යහපාලන කාලය තුළ මිලදි ගත් ඇතැම් දුම්රිය මැදිරි සහ එන්ජින්වල දෝෂ ඇති බවත් එම දෝෂ සකසා කඩිනමින් ධාවනය සඳහා යොදවන බවත් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.
ස්විට්සර්ලන්තය තුළද එන්නත්කරණය වේගවත් කිරීම සහ බූස්ටර් මාත්‍රාවන් ලබාදීමද සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ගැනීමද මෙම නව තීරණයට හේතු වී තිබේ.
Read Moreආණ්ඩුවේ අකාර්යක්‍ෂමතාව හෙළි කරන පුද්ගලයන් බිය ගැන්වීමේ නීච වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාත්මක වන බව එක්සත් ජාතික පක්‍ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
Read Moreඑක්සත් ජනපදයේ ඒඩ්ස් රෝගියෙන් පෙලුණ කාන්තාවක් එයින් සුවය ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව ඒඩ්ස් රෝගයෙන් සුවය ලැබූ පළමු කාන්තාව මෙන්ම ලෝකයේ තෙවැනි පුද්ගලයා වන්නේ ඇයයි.
Read Moreමෙරට මාධ්‍ය නිදහස උල්ලංඝනය වීම සම්බන්ධවලබන මස පැවැත්වීමට නියමිත එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී බරපතළ ලෙස සාකච්ඡා විය හැකි බවත් එය ඉතාමත් අහිතකර ලෙස රටට බලපෑමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.
Read Moreමාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ පිළියන්දල වෑවල නිවසට ගල් සහ අසූචි ප්‍රහාර එල්ල කළ පුද්ගලයන් සම්බන්ධයෙන් තොරතුරක් අනාවරණය කර ගැනීම සඳහා සී.සී.ටී.වි. කැමරා සියයකට අධික සංඛ්‍යාවක දර්ශන පරික්ෂා කළ ද වැදගත් තොරතුරක් අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
Read Moreසුබවාදී හිතන සමාජයක් ගොඩනැගිය යුතුයි. කෝටි ප්‍රකෝටි ගණන් වියදම් කළත් මිනිසුන් හැදෙන්නේ නැත්නම් ඇති වැඩක් නැහැ. බිඳ වැටිච්ච සමාජයක් තුළ රටක් ගොඩ නැගීම ඵලක් නැහැ
Read Moreමධ්‍යම අධිවේගී මාර්ගයේ කිලෝමීටර් 37 ක දුරින් යුත් කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු වෙමින් පවතින අතර දැනට මෙහි වැඩ කටයුතු සියයට විසිපහක පමණ අවසන්ව පවතින බව එම ව්‍යාපෘති අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read Moreපශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමේදී සෑම මරණයක් වෙනුවෙන්ම පී.සී.ආර්. පරීක්ෂණ අවශ්‍ය නොවන බව සඳහන් කරමන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
Read Moreකෑල විශේෂයට අයත් Bridelia stipularis-Phyllanthaceae (වැල් කෑල) ශාකය අවුරුදු 166කට පසු කෑගල්ලේ ගෙවත්තකින් සොයාගෙන තිබේ. මේ ශාකය තහවුරු කර ගැනීම වෙනුවෙන් පේරාදෙණිය උද්භිද උද්‍යාන ජාතික ශාකාගාරයේ හිටපු නිලධාරියෙකු මෙන්ම පැළෑටි විශේෂ පිළිබඳ පර්යේෂකයෙකු වන භාතිය ගොපල්ලව මහතා මෙන්ම, ශාක පිළිබඳ විශේෂඥයන් වන හිමේෂ් දිල්රුවන් ජයසිංහ හා ප්ර දීප් රාජතේවා යන මහත්වරුන් දායක වී තිබේ. ඒ පිළිබඳ තතු ’සොබා බදාදා’ වෙනුවෙන් භාතිය ගොපල්ලව මහතා මෙලෙස දැක්වීය.
Read Moreපාදයක තුවාලයක් සහිතව ඇවිද ගැණීමට නොහැකිව කුඹුරු යායක අතරමංව සිටියදී ඊයේ (15 දා) රැගෙන ආ අලි පැටියා ප්‍රතිකාර ලබමින් සිටියදී අද (16දා) උදෑසන මරණයට පත්වූ බව නිකවැරටිය වනජීවි පශු වෛද්‍ය ඒකකය පවසයි.
Read Moreකුරුණෑගල පොලිස් වසමේ විල්බාව වැවේ දිය නාමින් සිටි ගැහැණු ළමුන් සිව්දෙනෙකු දියේ ගිලෙමින් සිටින විට ප්‍ර දේශවාසීන් ඔවුන්ව බේරාගෙන ඉන් අසාධ්‍ය තත්ත්වයේ සිටි තිදෙනෙක් කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කර තිබේ.
Read More(Fact Check) අපනයන සංවර්ධන මණ්ඩලයේ (EDB) අගයන් රටේ සමස්ත අපනයනයන් ලෙස වැරදි ලෙස වටහාගෙන ඇත අමාත්‍යවරයා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් කරුණු 2ක් ප්‍රකාශ කරන්නට යෙදිණි
Read Moreසමාජ ක්‍රියාකාරි ෂෙහාන් මාලක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ නීතිපති ලබාදුන් උපදෙස් අනුව බව පොලිම් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreදෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින ලෝකයේම වදවීමේ තර්ජනයට ලක්වී සිටින ’’ ඇරබියන් ඔරික්ස් ’’ ගව යුවලට දාව සති දෙකකට පෙර පැටවකු බිහිකර ඇති බවත්, පැටවා හොද සෞඛ්‍ය තත්වයෙන් පසුවන නිසාත් මව්කිරි පවා හොදින් උරාබොන නිසාත් නිදහස් සත්ව අරණ තුල මව සමග මහජන ප්‍රදර්ශනයට එක්කරනු ලැබ ඇතැයි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය පැවසුවාය.
Read Moreකෝවිඩ් 19 වසංගතයට දේශීය ඖෂධීය පානයක් නිෂ්පාදනයක් කළේ යැයි ජනප්‍රියත්වයට පත්ව සිටි කෑගල්ලේ උඩුමාගම ධම්මික බණ්ඩාර නමැත්තාගේ බාල සහෝදරයෙකු කෝවිඩ් නිව්මෝනියාව හේතුවෙන් පසුගිය 12වැනිදා ජීවිතක්ෂයට පත්වූ බව කෑගල්ල පොලීසිය පවසයි.
Read Moreපවුලට අගෞරවයක් ගෙනාවේ යැයි කියමින් ඝාතනයට ලක්වූ පාකිස්තාන සමාජ මාධ්‍ය තරුවක් වන ක්වන්ඩීල් බලෝෂ්ගේ සොහොයුරා වරදකරු වී වසර තුනකට පසුව එරට අභියාචනාධිකරණයක් විසින් නිදහස් කර තිබේ.
Read Moreකොළඹ, හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ නවම් මහා පෙරහර මංගල්‍යයේ පළමු දින පෙරහර ඊයේ(15)පස්වරුවේ වීථි සංචාරය කළේය.
Read Moreනගරයේ දුම්රිය ගමනාගමන පද්ධතිය හරහා දිනකට දුම්රිය 10,700ක් ධාවනය වන අතර එමඟින් ප්‍රවාහනයේ කාර්යක්ෂමතාව සහතික කෙරේ. මෙට්‍රෝ මාර්ග 10ක දුම්රිය කාර්ය බහුල වේලාවන් හිදී අවම වශයෙන් මිනිත්තු දෙකක පරතරයකින් ධාවනය වේ.
Read Moreඅභිරහස් ලෙස සුළු පිළිස්සිම් තුවාල ලබා මරණයට පත්ව සිටි කාන්තාවගේ මරණය සම්බන්ධව පශ්චාත් මරණය පරික්ෂණය පුත්තලම මුලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිළධාරිට පවත්වන ලෙස පුත්තලම වැඩ බලන මහෙස්ත්‍රාත් සම්සු රාෆික් මහතා අද(15දා) පුත්තලම මුලස්ථාන පොලිසියට නියෝග කෙරුණි.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී සිදු කිරීමට නියමිත තරග සංචාරය සඳහා දිවා -රාත්‍රී ටෙස්ට් තරගයක්ද ඇතුළත් කර තිබේ. මෙම තරග සංචාරය සඳහා විස්සයි20 තරග තුනක් හා ටෙස්ට් තරග දෙකක් ඇතුළත් වෙයි.
Read More’’නව ප්‍රභේදවලට අදාළ රෝගවල බරපතලකම මෙන්ම දිගු කාලීන බලපෑම් තක්සේරු කිරීම සඳහා ඒ ඒ වයස් කාණ්ඩයන් හා සම්බන්ධ දත්ත රැස් කිරීමේ හදිසි අවශ්‍යතාවයක් පවතිනවා. වසංගතයේ ක්ෂණික බලපෑම් දරුවන්ගේ සෞඛ්‍යයට ඇති බව හඳුනා ගැනීම වැදගත් වෙනවා.’’ නවතම වාර්තාවක් කියයි.
Read Moreගී පද රචකයෙකු, කවියෙකු මෙන්ම මාධ්‍යවේදියෙකුද වූ සමන් චන්ද්‍රනාත් වීරසිංහ මහතා අද (15දා) අභාවප්‍රාප්ත වූයේය. මියයන විට 74 වන වියෙහි පසු වූ වීරසිංහ මහතා පසුගිය දිනවල රෝගාතුරව සිටියේය.
Read More’’රුසියාව සැලැස්මට අනුකූලව ක්‍රියා කරනු ඇති අතර, නේටෝවේ ඉදිරි පියවරයන් නවතම යථාර්ථයන් පිළිබිඹු කරනු ඇති. නමුත් තත්ත්වය දිග හැරෙන්නේ කෙසේදැයි කිසිවෙකුට අනාවැකි කිව නොහැකියි. කෙසේ වෙතත්, මොස්කව්, පවතින සියලු ගැටලු රාජ්‍යතාන්ත්‍රික මාර්ගවලින් විසඳීමට උත්සාහ කරනවා.’’ යැයි පූටින් වැඩිදුරටත් පැවසීය.
Read More2016 වසරේ දී කොස්ගම සාලාව යුද හමුදා අවි ගබඩාව පිපිරීමෙන් තැන තැන විසිරුණු අවි ආයුධ කොටස් සන්තකයේ තබාගෙන සිටින පුද්ගලයන් වේනම් ඒවා වහා පොලිසියට භාරදෙන ලෙස දැනුම්වත් කිරීමේ වැඩසටහනක් පොලිසිය සහ හමුදාව එක්ව සිදුකරන බව සීතාවක පොලිස් කොට්ඨාසයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
Read Moreරෝහල් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය දැඩි පීඩනයකට ලක්ව සිටියත්, ආසාදන වැඩි ස්ථාන අගුලු දැමීමේ සූදානමක් නොමැති බව හොංකොං ප්‍රධාන විධායක කැරී ලැම් කියා සිටියි.
Read Moreහිඟයකින් තොරව මෙරටට අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමට පියවර ගැනෙන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreපාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ කුමන්ත්‍රණකරුවන් නිදැල්ලේ සිටියදී පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා හඬ නගන පුද්ගලයන් මර්දනය කිරීමට ගනු ලබන උත්සාහයන් පිළිකුල් සහගත ලෙස හෙළාදකින බව කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පැවසූහ.
Read Moreගව ගාලක ගැටගසා සිටි ගවයින් දෙදෙනෙකු කිසියම් පිරිසක් විසින් අද (15දා) අළුයම සොරාගෙන ගොස් ගව ගාලට නුදුරින් වූ වන ලැහැබක් තුලදී මරා මස්කර ඇති බවට මීගහකිවුල 17 කණුව ප්‍රදේශයේ පුද්ගලයෙකු විසින් පැමිණිලි කර ඇතැයි කන්දකැටිය පොලීසිය පවසයි.
Read Moreශ්‍රීලංකා රේගුවේ මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලැබු විශේෂ සොදිසියකදී මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී තිබු පාර්සල් වල තිබී කුස් ගංජා නමැති මත් ද්‍රව්‍ය තොගයක් හා මත් පෙති තොගයක් අද(15දා) අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්ත සිල්වා මහතා සදහන් කළේය.
Read More