කුකුල් මස් හා බිත්තර ඉල්ලුම සියයට හැත්තෑවකින් පහළට
කුකුල් මස් කිලෝවක මිල රුපියල් 1300ක් දක්වාත් බිත්තරයක මිල රුපියල් 50 ක් දක්වාත් මිල ඉහල යෑමත් සමග බලන්ගොඩ ප්රදේශයේ ඒවා සඳහා ඇති ඉල්ලුම සියයට හැත්තෑවකින් පමණ පහත බැස ඇතැයි වෙලෙඳසල් හිමියෝ සදහන් කරති.
කුකුළු මස් සහ බිත්තරයක මිල දරාගත නොහැකි ලෙස ඉහල යෑමත් සමග පාරිභෝගික ජනතාව ඒවා මිලදි ගැනිම ප්රතික්ෂේප කර ඇතැයි ඔවුහු කියති.
සත්ත්ව ආහාර මිල සහ ඉන්ධන මිල අධික ලෙස ඉහල යෑම සමග සත්ත්ව නිෂ්පාදකයින්ට එම භාණ්ඩ වල මිල ඉහල දැමීමට සිදුව තිබෙන බවද වෙලෙදසල් හිමියෝ පෙන්වා දෙති.
රාස්සගල සමිපත්
popular news
-
Kumar Wednesday, 22 June 2022 04:24 PM
Kukul mas kanna kaatada wathkamak thibenney. maranakukullunge kakultikata ara korputhuthibena kotasata cheeney illumak thibenawa. ehwitharak nowe amerikawe thatuwalata (chiken wings) illumak thibenawa. Kentucky Chicken wagey "Chicken Wings" wikunanawaa.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

