිබී බිළිඳු මළ සිරුරක් සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreදිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද පස්වරු 1.00න් පමණ පසු ව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසා සිටියි.
Read Moreආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා කාන්තාවන් දෙදෙනෙක් හා පිරිමි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශයක කාර්යාලය පවසයි.
Read More’’කොවිඩ්-19 පැතිරීම මඳක් අඩු කිරීම සඳහා සංචාරක සීමාවන් භූමිකාවක් ඉටු කළ හැකි නමුත් ජීවිත සහ ජීවනෝපායන් මත විශාල බරක් පටවනු ඇති’’ යැයි WHO හි අප්‍රිකාවේ කලාපීය අධ්‍යක්ෂිකාව කියයි.
Read More’ඔමික්‍රෝන්’ ප්‍රභේදයට එරෙහිව කෝවිඩ් එන්නතින් කිසිදු සාර්ථකත්වයක් නොමැති බවට සහ ඒ අනුව මෙම අවස්ථාවේදී එන්නත ලබා ගැනීම තේරුමක් නොමැති බවට පැතිර යන ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය මතයන් වන බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වෛරස රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නදීක ජානගේ මහතා ප්‍රකාශ කළේය.
Read Moreරාජ්‍ය හා පෞද්ගලික පොදු ප්‍රවාහන සේවයේදී අවම මඟීන් ගෙනයන තත්ත්වය වෙනුවට උපරිම මඟීන් රැගෙනයාමේ අතිශය කනගාටුදායක තත්ත්වයකට පත්ව ඇති බවත්, එසේ වුවහොත් නැවත නුදුරේදීම රට වසා අඩපණ කර යථාවත් කරගැනීමට සිදුවන බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.
Read Moreඅලුතින් සොයාගත් කොවිඩ්-19 ප්‍රභේදය වන ඔමික්‍රෝන් යනු මිනිසුන්ට එන්නත් විද ගැනීමට බලකෙරෙන පැහැදිලි ඇමතුමක් බව එක්සත් ජනපදයේ ඉහළම බෝවන රෝග නිලධාරියා අවධාරණය කරයි.
Read Moreදිවයිනේ ප්‍රදේශ රැසකට විදුලිය බිඳවැටීමක් සිදුව තිබේ. කොත්මලේ උප පොලේ සිට බියගම උපපොල දක්වා විදුලිය ගෙනයන සම්ප්‍රේෂණ රැහැන් මාර්ගවල බිඳවැටීමක් නිසා මෙය සිදුව ඇති බවට වාර්තා වෙයි.
Read Moreයාපනය චුන්නාගම් පොලිස් වසමේ කන්දරොඩෙයි ප්‍රදේශයේදී අද (29) අලුයම් කාලයේදී ගෑස් ලිපක් පුපුරා ගොස් ඇතැයි නිවැසියන් පවසයි.
Read Moreකොවිඩ්-19 වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදය දකුණු අප්‍රිකාවේ සියලුම පළාත්වලට ව්‍යාප්ත වනවිට එරට ජනාධිපතිවරයා සිව්වැනි ආසාදන රැල්ල ගැන අනතුරු අඟවයි.
Read Moreයුගදනවි ආයෝජනය පැහැදිලිවම අන්තර්ජාතික වශයෙන් මෙරට ආනාගතයේ භයානක ප්‍රතිවිපාක ගෙන දෙන තවත් ජාවාරමක් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
Read Moreකල්පිටිය ප්‍රදේශයේ ඇති සංචාරක සංවර්ධනය අධිකාරිය යටතේ පවතින දූපත් 12 ක් සංචාරක කර්මාන්තයට යොදා ගැනීම සදහා කඩිනම් වැඩපිළිවෙලක් සකස් කරන ලෙස පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා සංචාරක අමාත්‍යාංශ ලේකම්වරයාට සහ සංචාරක සංවර්ධනය අධිකාරියට පසුගියදා දැනුම් දුන්නේය.
Read Moreලන්ඩනයෙන් අනාවරණය වූ නවතම ආසාදන සිද්ධීන් එකිනෙකට සම්බන්ධ නොවූ අතර, ඒවා කලින් තහවුරු වූ සිද්ධීන් සමග සම්බන්ධ වී නොමැති වීමද සැලකිය යුතු තත්ත්වයකි.
Read More2015 වසරේ සිට මේ දක්වා ගෑස් සිලින්ඩර් පුපුරා යාමේ සිදුවීම් 233ක් පිළිබඳ වාර්තා වී තිබෙන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසා සිටියි.
Read Moreඑක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉල්ලා අස්වීමට හිටපු අමාත්‍ය අර්ජුණ රණතුංග තීරණය කර තිබේ.
Read More’’එන්නතට ස්තූතියි, මට මෘදු රෝග ලක්ෂණ පමණයි තියෙන්නෙ. ඒ නිසා මම නිවසේ සිට වැඩ කරනවා’’ සෞඛ්‍ය අමාත්‍ය වොජ්ටෙක් වැඩිදුරටත් සඳහන් කළේය.
Read Moreබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) ගාල්ලේ දී ආරම්භ විය.
Read More74 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල-2022 සංවිධාන කමිටුවේ ප්‍රථම කමිටු රැස්වීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (29) දින පැවැත්විණි.
Read Moreඔමික්‍රෝන් කොවිඩ් වෛරස් ප්‍රභේද ලෝකය පුරා වේගයෙන් පැතිරීමේ ඉතා ඉහළ අවදානමක් පවතින බවත් මේ හේතුවෙන් ඇතැම් කලාපවල ඉතා දරුණු ප්‍රතිවිපාක ඇති වනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කර සිටියි.
Read Moreනුවරඑළිය නගරයේ ප්‍රධාන සංචාරක හෝටලයක පස්වන මහලෙන් බිමට ඇදවැටී එහි සේවය කරන ලද කළමණාකරුවෙකු අද (29) අලුයම් කාලයේ ජීවිතක්ෂයට පත්ව ඇතැයි නුවරඑළිය පොලීසිය පවසයි.
Read Moreකොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග මාස 08 පමණ තාවකාලිකව නතර කර තිබු උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු (29) දින යලි ආරම්භ කෙරිණ.
Read Moreබටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය
Read Moreමෙරට ඛණිජ තෙල් ලබා ගැනීමේ අයිතිය ඉන්දියාවට ලබා දී ඉන්දියාවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.5ක ණයක් ලබා ගැනීමට සූදානම් වන බවට ආරංචියක් ලැබුණු බවත් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඉදිරියේදී ඉන්දියාවට යනු ලබන්නේ එම මුදල ලබා ගැනීමට යන්න ප්‍රශ්න කරන බවත් විපක්ෂයේ ප්‍රධාන සංවිධායත පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල පැවසීය.
Read Moreරජයේ රෝහල් වෙත වෛද්‍ය උපකරණ සහ මානව සම්පත බෙදී යන ආකාරය සමබන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් කර ඇගයීම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට පෙරේදා (27) දැනුම් දුන්නේය.
Read Moreනුදුරු දිනකදී නැවත තෙල් පිරිපහදුව ආරම්භ කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව ඉන්දන හිගයක් නිසා විදුලිය කැපීමක් සිදු වීමට කිසිසේත්ම හේතුවක් නොමැති බවත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී යොමු කල ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.
Read Moreගෑස් සිලින්ඩර් පුපුරා යාම පිළිබඳ අවසන් තීරණයක් ගැනීමට වර්ථමානයේ හැකියාවක් නොමැති බවත් ප්‍රොපේන් සහ බියුට්‍රෙන් ප්‍රතිශත වැඩි වීම පීඩනයට බලපාන බවට මතයක් මේ පිළිබඳ පර්යේෂණ සිදු කරන මොරටුව විශ්ව විද්‍යාලයට තිබෙන බවත් සමූපකාර සේවා, අලෙවි සංවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පැවසීය.
Read Moreයුගදනවි බලාගාරයේ කොටස් අමෙරිකානු සමාගමකට ලබා දීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් ලබන මස 16, 17 දිනවල සලකා බැලීම සඳහා කැඳවීමට පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල තීරණය කර ඇත.
Read More