saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 5742 hours ago

LATEST

යුද හමුදාව ගොවි බිමට

calendar_today 2022 පෙබ 18 - 13:13 remove_red_eye - 484  

මාතලේ දිස්ත්‍රික්කයේ ගොවිජන සේවා මධ්‍යස්ථාන 23ක් සඳහා සඳහා යුද හමුදා නිලධාරීන් 46 දෙනෙකු හරිත කෘෂිකර්මාන්ත ක්‍රියාවලිය ශක්තිමත් කිරීම සඳහා පුහුණුවීම් කටයුතු අද (18දා) ආරම්භ කෙරිණි.

රත්මලාන කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය අනුබදද්ධිත වේරහැර හමුදා රෝහලේ පිළිකා සහ අක්ෂි රෝගීන් පනස්හය දෙනකුට එකවර ප්‍රතිකාර සැපයීමට හැකි වන පරිදි පහසුකම් සහිත වාට්ටු දෙකක් විශ්ව විද්‍යාල උපකුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතා විසින් විවෘත කරනු ලැබීය.

Read More

සුනිත්‍ය බලශක්ති අධිකාරියේ හදිසි නිරීක්ෂණ චාරිකාවක් සඳහා ජනපති ගෝඨාභය රාජපක්ෂ පැමිණ තිබේ. රාජ්‍ය ආයතනවල කටයුතු සොයා බැලීම වෙනුවෙන් ජනපතිවරයා සිදුකරන නිරීීක්ෂණ චාරිකාවල තවත් එක් ආයතනයක් ලෙස මෙසේ සුනිත්‍ය බලශක්ති අධිකාරිය වෙත පැමිණ තිබේ.

Read More

ඉන්ධන මිල වැඩීකීරීමට අවසර ඉල්ලමින් බලශක්ත අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත ලිඛිත ඉල්ලිමක් කර තිබේ.

Read More

මෙට්ට නිශ්පාදය කරන කර්මාන්ත ශාලාවක යන්ත්‍රසූත්‍ර ඇතුළු උපකරණ තොගයක් සොරකම් කල එම ආයතනයේම ප්‍රධාන ආරක්ෂක නිළධාරියා ඊයේ (17දා) රාත්‍රි අත්අඩංගුවට ගත්බව කළුතර උතුර පොලිසිය පවසයි .

Read More

හැටන් කොටගල සිට හැටන් දික්ඔය මුලික රෝහල දක්වා අධික වේගයෙන් ධාවනය වු ත්‍රිරෝද රථයක් ප්‍රධාන මාර්ගය අසල පිහිටි කාණු පද්ධතියකට පෙරළී අනතුරට පත්විමෙන් ත්‍රිරෝද රථයේ රියදුරු තුවාල ලබා ඇති බව හැටන් පොලිසිය පැවසිය.

Read More

පාස්කු ඉරිදා දීනයේදීී ඒල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට ‌ගොනුකර තිබූ නඩුවෙන් ඔහු නිදොස් කොට නිදහස් කිරීමට විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේය. ඒ එම නඩුව අද දිනයේදි විභාගයට ගත් අවස්ථාවේදීය.ඒසේම හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාද එම ‌චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරිණි.

Read More

(UPDATE) පාස්කු ඉරිදා දිනයේදී එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරී ප්‍රනාන්දුට හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහිව ‌ගොනු කර තිබූ නඩුවෙන් ඔවුන් නීදහස් කිරමට ‌විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය නියෝග කළේය.

Read More

තංගල්ල විතාරන්දෙණිය තේනගම ප්‍රදේශයේදී ඊයේ (17දා ) රාත්‍රී නාඳුනන පිරිසකගේ පහරකෑමට ලක්ව පොලිස් කොස්තාපල්වරයකු මියගොස් ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.

Read More

පිළිකාකාරක අඩංගු බෝතල් තිබෙන බවට කරන පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඒවා තහනම් කිරීමටත් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් කටයුතු කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නත් බලාපොරොත්තු වන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

Read More

හෝමාගම හරිත සරසවියේ දෙවන අදියරේ ඉදිකිරීම් පරිශ්‍රයක ගබඩාවක් කඩා එහි තිබූ රුපියල් එක්ලක්ෂ අනූ අට දහසක් වටිනා භාණ්ඩ තොගයක් සොරාගත් පුද්ගලයකු හෙරොයින් ග්‍රෑම් විස්සක් සමග ඊයේ (17දා) අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි .

Read More

හැටන්- අවිස්සාවේල්ල මාර්ගයේ ගිනිගත්හේන, රංජුලාව ප්‍රදේශයේදී ඊයේ (17දා) රාත්‍රී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පස් කන්දක වැදී ඉන් අනතුරුව පෙරළී යාමෙන් සිදු වු අනතුරකින් එහි ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි ගිනිගත්හේන පොලීසිය පවසයි.

Read More

අංගසම්පූර්ණ ක්‍රීඩා පිටියක්, ආලෝකකරණ පහසුකම් සහිත එළිමහන් රංග ශාලාවක් ඇතුළුව උද්‍යානය නවීකරණයට වැය කෙරුණු මුදල රුපියල් මිලියන 200කි.

Read More

කොවිඩ් හා ඩෙංගු යන රෝග දෙකම දරුවන්ට වැලඳිය හැකි බවත් ඒ පිළබඳව අවධානයෙන් පසුවන ලෙසත් කොළඹ රිජ්වේ රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පැවැසීය.ඒ මහතා පැවැසුවේ උණ, හිිසරදය, ඇස්යට කැක්කුම, ඇඟපත වේදනාව, ආහාර අරුචිිය,වමනය හා මළපහ බුරුලට පිිටවීම යන රෝගල ලක්ෂණ එහිදී දැකිය හැකි බවයි.

Read More

ජපානයේ සිදුකළ නවතම පර්යේෂණයකට අනුව ඔමික්‍රෝන් මෙන්ම, BA.2 වෛරසයට බූස්ටර් එන්නත් මත්‍රාව මගින් ආරක්ෂාව යථාතත්ත්වයට පත් කරන බවත්, ආසාදනයෙන් පසු රෝගාතුර වීම 74%කින් පමණ අඩු බවත් පෙන්වා දෙයි.

Read More

කැබනිට් මණ්ඩලය විසින් රාජ්‍ය සේවයේ විවිධශ්‍රේණිවලට කරන වැටුප් වැඩිකිරිම වහාම අත්හිටුවා ජාතික වැටුප් ප්‍රතිපත්තිය අනුව කටයුතු කරන ලෙස ඉල්ලා එළැඹෙන 21 දා සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයිි.

Read More

’’අපි අපගේ සම්පත් ශක්තිමත් කරමින්, පැහැදිලි සැලසුම් සකස් කරමින් සහ ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වෙමින් සිටිනවා. මේ දැඩි ක්‍රියාමාර්ගය ගැනීමට ආසන්නයි’’ ඔටාවා පොලීසිය පැවසීය. ’’නීති විරෝධී විරෝධතාවල යෙදී සිටින අයට, ඔබට ඔබේම කොන්දේසි යටතේ ඉවත් වීමට අවශ්‍ය නම්, දැන් එය කිරීමට කාලයයි.’’

Read More

අද (17දා) රාත්‍රියේ ඉන්ධන මිල ඉහළ යන බවට පැතිර යන වාර්තා අසත්‍ය බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයිි.

Read More

සාම්ප්‍රදායික පරිගණකවලට සමානව, ක්වොන්ටම් පරිගණකවලට දෘඩාංග උපාංග කළමනාකරණය කිරීමට, යෙදුම් ක්‍රියාත්මක කිරීමට සහ පරිශීලක අතුරුමුහුණතක් සැපයීමට මෘදුකාංග අවශ්‍ය වේ.

Read More

දැනට ක්‍රියාත්මක කෙරෙමින් පවතින සහ සැලසුම් කර ඇති නගර සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් සංවර්ධනය කර එහි ප්‍රතිලාභ කඩිනමින් ජනතාවට ලබා දීමට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දුන් බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

Read More

700කට වැඩි පිරිසකට තම නිවෙස් අතහැර ප්‍රාදේශීය පාසල්වල සහ වෙනත් තාවකාලික නවාතැන් වල නවාතැන් ගැනීමට සිදුවිය. රියෝ ද ජැනයිරෝ ආණ්ඩුකාර ක්ලෝඩියෝ කැස්ත්‍රෝ සිදු වූ හානිය යුද කලාපයකට සංසන්දනය කළේය.

Read More

මේ වසරේදි මැතිවරණයක් පැවැත්විය හැකි බවත් එය බොහෝ දුරට පළාත් පාලන මැතිවරණය විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිතිඥ නිමල් ජි.පුංචිහේවා මහතා අද (17දා) මාතලේ දි පැවසිය.

Read More

ස්විට්සර්ලන්තයේ කොවිඩ්-19 සීමා ඉවත් කිරීමේ තීරණය දැනුම්දී දිනකට පසුව, ස්විට්සර්ලන්ත ජනාධිපතිවරයාට වෛරසය ආසාදනය වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

Read More

පිළිකාකාරක අඩංගු බෝතල් තිබෙන බවට කරන පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ඒවා තහනම් කිරීමටත් නීත්‍යානුකූල නොවන ආකාරයෙන් කටයුතු කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නත් බලාපොරොත්තු වන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. අමාත්‍යවරයා මෙසේ පැවැසූයේ අද (17දා) අඟුණකොළපැලැස්සේදී සිදුකළ මාධ්‍ය සාකච්ඡාවකදීය.

Read More

තමන් ගැන සොයා බැලීමට යම් නාදුනන කණ්ඩායමක් ප්‍රදේශයේ විවිධ අයගෙන් තොරතුරු රැස් කරන බවත් ඒ තුල තමන්ගේ ජිවිතයට යම් තර්ජනයක් ඇති බව පවසමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම් සුදේෂ් නන්දිමාල් සිල්වා මහතා විසින් අද(17දා) තිස්සමහාරාම පොලිස් ස්ථානයට පැමිණිල්ලක් යොමුකර තිබේ.

Read More

“සරුසාර කිතුලයි - තිරසාර රටයි” තේමා කරගනිමින් කිතුල් සංවර්ධන මණ්ඩලයේ ඉදිරි ගමන් මග එළිදැක්වේ.

Read More

මේ වසරේදි මැතිවරණයක් පැවැත්විය හැකි බවත් එය බොහෝ දුරට පළාත් පාලන මැතිවරණය විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති නිතිඥ නිමල් ජි.පුංචිහේවා මහතා අද(17දා) මාතලේ දි පැවසිය.

Read More

මෙරට සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය ඉහළනැංවීම සදහා දිවයින පුරා රෝහල් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල සදහා නවීන ගිලන් රථ 25 ක් හා කැබ් රථ 38 ක් ලබාදීම අද (17දා) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කෙරිණි.

Read More

රඹුක්කන, දැලිවල ඓතිහාසික කොටවෙහෙර රජමහා විහාරස්ථානයේ ධාතු මන්දිරයේ ඉහළ මාලයේ ආරක්‍ෂිත මංජුසාවක තැන්පත් කර තිබූ දඹ රන් කරඬුව ඇතුළු කරඬු නවය සොරකම් කර ගෙන යෑම සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් ලබා දෙන්නෙකුට රුපියල් ලක්‍ෂ 10ක මුදලක් සතුටු සිතින් පරිත්‍යාග කරන බව දැලිවල ඓතිහාසික කොටවෙහෙර රජමහා විහාරාධිපති පූජ්‍ය පුස්සැල්ලේ ආරියවංශ නාහිමියෝ පැවසූහ.

Read More

කුවේට් රාජ්‍යය මුල් කර ගනිමින් ක්‍රියාත්මක වන අල් - ජසීරා ගුවන් සේවය එරට සිට මත්තල ගුවන් තොටුපළ වෙත ද ගුවන් මගීන් ප්‍රවාහනය ආරම්භ කිරීම පිළිබඳව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් කපිතාන් තේමිය අබේවික්‍රම මහතා සමග කටුනායක පිහිටි ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ දී පසුගිය දා සාකච්ඡා කර තිබුණි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.