සති තුනකට ආසන්න කාලයක් තාවකාලික නිවාඩූ ලබා සිටි ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජෙනරාල් ශර්මිලා රාජපක්ෂ මහත්මිය අද (14දා) වන දින නැවත සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබ ඇතැයි සත්වෝද්‍යාන ප්‍රකාශකයෙකු කියා සිටී .
බටහිර රටවල් ඕනෑවට වඩා ප්‍රතිචාර දක්වමින් රුසියාවට වැඩි වාසියක් ලබාදෙන බව හැඟෙන හෙයින් මෙම පියවර යුක්රේන බලධාරීන්ගේ බලාපොරොත්තු සුන්කර ඇත.
Read MoreØ ප්‍රවාහන ක්ෂේත්රයේ නව ආදායම් උපායමාර්ග කෙරෙහි අවධානය ... Ø පසුගිය රජයෙන් අවිධිමත්ව බඳවාගත් සුළු සේවකයන්ට පුහුණුව ... Ø විද්‍යුත් බස් රථ ධාවනයට ඇති හැකියාව විමසුමට ...
Read Moreට්‍රම්ප් ඇමෙරිකා එක්සත් ජනපදයේ බලයේ සිටින කාලයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මේ වනවිට තොරතුරු එකිනෙක නිරාවරණය වෙමින් පවතින අතර, බදු වංචා ඇතුළු බොහෝ ගසාකෑම් ඔහුගේ පාලන සමයේ සිදුව ඇති බව කියැවෙයි.
Read Moreකොස්ලන්ද කැළිපනාවෙල ප්‍රදේශයේදී අද (14දා) දොලොස් හැවිරිදි දරුවකුගේ කටට බෙහෙත් කොටන තුවක්කුවකින් සිදුකළ වෙඩි තැබීමකිින් බරපතල තුවාල ලබා රෝහල් ගත කළ බව කොස්ලන්ද පොලීසිය කියයි.
Read Moreරුපියල් මිලිියන 2000කට වැඩි ආදායමක් උපයාගත් සමාගම් හා පුද්ගලයන් වෙත එක් වරක් පමණක් අය කරන අධිභාර බද්ධ සේවක අර්ථ සාථක අරමුදල, සේවක භාර කාර අරමුදල ඇතුළු අරමුදල් 9 කට අදාළ නොවන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.
Read Moreමෙරටට දෛනිකව පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව 5,000කට ආසන්න වී තිබේ. ඒ අනුව මෙම වසරේ පෙබරවාරි 12වැනිදා දක්වා පැමිණි වැඩිම සංචාරකයන් සංඛ්‍යාව පසුගිය සෙනසුරාදා (12දා) වාර්තා වූ අතර, එදින මෙරටටපැමිණි සංචාරකයන් සංඛ්‍යාව 4,776කි.
Read Moreරටක් පාලනය කිරීමේ දී විනයක් තිබිය යුතු බවත් නීති ගරුකව වැඩ කරන්නේ නම් කිසිවකුට කිසිම කරදරයක් සිදු නොවන බවත් වාරිමාර්ග, ස්වදේශ කටයුතු හා අපදා කළමණාකරන අමාත්‍ය හා රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා අද (14දා) හම්බන්තොට දී කීය.
Read Moreබලපත්‍රයක් නොමැතිව ලොරි රථයකින් කසල තේ කිලෝ 1500 ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මස්කෙලිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අද (14දා) බගවන්තලාව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreහලාවතල පුත්තලම ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුවල රාජකදලුව ප්‍රදේශයේ පොලිස්ථානයට ආසන්නයේදී අද(14දා) සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මරණයට පත්ව ඇතිබව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
Read Moreසතපහක් නැති භාණ්ඩාගාරය අර්ථසාධක අරමුදල හොරකම් කර එය හරහා ඡන්දය හොරකම් කරන්න හදනවා යැයි රත්නපුර දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පැවසීය.
Read Moreවෛද්‍යවරයෙකු වශයෙන් පෙනි සිටිමින් ප්‍රදේශයේ තරුණයන්ට මත්පෙති අලෙවි කිරිමේ ජාවාරමක නිරතව සිටි ව්‍යාජ වෛද්‍යවරයෙකු තලවකැලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අද (14දා) සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreශ්‍රි ලංකා පිතිකරු කුසල් මෙන්ඩිස් කොවිඩ් 19 රෝගයෙන් සුවය ලබා නැවත කණ්ඩායමට එක්ව ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ඒ අනුව ඔහු තෙවැනි තරගයේ පටන් කණ්ඩායම සමග රැදෙනු ඇත.
Read Moreගාල්ල නගරයේ අලංකරණයට බාධාවන අයුරින් මාගාල්ල දෙවට වෙරළ තීරයේ සහ ජාකොටුව වැල්ලේ ඇති අනවසර මාළු වෙළෙඳසැල් ඉවත් කිරීම අද (14දා) සිදු කෙරිණි.
Read Moreබිම වැටී තිබුණු මුදල් පසුම්බියක් අහුලාගෙන එය අයිති තරුණයාට බාර දීමට අඟුණකොළපැලැස්ස පොලිස් ස්ථානාධිපතිවරයා අද(14දා) ක්‍රියාකළේය.
Read Moreසෞඛ්‍ය ක්ෂේත්රයේ කිසිවෙකුට කිසිදු අසාධාරණයකට ඉඩ නොතබන බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
Read Moreආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක “ජාත්‍ය න්තර තරගයක් අතරතුර අසභ්‍ය වචන භාවිත කිරීම” හේතුවෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔහුට සෘණාත්මක ලකුණක් ලබා දී තිබේ. එසේම ඔහුට අනතුරු ඇඟවීමක්ද සිදුකර තිබේ.
Read Moreසමාජවාදී තරුණ සංගමය ආදරවන්තයන්ගේ දිනයට සමගාමීව අද (14දා) මහියංගණ නගරයේ පළතුරු පැළ හා මලක් සිහිත සිහිවටනයක් බෙදා දෙමින් “හැමෝටම ආදරෙන් ඉන්න පුළුවන් රටක් හදාගමු “ යන තේමාව යටතේ නගරයට පැමිණෙන හා වෙළෙද ස්ථානයන්හි සේවයේ නියුතු පිරිස් සදහා පළතුරු පැළ බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කර තිබුණි.
Read Moreජෛව සංරක්ෂණ සංගමය හා G.P.V. ලංකා ආයතනය එක්ව කන්දකුලිය කලපු තිරයේ කඩොලන පැල දහසක් රෝපණය කිරීම අද (14දා) සිදු කෙරුණි.විවිධ හේතුන් මත විනාශ වු කඩොලාන පරිසරයට යළි ජීවය දිමේ අරමුණින් මෙම කඩොලාන සිටුවිමේ කටයුත්ත සංවිධානය කර තිබු බව ජෛව සංරක්ෂණ සංගමයේ සභාපති ආචාර්ය ලලිත් ඒකනායක මහතා පවසයි.
Read Moreවයස අවුරුදු 40ක පුද්ගලයෙකුට ආදරය කළ කාන්තාවන් දෙදෙනෙක් එකම දින ගෙල වැළලා ගැනීමෙන් අනතුරුව එක් අයෙකුට දිවි අහිමි වීමත් අනෙක් අය දැඩි සත්කාර ඒකකයක ජීවිතයත් මරණයත් අතර ප්‍රතිකාර ලැබීමට සිදුවීමේ පුවතක් කළුබෝවිල රෝහලේ පැවති මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බව පිලියන්දල හදිසි මරණ පරීක්ෂක හා අජිත් විජේසිංහ මහතා පැවසීය
Read Moreරඹුක්කන, දැලිවල කොටවෙහෙර ධාතු මන්දිරයේ තිබූ මිල කළ නොහැකි කරඬුවක් ඇතුළු පුරාවස්තු කිහිපයක් සොරකම් කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවද යොදවන ලෙස පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයට උපදෙස් දුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා කියයි.
Read Moreමාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතගේ නිවසට එල්ල වූ මැර ප්‍රවාරය පිළිබඳව පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසයි.
Read Moreරුපියල් පන්දහසක මුදලක් අල්ලස් ලෙස ගැනීමට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද (14දා) සැකපිට අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
Read Moreගුවන්, දුම්රිය හා බස් ගමනාගමනය ඒකාබද්ධ කෙරෙන බහුවිධ පොදු ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් කටුනායක ඉදිකිරීම, සමස්ථ දුම්රිය මාර්ග පද්ධතිය බණ්ඩාරනායක ගුවන් තොටුපළ හා සම්බන්ධ කිරිම, ජාත්‍යන්තර ප්‍රදර්ශන හා සම්මන්ත්රණ මධ්‍යස්ථානයක් ඉදි කිරීම හා කොළඹ කොටුව දුම්රිය ස්ථානය හා දුම්රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කිරිම සම්බන්ධයෙන් මෙම ශඛ්‍යතා අධ්‍යනය සිදු කිරිමට නියමිත බව ද ඇමතිවරයා සඳහන් කරයි.
Read Moreආයෝජනය කරන මුදල් වලට සිත්ගන්නා සුළු ඉහළ පොලියක් ලබා දෙන බව පවසා පුද්ගලයන් රැසකගෙන් රුපියල් කෝටි තුනකට අධික මුදලක් වංචා සහගත ලබා ගෙන පලා ගොස් සැඟව සිටි ගුරුවරයා අත්අඩංගුවට ගත් බව හොරණ විශේෂ අපරාධ විමර්ශන අංශය පවසයි.
Read Moreහැබැයි එක දෙයක් මට කියන්න පුලුවන් පහුගිය කාලේ මේ රටේ සිද්ධ වෙච්ච වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳව අපි දිගින් දිගටම මාධ්‍ය හරහා කතා කළා. ඒවට කුපිත වෙච්ච පිරිසක් මගේ හඬ නිහඬ කරන්න මෙහෙම කලාද දන්නෙ නැහැ .හැබැයි මං ඒ අයට කියනවා ඒ අරමුණෙන් මගේ හඬ නිහඬ කරන්න. මාව භය කරන්න මේ විදිහයි මැර ප්‍රහාර එල්ල කරා නම්, ඒක කවදාවත් කිසිසේත්ම සිද්ධ වෙන්නෙ නෑ. ඒක සිහිනයක්ම පමණක් බව පැහැදිලිවම කියන්න ඕනේ.
Read Moreමැදවච්චිය ප්‍රාදේශිය සභාවේ 2022 වර්ෂය සඳහා පැවති අය වැය දෙවතාවක් පරාජයත් වීමත් සමග සභාවේ හිටපු සභාපති ශ්‍රී.පො.පෙ නියෝජනය කළ හේරත් සේනාරත්න මහතා ඉවත් කිරීමට පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා පසුගියදා කටයුතු කළේය.
Read Moreගාල්ල දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් ඉදිකෙරෙන මෙම තාක්ෂණික උද්‍යානයට අමතරව කුරුණෑගල, මහනුවර, නුවරඑළිය සහ හබරණ යන ප්‍රදේශවල තාක්ෂණික උද්‍යාන ස්ථාපිත කිරීමට නියමිතය.
Read Moreජාත්‍යන්තර සම්මැරීන් කේබල් ජාලයේ බිඳ වැටීමක් හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකම අන්තර්ජාලය සබඳතා සඳහා බාධා ඇතිව තිබේ.
Read Moreමාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතාගේ නිවසට අද අලුයම එල්ල වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් බොහෝ පාර්ශ්ව සිය විරෝධය දක්වමින් සිටියි.
Read More