හිරුණිකාලා රනිල්ගේ ගේ වටලයි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු සමගි ජන බලවේගයේ පිරිසක් කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස වටලා විරෝධතාවක් ආරම්භ කර තිබේ. මෙම විරෝධතාව හේතුවෙන් හයිලෙවල් මාර්ගය තර්ස්ටන් විදුහල අසළින් අවහිර වී තිබේ.
කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා මේ වන විට පාර්ලිමේන්තු සැසිවාරය සඳහා එක්වීමට පාර්ලිමේන්තුවට ගොස් තිබේ.

popular news
-
prachanda Wednesday, 22 June 2022 05:41 AM
Mokatada danne Hirunika Ranilge Ge Wetaluwe, Monahari Ganndada danne? Pudumai. Ranjai Hirunikai Hitiye Hariyata Ranilge Amudei Pukai Wagene.Pudumai.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

