ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක පන්දුවාර විස්සයි20 පිතිකරුවන් ශ්‍රේණිගත කිිරීීම්වල 9 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.ඒ නිමාවූ ඉන්දය තරගාවලියේදී ඔහු දැක්වූ දක්ෂතා හේතුවෙනි.
කෙසේ වෙතත්, ලෝක සෞඛ්‍ය සංවිධානය වසංගතය අවසන් බව ප්‍රකාශ කිරීමට ඉක්මන් වැඩි බව නැවත නැවතත් පවසා ඇති අතර, කොරෝනා වෛරසය දිගටම පැතිරීමට ඉඩ දෙන්නේ නම්, එය වඩාත් මාරාන්තික හෝ සම්ප්‍රේෂණය කළ හැකි අනුවාදයක් බවට විකෘති වීමට තවදුරටත් අවස්ථා ඇති බවට අනතුරු ඇඟවීය.
Read Moreඅත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ 600ක් පමණ ආනයන අධෛර්යමත් කිරිමේ ගැසට් නිවේදනය අද (02දා) රාත්‍රිි යේ නිකුත් කරන බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළ බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසීය.
Read Moreරුසියානු පුරවැසියන්ට හෝ සමාගම්වලට රූබල් හැර වෙනත් විදේශීය මුදල්වලින් ඔවුන්ගේ විදේශ ණය ගෙවීමට තවදුරටත් නොහැකි බව රටේ මහ බැංකුව නිවේදනය කරයි.
Read Moreරට සතුව පවතින සීමිත ඩොලර් ප්‍රමාණයෙන් රටට අවශ්‍ය ඉන්ධන, බෙහෙත් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ගෙන්වා, ගෙවීමට තිබෙන ණය ප්‍රතිව්‍යුහගත කරගන්නැයි විපක්ෂය දිගින් දිගටම ඉල්ලා සිටිද්දීත් වත්මන් ආණ්ඩුව මුළු රටම මහ පාරට ඇද දමා ඩොලර් මිලියන 500 ක බැඳුම්කර ණය පසුගියදා ගෙවා දැමුවේ කිනම් කණ්ඩායමක් සතුටු කරන්නටදැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රශ්න කරයි.
Read Moreයුක්රේනය එරෙහි යුද්ධය තීව්‍ර කිරීමට රුසියාව කටයුතු කර තබේ. මේ අනුව ඔවුන් නගර කිහිපයක්ම වට කර ඇති බවත් එම නගර වලට ෂෙල් ප්‍රහාර එල්ල කරමින් තිබෙන බවත් ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
Read More2020 වර්ෂයේ අ.පො.ස. (සා.පෙළ) ප්‍රතිඵල අනුව අ.පො.ස (උ.පෙළ) විභාගයට සුදුසුකම් නොලැබූ සිසුන්, වෘත්තීය පුහුණුව සඳහා යොමු කොට රැකියා ගත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි මිනිස් බල හා රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂා ගෝකුල මහත්මිය පවසයි. අධ්‍යක්ෂ ජනරාල්වරිය මේ බව පැවසූයේ අද (02දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
Read Moreයුක්රේනයෙන්ද යුරෝපය වෙත බහුතර ගෑස් සැපයුමක් සිදුවන අතර, එරට යටිතල පහසුකම්වලට සිදුවිය හැකි හානිය හේතුවෙන් මෙන්ම, රුසියානු තෙල් හා ගෑස් සඳහා සැපයුම් සීමා කිරීමේ හැකියාව හේතුවෙන් සැපයුම් ඇනහිටීම් පිළිබඳ බියද මෙම මිල ගණන් ඉහළ යෑමට බලපා ඇත.
Read Moreපානදුර, මාදුපිටිය ප්‍රදේශයේ රුපියල් 20,000 ක කුලී මුදලකට ලබාගත් දෙමහල් නිවසක ඉහළ මාලයේ ලී කුඩු ව්‍යාපාරයක් කරන මුවාවෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාගාරයක් අද (02දා) වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය විසින් වටලා තිබේ.
Read Moreඅඛණ්ඩව විදුලිය සැපයීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වගකිව යුතු සියලු පාර්ශ්වයන්ට උපදෙස් දෙයි.පවතින විදුලි කප්පාදුව සහ ඉන්ධන ගැටලුව සම්බන්ධයෙන් අද (02දා) ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.
Read Moreජාත්‍යන්තර රෝද පුටු දිනය වෙනුවෙන් අබාධ සහිත වුවන් පිරිසක් අද ( 02දා) පුත්තලම කලපු තිරයේ සිට දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට රෝද පාද චාරිකවක දින නිරත විය.
Read Moreතම වාහන වලට සහ තම කර්මාන්ත වලට අවශ්‍ය ඉන්ධන ලබාදෙන ලෙස බල කරමින් තලවකැලේ ලිදුල ප්‍රදේශයේ රියදුරන් ඇතුළු ප්‍රදේශවාසින් අද (02දා) දින පස්වරුවේ ලිදුල ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත විය.
Read Moreඩීසල් ඉල්ලා ගොඩකවෙල පිරවුම්හලට පැමිණි ප්‍රදේශයේ ජනතාව අද (02දා) ඉන්ධන පිරවුම්හලේ කලමණාකරු සහ සේවකයින් සමග ඇති නොසන්සුන්තාවය පොලිසිය මැදිහත් වී සමථයකට පත්කල බව ගොඩකවෙල පොලිසිය පවසයි.
Read Moreමහනුවර මූලස්ථාන පොලිසියේ දූෂණ මර්ධන අංශය මහයියාව නගර සභා ගම්මානයේ සිදුකරන ලද මෙහෙයුමකදී හෙරොයින් මත්කුඩු සමඟ එකම පවුලේ තාත්තා, දූවරුන් දෙදෙනා සහ මාමා අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreකුඹුක්කන ප්‍රදේශයේ සිට මොනරාගලට ධාවනයවෙමින් තිබූ වෑන්රථයක් ඊයේ (01දා) සවස රියදුරුට නින්දයාම නිසා පාරෙන් ඉවතට පෙරළීමෙන් වෑන්රථයේ සිටි කාන්තාවක් බරපතල තුවාල ලබා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බැව් මොනරාගල පොලීසිය පවසයි.
Read Moreබදුරලිය කෙලින්කන්ද නිවසක් ඉදිරිපිට දී අද (02දා) අලුයම සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි බදුරලිය පොලිසිය පවසයි.
Read More2020 අගභාගයේ දී විපක්ෂය විසින් යෝජනා කරන ලද පරිදි රට ආර්ථික හා මූල්‍ය කළමනාකරණ අර්බුදයෙන් ගොඩගැනීමට රජය කටයුතු නොකළ හෙයින් ඉන්ධන, විදුලිය හා අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟවී ඩොලර් නැතිව රට බංකොලොත් තත්ත්වයට පත්ව ඇතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පැවසීය.
Read Moreපොල් ගෙඩි සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අපනයන කිරීම තුළින් පසුගිය වසරේදී ඇමරිකානු ඩොලර් මිලියන 850 ක පමණ ආදායමක් උපයා ඇතැයි වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.
Read Moreපානදුර ගාලුපාරේ අද (02දා) උදෑසන කුඩා ලොරි රථයක් සහ ත්‍රිරෝද රථයක් ගැටී සිදුවූ රිය අනතුරකින් ත්‍රීරෝද රථ රියදුරු රෝහල් ගතකල බව පානදුර දකුණ පොලීසිය පවසයි .
Read Moreශ්‍රී ලංකාව තුළ වර්තමානයේ ඇති වී තිබෙන විදුලි සහ ඉන්ධන අර්බුදය නිසා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ඉන් පිටත පිහිටා ඇති කර්මාන්තශාලා බලවත් අපහසුතාවට ලක් වී පවතින හෙයින් මේ පිළිබඳව අදාළ බලධාරීන් දැනුවත් කළද , ඔවුන් ඒ සදහා නිසි විසදුම් ලබා නොදීම නිසා මේ ආකාරයට රජය සහ මහජනතාව දැනුවත් කිරීමට තමන් පියවර ගත් බව නිදහස් වෙළෙඳ කළාප ආයෝජකයන්ගේ සංගමයේ ලේකම් ධම්මික ප්‍රනාන්දු මහතා පැවසීය .
Read Moreඩීසල් නොමැති වීම හේතුවෙන් රන්න වාඩිගල ඉන්ධන පිරවුම්හල අසලදී පාරිභෝගිකයෝ පිරිසක් කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද (02දා) දහවල් විරෝධතාවයේ නිරත වූහ.
Read Moreවයස අවුරුදු හයක සිය දරුවා හැන්දක් රත්කර පිලිස්සූ බව කියන කාන්තාවක් අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය සඳහන් කරයි.
Read Moreජපාන ස්වයං ආරක්ෂක බලකායට අයත් මුහුදු බෝම්බ ඉවත් කිරීමේ පළමු බලඝණයෙහි නෞකාවක් වන ‘URAGA’ නෞකාව සහ ‘HIRADO’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට සේන්දු වූ බව නාවික හමුදාව සඳහන් කරයි.
Read Moreවසර හතකට පසුව ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක් සඳහා ඉහළම මිල වාර්තා වී තිබේ. ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් දර්ශකය අනුව ලෝක වෙළඳපොළ තුළ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 110ක් දක්වා වර්ධනය වී තිිබේ.
Read Moreවිදුලිිය උත්පාදනය සඳහා අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සඳහා අවශ්‍ය පහසුකම් සපයන ලෙස ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා භාණ්ඩාගාරයට හා මහ බැංකුවට උපදෙස් දී ඇතැයි ශ්‍රි ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසයි.
Read Moreපක්ෂයේ තරුණ නිලධාරීන් දූෂණයට එරෙහිව ආරක්ෂණ සීමාවන් උල්ලංඝනය නොකළ යුතු බවත්, පක්ෂයේ නිලධාරීන් ලෙස සාධාරණව, නීත්‍යානුකූලව, අවංකව සහ ජනතාවගේ යහපත සඳහා තම බලය ක්‍රියාත්මක කළ යුතු බව චීන නායකයා උපදෙස් දෙයි.
Read Moreදිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreයුක්රේනය ආක්‍රමණය කිරීීම සම්බන්ධයෙන් රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින්ගේ ගණනය කරීම් වැරදි බව ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් කියයි
Read Moreමුහුණට මුහුණ සාකච්ඡාවක් වෙනුවෙන් යුක්රේන නායක වොල්ඩොමීර් සෙලෙන්ස්කි කොන්දේසි මාලාවක් ඉදිරිපත් කර තිබේ.
Read Moreයුක්රේනයේ නවතම සටන්වලදී 250000ක පමණ ජනගහනයක් සහිත යුක්රේනයේ පිහිටි දකුණුදිග නගරයක් වන කෙර්සන් රුසියානු හමුදා අතට පත්ව ඇති බව වාර්තා වේ.
Read More