සංචාරක ශ්‍රීී ලංකා කණ්ඩායම පරාජය කරමින් තරග පහකින් සමන්විත විස්සයිි20 තරගාවලිය තවත් තරග දෙකක් ඉතිරිව තිබියදීම ජයග්‍රහණය කිරීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.
අද (15දා) සිට දෛනික විදුලි කප්පාදුවකට යන බවට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අද පෙරවරුවේ සඳහන් කළද අද සවස ඔවුන් ප්‍රකාශ කළේ නව ක්‍රමවේදය අනුව විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි.
Read Moreරජය මගින් දිවයින පුරා වතු කම්කරු පවුල් එක් ලක්ෂ පහලොස් දහස් අටසිය හැට හත් දෙනෙකුට විශේෂ සහනාධාර මිලකට තිරිගු පිටි කිලෝවක් රු 80 බැගින් ලබාදිම අද (15දා) සිදු කෙරිණ.
Read Moreමොරොන්තුඩුව ප්‍රදේශයේදී අද (15දා) සිදුවූ රිය අනතුරකින් මොරොන්තුඩුව රථවාහන අංශ ස්ථානාධිපතිවරයා සහ තවත් කොස්තාපල්වරයෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි මොරොන්තුඩුව පොලිසිය පවසයි.
Read Moreසිමෙන්ති තොග සඟවා තබා පාරිභෝගිකයන් හට වැඩි මිලට විකිණීමේ ජාවාරමක නිරත වූ ව්‍යාපාරිකයකු සතු සිමෙන්ති කොට්ට 147ක්, අද (15දා) දහවල් අත්අඩංගුවට ගෙන එම ගබඩාවට මුද්‍රා තබා සැකකාර ව්‍යාපාරිකයාට එරෙහිව නඩු පැවරීමට පියවර ගත් බව අනුරාධපුර දිස්ත්‍රික් පාරිභෝගික අධිකාරිය පවසයි.
Read Moreවිදුහල්පතිනියක දණ ගැස්සූ බවට ඌව හිටපු මහ ඇමති ( වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී )චාමර සම්පත් දසනායක මහතා ට එරෙහිව බදුල්ල පොලිසිය විසින් පවරා තිබූ නඩුවෙන් අද (15දා) ඔහු නිදොස්කොට නිදහස් කෙරිණි.
Read Moreතම පියා ඩෙංගු රෝගයෙන් පීඩා විඳිමින් සිටියදී සිතට නැඟුණු අදහසක් නව නිපැයුමකට පරිවර්තනය කර ගත් අපූරු පාසල් සිසුවෙකු බණ්ඩාරගම කොතලාවල ප්‍රදේශයේ දී හමුවිය . ඔහු නමින් ඔෂාන් රශ්මිත වික්‍රමසුරිය යි. බණ්ඩාරගම ජාතික පාසලේ දහවන වසරේ ඉගෙනුම ලබන ඔහු 15 හැවිරිදිය.
Read Moreතලවිල වෙරලින් මුහුදු ගිය ධීවර යාත්‍රාවක් අද (15දා) නාවික හමුදා මුර සංචාරක යාත්‍රාවක ගැටීමෙන් ධීවර යාත්‍රාවට බරපතළ හානි සිදුවී ඇති අතර යාත්‍රාවේ ගමන් ගත් ධීවරයෙකු තුවාල ලබා කල්පිටිය රෝහලට ඇතුලත් කර ඇතැ යි කල්පිටිය පොලිසිය පවසයි.
Read Moreසෞඛ්‍ය වෘත්තීය සමිති විසින් ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය තාවකාලිිකව අත්හිටුවා තබේ.මේ අනුව තම ඉල්ලිම්වලට විසඳුම් ලබාදිමට සති දෙකක කාලයක් ලබාදමින් ඔවුන් මෙසේ වෘත්තිය සමත ක්‍රියාමාර්ගය අත්හිිටුවා තිිබේ.
Read Moreදඹගල්ල පොලිස් වසමේ මාරිඅරාව පල්ලේවෙලබැද්ද පදිංචි දාහත් හැවිරිදි පාසල් ශිෂ්‍යයෙකු ඊයේ (14දා) සියදිවිහානි කරගෙන ඇතැයි. දඹගල්ල පොලීසිය පවසයි.
Read Moreඉන්දියාව විසින් ශ්‍රි ලංකාවට ඉන්ධන මෙට්‍රික් ටොන් 40000 ලබාදී තබේ. ඉන්දීය තෙල් සමාගම (IOC) විසින් සපයන ලද මෙම ඉන්ධන තොගය ඉන්දය මහකොමසාරිස් විසින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වෙත ලබා දී තිබේ.
Read Moreවරිපනම් බදු පැහැර හැරීමක් සම්බන්ධයෙන් දැනුවත් කිරීමට මහරගම නගර සභාවේ නිලධාරිනියක් පන්නිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයකට ගිය අවස්ථාවේ දී ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් නිලධාරිනිය ගමන් කල ත්‍රිරෝද රථයේ රියදුරුට එහි චීවරධාරියෙක් පොල්ලකින් කළ පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කළ ඇතැයි මහරගම පොලිසිය පවසයි .
Read Moreනීතී විරෝධී මත්පැන් බෝතල් දෙසිය හැත්තෑවක් සමග රත්මලානේ “සුදු නෝනා” දුම්රියපොළ අසලදී ඊයේ (14දා) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
Read Moreපසුගිය දවස්වල රුපියල් 28 සහ 30 දක්වා ඉහළගොස් තිබූ බදුල්ලේ බිත්තර මිළ මේ දිනවල පහත බැස තිබේ .බදුල්ලේ බිත්තර වෙළඳසැලකදී අද(15දා) ගත් ඡායාරූපයක් මෙහි දැක්වේ .
Read Moreගෝනවල , පමුණුවිල පුදේශයේ එන්නත් දෙකක් ලබා ගෙන සිටි දෙදරු පියෙකු කොරෝනා වයිරසය ආසාදනය වි මිය ගොස් ඇත.මෙසේ මරණයට පත් වූයේ ගෝනවල , පමුණුවිල පුදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි දෙදරු පියෙකි.
Read Moreපාර්ලිමේන්තුවේ ධුර කාලය දීර්ඝ කර ගැනිමට කිසිම සූදානමක් නොමැතිි බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය. ප්‍රජාතන්ත්‍රවාදීිව ආණ්ඩුව කටයුතු කරන බවත් ඔහු පැවැසීය.
Read Moreදේශපාලකයාගේ බලය මේ වන විට මාධ්‍ය විසින් අත්පත්කරගෙන ඇති බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
Read Moreඅඩු ආදයම්ලාභී පවුල් ඒකක සඳහා රුපියල් 2000ක සහන මල්ලක් ලබාදිමේ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreසේවක අර්ථ සාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල සුරක්ෂිිත කොට පෝෂණය කිරමට රජය බැදී සිටින බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසිය.
Read Moreවතුකරයේ ජනතාවට සහන මිලට පවුල් ඒකකයක් වෙත මාසිකව තීරීඟු පිටි කිලෝ 15ක් තිරිිඟු පිටි කිලෝවක් රුපයල් 80 බැගීන් ලබාදීමට කැබිනට් අනුමැතීය ලැබි තිබේ.
Read Moreඅද (15) අලුයම් කාලයේදී මුහුණට මුහුණ ගැටී එක අයෙකු මරුමුවට පත්වී තිදෙනෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව අහුන්ගල්ල පොලිසිය කියයි .
Read Moreතුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට කොවඩ් ආසාදනය වී තිබේ. ඒ් අනුව ඔස්ට්‍රේලයා කණ්ඩායම සමගින් අද පැවැත්වමට නියමිත තීරණාත්මක තෙවැනි වීස්සයි 20 තරගයද ඇතුළුව තරග තුන අහිමී වෙනු ඇතැයි වාර්තා වෙයි.
Read Moreමාධ්‍යවේදීී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අසූචි ප්‍රහාරය එල්ල කළ අසූචී ප්‍රේමියා කවුද යන්න පිළිබඳව මේ අවස්ථාවේද කථා නොකරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවැසීය.
Read Moreඉදිරි දින කිහිපයේදී උතුර, උතුරු මැද හා නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ අඩුවීමක් බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයිි.
Read Moreඅනාගත රැජින ලෙස සැලකෙන කැමිලා ආදිපාදවරිය කොරෝනා වෛරසයට ගොදුරු වූ පළමු වැනි අවස්ථාව මෙය වන අතර චාල්ස් කුමරුට දෙවැනි වරට වෛරසය ආසාදන වී ඇත.
Read Moreඅද (15දා) සිට දෛනික විිදුලි කප්පාදුවක් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී ඇත බව වාර්තා වෙයිි.
Read Moreරාගම වෛද්‍ය පීඨ නේවාසිකාගාර පරිශ්‍රයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුම්කාරී තත්ත්වය පිළබඳව විධිමත් පරීීක්ෂණයක් සිදුකර නිර්දේශ හා නිරීීක්ෂණ ඇතුළත් වාර්තාවක් සකස් කිරීමට ඇමති කමිටුවක් පත්කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.
Read Moreකැනේඩියානු මුදල් අමාත්‍යවරයා එහිදී පැවසුවේ නීති විරෝධී අවහිර කිරීම්වලට සම්බන්ධ ට්‍රක් රථ සහිත සමාගම්වල ආයතනික බැංකු ගිණුම් අත්හිටුවන අතර ඔවුන්ගේ රක්ෂණයද අත්හිටුවන බවයි.
Read Moreමහරගම මහල් නිවාස සංකීර්ණයක කාමරයක් තුළ දී (12) දා රාත්‍රී මියගොස් සිටි නර්තන ශිල්පිනියගේ මරණයට හේතුව සියදිවි හානිකර හානි කරගැනීමකින් සිදු වූ මරණයක් බවට සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇතැයි මහරගම පොලීසිය පවසයි .
Read Moreප්‍රධාන වශයෙන් ජංගම නිවාස, ට්‍රැක්ටර්, ජනක යන්ත්‍ර, පොම්ප, ජල පිරිපහදු යන්ත්‍ර, හදිසි ආහාර සහ වෛද්‍ය සහ වසංගත රෝග නිවාරණ උපකරණ ඇතුළුව සහන සැපයුම් ටොන් 1,400කට වැඩි ප්‍රමාණයක් මෙම සැපයුම් තොගය සමග පැමිණ තිබේ.
Read More