කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථානවල ස්ථානාධිපතිවරු ඉවත් කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වේ.
දුම්රිය අවලංගු කිරීමෙන් එම දුම්රිය ස්ථානවල මගී ජනතාව කලහකාරී වීමෙන් ස්ථානාධිපතිවරුන්ගේ ආරක්ෂාවට මෙම තීරණය ගෙන තිබේ.
ඒ හේතුවෙන් මෙම දුම්රිය ස්ථානවලින් ප්රවේශපත් නිකුත් කිරීම සිදු නොකරයි.