පරිපූරක වෛද්‍ය සේවාහා අතුරු වෛද්‍ය සේවාවන්ට අයත්පිරිස ඊයේ (02දා) ආරම්භ කළ වැඩවර්ජනය හෙට (04දා) උදෑසන 08.00ට තාවකාලිකව නවතා දමන බව සෞඛ්‍ය වෘත්තියවේදීන්ගේ සම්මේලනය සඳහන් කරයි
බ්‍රවුන්ස් සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂ කමන්ත අමරසේකර මහතාට අයත්ව තිබූ කොටස් කෝටියක් ශ්‍රී දළඳා මාළිගාවට පරිත්‍යාග කර තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ පුද්ගලයෙකුට සිය මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මාසයකට රු. 5,908 ක මුදලක් ප්‍රමාණවත් බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වේ.
Read Moreහෙට දිනයේදීද පැය 07 විනාඩි 30 ක කාලයක් විදුලිය කප්පාදු කරන බව ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩලය පවසයි. ඒ අනුව අද (03දා) විදුලිය කප්පාදු කළ කාලසටහන අනුව හෙට දිනයේදීත් විදුලිය කප්පාදු කිරීමට නියමිතය.
Read Moreසෙන්ට්‍රල් ප්ලාසා ගොඩනැගිල්ලේ බලපත්‍රයක් නොමැතිව පවත්වාගෙන ගිය ව්‍යාජ විදේශ රැකියා ඒජන්සි ආයතනයක් වැටලූ විදේශ සේවා නියුක්ති කාර්යාංශ විශේෂ විමර්ශන අංශය එහි හිමිකරු අත්අඩංගුවට ගෙන ඇත.
Read Moreමුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ප්‍රජාශාලාවක් ආසන්නයේ වලදමා තිබූ අත්බෝම්බ 176 ක් ඊයේ (02දා) සොයාගත් බව මුලතිව් පොලීසිය පැවසීය.
Read Moreනාඋල පොලිස් බල ප්‍රදේශයට අයත් දෙකේ කනුව ප්‍රදේශයේ දී අද (03දා) සිදුකල සෝදිසියක දි සැකකරුවෙකුගේ පොර බැදිමක් හේතුවෙන් පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreඅඟුණකොළපැලැස්ස බන්ධනාගාර පුහුණු පාසලේ පුහුණුව ලබමින් සිටි ආධුනික බන්ධනාගාර නියාමකවරයකු ඇඳ සිටි කලිසමක සාක්කුවේ තිබූ හෙරොයින් මත්කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකාර නියාමකවරයා අත්අඩංගුවට ගත් බව බන්ධනාගාර නිලධාරිහු පවසති.
Read Moreපහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඉදිරි දින කිහිපය තුළ නිකුත් කරන බවත්, උසස් පෙළ ප්‍රතිඵල කඩිනමින් නිකුත් කර, සිසුන් විශ්වවිද්‍යාලයට ප්‍රවේශ වීමට ගතවන කාලය අඩුකරන බවට සහතික වන බවත්අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreඩීසල් නොමැති වීම හේතුවෙන් නෝනාගම වැලිපටන්විල ගොවීහු ඊයේ (2දා) විරෝධතාවක නිරත වූහ. සිය ගොවිතැන් කටයුතු සඳහා යන්ත්‍ර ක්‍රියාකරවීමට අවශ්‍ය ඩීසල් නොමැති බව කියමින් මෙලෙස ගොවීහු වැලිපටන්විල ප්‍රදේශයේ කුඹුරු යායක සිට විරෝධතාවයේ නිරත වූහ.
Read Moreඅනුරාධපුර පණ්ඩුලගම ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක සේවකයෙකු හට අද (3දා) අලුයම පහරදුන් පුද්ගලයන් දෙදෙනෙකු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.
Read Moreරට පුරා සිටින පාසල් සිසුන්ට ’’යුක්රේනයේ විමුක්ති මෙහෙයුම අවශ්‍ය වන්නේ ඇයි’’ යන්න පිළිබඳ අතථ්‍ය පාඩමක් ලබා දෙන රුසියාවේ අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.
Read Moreදෙල්ගොඩ නගරයේ ඖෂධ හලකට කඩාවැදුණු මත්කුඩු ලෝලියෙකු බව පවසන අයෙකු එම වෙළද සැලේ හිමිකරු වන වෛද්‍යවරයෙකු පිහියකින් කපා කොටා බරපතළ තුවාල සිදුකර ඇතැයි මීගහවත්ත පොලීසිය පවසයි.
Read Moreයුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා පැමිණ රුසියානු සොල්දුවෙකුට යුක්රේන ජනතාව විසින් තේ, ආහාර ලබාදී ඔහුට ආගන්තුක සත්කාර සිදුකරන ඡායාරූපයක් සමාජ මාධ්‍ය තුළ වේගයෙන් ව්‍යාප්ත වෙයි.
Read Moreඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙනවිත් මන්නාරම නඩුගුඩා ප්‍රදේශයේ පිහිටි කැලෑබද ප්‍රදේශයක ඉතා සූක්ෂමව සඟවා තිබූ මත්පෙති 60,000 ක් අද (03දා) අලුයම සොයාගත් බවට යුදහමුදාව පවසයි.
Read Moreශ්‍රී ලංකාවට ගෑස් ආනයනය කරන සමාගම් දෙක වන ලාෆ්ස් හා ලිට්‍රෝ ආයතන වෙත ගෑස් ආනයනය කිරීමට අවශ්‍ය ණයවර ලිපි විවෘත කිරීමට නොහැකි වී තිබේ. ඒ රටේ පවතින දැඩි විදේශ විනිමය අර්බුදය හේතුවෙන් ණයවර ලිපි විවෘත කිරීමට දේශීය බැංකු අවසර නොදීමත් සමගිනි.
Read Moreමාලදිවයිනේ පාපන්දු ක්‍රීඩා තරගාවලියක් සදහා සහභාගී වීමට ගොස් සිටි ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩක යෝගේන්ද්‍රන් ඩක්සන් පියුස්ලස් ගේ මළසිරුර කටුනායක ගුවන් තොටුපළ ඔස්සේ ශ්‍රී ලංකාවට රැගෙන විත් ඇති අතර මේ වනවිට මෙම දේහය පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය ,අද(03දා) මීගමුව මහ රෝහලේ දී ආරම්භ කර තිබේ .
Read Moreනව මහාධිකරණ විනිසුරුවරුන් දහතුන් දෙනෙකුට පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද (03දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
Read Moreඅධිකරණ නියෝගයකට අවනත නොවී අධිකරණ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළ අවුරුදු 39ක නීතිඥවරයෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read More’මෙම ලේ වැගිරීම වහා නතර කරන ලෙස’ එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින්ගෙන් ඉල්ලා සිටියි. එසේම යුක්රේන භූමියෙන් හමුදා ඉවත් කර ගන්නා ලෙසද එම දෙපාර්තමේන්තුව පවසයි.
Read More’’ මේ කඩා වැටෙන්නේ මැදමුලන වලව්වේ පවුලේ ආර්ථිකය නෙමෙයි. අපේ දරුවන්ගේ ආර්ථිකයයි මේ කඩා වැටෙන්නේ. හිරිවැටුණ පාලනයක්, හිරිවැටුණ නායකයෙක් ඉන්නේ. මෙ ආර්ථික අර්බුදයේ දිග, පළල, ගැඹුර ආන්ඩුව විසින් ජනතාව දැනුවත් කළ යුතුයි.’’
Read Moreඅත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 600ක් ශ්‍රී ලංකාවට ආනයනය කිරීම අධෛර්යමත් කරමින් මුදල් අමාත්‍යාංශය විසින් ගැසට් නිවේදනයක් ඊයේ (02දා) රාත්‍රී නිකුත් කරන බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඊයේ කොළඹදී පැවැති සමුළුවකදී ප්‍රකාශ කළේය.
Read Moreස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසියට එක්වීම සඳහා ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගොස් සිටින ශ්‍රී ලංකා නියෝජිත පිරිස එහි මහ ලේකම් මිචෙල් බැචලේ මහත්මිය හමුවී තිබේ.
Read Moreවිදේශ විනිමය වෙළඳපොළ අනුව තීරණය කරන්න ඉඩ දෙන්න වැට් බදු හා ආදායම් බදු වැඩි කිරීමේ අවකාශ පවතිනවා, බදු නිදහස් කිරීම් අවම කරන්න. රජය සතු ව්‍යවසායන් ප්‍රතිසංස්කණරණය කරන්න. පිරිවැය ප්‍රතිසාධන බලශක්ති මිල ක්‍රම ක්‍රියාත්මක කරන්න
Read Moreරුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දක්වමින් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට ඉදිරිපත් වූ යෝජනාව සඳහා ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට තිබේ.
Read Moreයුක්රේන හමුදා විසින් අල්ලා ගත් රුසියානු සෙබලුන් හා කථා කිරීමේදී ඔවුන් යුක්රේනයට පැමිණ ඇත්තේ කුමකටදැයි නොදන්නා බව සඳහන් කර ඇති බවත් ඇතැම් සොල්දාදුවන් නැවත රුසියාවට පළා යන බවත් ජනපතිවරයා පවසයි.
Read Moreපැරසිටමෝල් පෙත්තක/කරලක උපරිම සිල්ලර මිල රුපියල් 2 සත 30 ක් ලෙස නියම කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
Read Moreඒකපාර්ශ්වික සම්බාධක මගින් ගැටලු ඵලදායී ලෙස විසඳාගත නොහැකි බවත්, ඒවාට නීතිමය හේතු නොමැති බවත් චීනයේ බැංකු හා රක්ෂණ නියාමකයා අවධාරණය කරයි.
Read Moreවිදුලිය නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ඉන්ධන තොග බලාගාරවලට නිසි ලෙස නොලැබීම නිසා අද (03දා) දිනයේදීත් පැය 07යි විනාඩි 30ක් විදුලිය කප්පාදු කිරීමට විදුලිබල මණ්ඩලයට අවසර දුන් බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreරුසියානු රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සිය පැවසුවේ දෙවැනි සාකච්ඡා වටය බෙලාරුස්-පෝලන්ත දේශසීමා අසල බෙලාරුස් හිදී පැවැත්වෙන බවයි.
Read More