saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 5683 hours ago

LATEST

ලක්ෂ 28ක දුම්වැටි සමග දෙදෙනෙකු අත්අඩංගුවට

calendar_today 2022 මාර් 04 - 12:36 remove_red_eye - 105  

මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි රුපියල් ලක්ෂ 28 කට ආසන්න වටිනා දුම්වැටි තොගයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් වැල්ලම්පිටිය සමගි මාවතේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.

මුදල් අමාත්‍ය බැසිිල් රාජපක්ෂ මහතා සිය විශ්‍රාම දිවිය ගත කරන්නේ ඇමෙරිකාවේ බවත් ඒ අනුව ඔහු ඇමෙරිකාවේ කොන්ත්‍රාත්තුවක් ක්‍රියාත්මක කරමිින් සිටින බවත් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය.

Read More

වත්මන් ජනපති යටතේ නැවත ඇමතිධුර යළි භාර නොගන්නා බවත් තමන්ව ඇමතිධුරවලින් ඉවත් කිිරමට ගත් තිරණයට අග්‍රාමාත්‍යවරයා අකමැති බවත් හිිටපු අමාත්‍ය විිමල් වීීරවංශ මහතා පැවැසීය.

Read More

’’විමල් වීරවංශ හා උදය ගම්මන්පිල ඇමතිධුර වලින් ඉවත් කිිරීීමට සමුළුව හේතුවුණා නම්. ඇමතිවරුන් දෙදෙනා ධුර වලින් ඉවත් කිරීීමේ තන්දුව වැරදියි කිියලා මුළු රටම කිියනවා. ඒ නිසා මටත් මගේ අමාත්‍යධුරයේ කටයුතු ඉටුකරන්න බෑ. අපි තුන්දෙනාම ආර්ථික අර්බුදයට විසඳුම් කථා කළා. අවධානම මතුවෙනකොට ස්විච්එක ඕෆ් කළා’’

Read More

මේ රට මෙතැනට අරගෙන ගියේ කොහොමද ඒකට වගකිවයුත්තෝ කවුරුද කියන එක නුදුරු දිනෙක මේ රටට මේ අපරාධය කළ ආකාරය පිළිබඳව අපි ඉදිරියේදී රට හමුවේ ලිඛිත සාක්ෂි සහිතව තබන්න සුදානම්. හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ මහතා අද (04දා) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

Read More

බැසිල් රාජපක්ෂ විසින් 2015 ජනාධිපතිවරණ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතාගෙන් තමන්ට විපක්ෂ නායකධූරය ලබා දෙන ලෙස ඉල්ලූ බවත් එයට මහින්ද රාජපක්ෂ මහතා අකමැති වීමෙන් පසු ඔහු කාටත් නොකියා රටින් පිටවූ බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ සඳහන් කරයි.

Read More

’’ආර්ථිකය ගැන මෙලෝ හසරක් දන් නැති කෙනෙක් ආර්ථිකය මෙහයවීීම නිසා ගැටලුවක් ඇති වෙන බව කැබිනට් මණ්ඩලය තුළ කටයුතු කළා. අපිිව ඇමතිධුර වලිින් ඉවත් කිිරීීම හරියට හදේ ආවාට පෙන්වන්නට ඇගිල්ල දගු කළ විට ඇගිිල්ල කපා දැමිමක් කළා’’ යැය හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවැසිය.

Read More

පසුගිිය ජනපතවරණ සමයේදීි වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට ජනපති අපේක්ෂකත්වයට පැමිණිමට සූදානමක් තිබුණ බව හිටපු අමාත්‍ය විමල් විිරවංශ මහතා පැවැසිය.

Read More

යුක්රේනයේ න්‍යෂ්ටිික බලාගාරයක් ඉලක්ක කරමින් රුසියාව එල්ල කළ ෂෙල් ප්‍රහාර හේතුවෙන් එහිි පරිිශ්‍රයක ඇතිව තිබූ ගින්න මැඩ පැවැත්වීමට යුක්රේනයේ ගිනි නිවන අංශ සමත්ව තිබේ.

Read More

ණය කාඩ්පත් මත අය කළ පොලියද 20%ක් දක්වා ඉහළ දමා ඇති අතර, ඉන්ධන මිල සහ විදුලිය ගාස්තු ඉහළ දමන ලෙස රජයට නිර්දේශ ඉදිරිපත් කර තිබේ.

Read More

ආණ්ඩුවේ ප්‍රධානතම හxzවුල්කාර පක්ෂය වන ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඇති ප්‍රශ්න ගැන සාකච්ඡා කිරීම සඳහා දිනයක් ලබාදීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කටයුතු කර තිබේ.

Read More

මේ මුදල් ඇමති ෆේල්. දැන් ඒක වහන්න වෙන ගේම් එකක් ගහනවා.මේවා ඔක්කොම මොළ හතක් කියලා හත්පොලේ ගාගත්ත එක වහන්න කරන වැඩ.

Read More

තමා අමාත්‍යධුරයෙන් ඉවත් කිිරීමට සිය මුහුණු පොතෙහි ප්‍රතිචාර දක්වමන් හිිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා ස්තූතිියි යනුවන් ප්‍රකාශ කර තිබේ.

Read More

’’න්‍යෂ්ටික අවි ප්‍රගුණනය නොකිරීමේ ගිවිසුමේ මූලික විධිවිධානවලට පටහැනිව, එක්සත් ජනපද පරමාණුක අවි තවමත් සමහර යුරෝපීය රටවල භූමියේ පිහිටා තිබීම අපට පිළිගත නොහැකියි’’ රුසියාවේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රිකයා කියයි.

Read More

යුක්රේනයේ රාජකාරියේ යෙදී සිටියදී මියගිය රුසියානු සොල්දාදුවන්ගේ පවුල් සඳහා රජයෙන් රූබල් මිලියන 7ක (ඇ.ඩොලර් 65,000ක් / රුපියල් එක්කෝටි තිස් දහසක පමණ) වන්දි මුදලක් ලබාදීමට සූදානම් බව ජනාධිපති ව්ලැදිමීර් පූටින් කියයි.

Read More

මේ අනුව අද පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දිවා කාලයේ පැය 5ක් සහ පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා රාත්‍රී කාලයේ පැය 02 විනාඩි 30ක් ලෙස විදුලිය කප්පාදු කිරීම සිදු වේ.

Read More

යුක්රේන අර්බුදය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය (UNGA) විසින් සම්මත කරන ලද කෙටුම්පත් යෝජනාවට ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීමට සිදුවූයේ ඇයිද යන්න චීනය පැහැදිලි කරයි.

Read More

රාගම වෛද්‍ය පීඨයේ නේවාසිකාගාර පරිශ්‍රයේ දී සිසුන් දෙපිරිසක් අතර ඇති වූ සිදුවීමට හිටපු රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා කිසිඳු අනුදැනුමක් හෝ බලපෑමක් සිදුකර නොමැති බවත් ඒ අනුව හිටපු අමාත්‍යවරයා නිර්දෝෂි පුද්ගලයෙකුට බවට නිගමනය කරන බවටත් සිදුවීම සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පත්කළ අමාත්‍ය අනුකමිටුව තීරණය කර තබේ.

Read More

යුක්රේනය ආක්‍රමණය කිරීම සම්බන්ධයෙන් රුසියාවට වන්දි ගෙවීමට සිදුවෙනු ඇති බවත් විනාශ වූ සෑම දෙයක්ම නැවත ගොඩ නගන බවත් යුක්රේන ජනපති සෙලෙන්ස්කි පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළ පවතින ෆෝමලින් අවශ්‍යතාවට සරිලන පරිදි එම තොග නොමැති බවට පැතිර යන ප්‍රකාශ සාවද්‍ය වන බව වෙළෙඳ අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

Read More

’’මම යථා තත්ත්වයට පත් වන තෙක් ස්වයං-හුදෙකලාව දුරස්ථව රාජකාරීන්හි නිරත වීමට කටයුතු කරනවා. මට මෘදු සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ පමණයි පවතින්නේ. සමස්තයක් වශයෙන් මට ලොකු අපහසුවක් නැහැ. මොකද මම දැනටමත් බූස්ටර් මාත්‍රාවද ලබාගෙන ඉන්නේ. සියලු දෙනා නිරෝගීව සිටින්න!’’ කරීස් පැවසීය.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාව සම්බන්ධයෙන් වූ වාර්ෂික වාර්තාව ඉදිරිපත් කර ඇතිඅවස්ථාවේදී රජය ගන්නා ඉදිරි පියවර කුමක්දැයි වහාම පැවසිය යුතු බව එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

SARS-CoV-2 ස්පයික් ප්‍රෝටීන් ප්‍රතිග්‍රාහක-බන්ධන ක්‍රියාකාරීත්වය මත පදනම් වූ මේ නව ප්‍රතිදේහ ප්‍රතිකාරයට වෛරසයේ බීටා, ඩෙල්ටා සහ ඔමික්‍රොන් වැනි ප්‍රභේද ඵලදායී ලෙස උදාසීන කළ හැකි බව පර්යේෂකයෝ පවසති.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා අද (03දා) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ කර්මාන්ත අමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලැබීය.

Read More

උක් ටොන් එකකට රුපියල් 2000ක් වැඩිකර දෙන ලෙස ඉල්ලා සෙවනගල ලංකා සීනි සමාගමේ පාලන අධිකාරියට බල කරමින් උක් ගොවීන් 600ට ආසන්නන පිරිසක් අද (03දා) සෙවනගල ඩංඩුම මංසන්ධිය අවහිර කරමින් විරෝධතාවයේ නිරත විය.

Read More

කැබිනට් සංශෝධන දෙකක් මීට සුළු වේලාවකට පෙර සිදු කෙරිණි.විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ගාමිණි ලොකුගේ මහතා නව බලශක්ති අමාත්‍යවරයා ලෙසත්, ප්‍රවාහන අමාත්‍ය ධූරය දැරූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විදුලිබල අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන ලදී.

Read More

වර්තමානයේ ලෝකයේ පවතින අර්බුදය හමුවේ මෙරට මුදල් ඇමතිවරයාට මොළ හතක් නෙමෙයි මොළ දාහතරක් තිබුනත් ඩොලර් හිගය, ආර්ථික අර්බුදය නැති කිරීම, ආර්ථිකය ගොඩ ගැනීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බව ඉඩම් අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පැවසීය.ඒ මහතා මේ බව සඳහන් කළේ අද (3දා) අනුරාධපුරයේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

Read More

නුගේගොඩ, විජේරාම හන්දිය ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක් ඉදිරිපිට වැටී තිබූ අන්සතු ඒ.ටී. එම් කාඩ් පතක් අහුලා ගෙන රුපියල් ලක්ෂ 07කට වඩා අධික වටිනා භාණ්ඩ මිලදී ගත් ත්‍රීරෝද රථ රියදුරකු මිලදීගෙන තිබූ භාණ්ඩද සමඟ අද (3දා) අත්අඩංගුවට ගත් බව මිරිහාන පොලීසියේ අපරාධ අංශය පවසයි.

Read More

අමාත්‍ය උදය ගම්මන්පිළ සහ විමල් වීරවංශ මීට සුළු මොහොත කට පෙර අමාත්‍ය ධූරවලින් ඉවත් කළ බව රජයේ ආරංචි මාර්ග පවසයි. ජනපතිවරයා විසින් තව සුළු මොහොතකින් අමාත්‍ය මණ්ඩල සංශෝධයක් කිරීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

Read More

අද දිනයේදී කැබිනට් සංශෝධනයක් තවත් සුළු මොහොතකින් සිදුවීමට නියමිත බව වාර්තා වෙයි. සියලුම අමාත්‍යවරුන්ට ජනපති ලේකම්කාර්යලය වෙත කැඳවා ඇති බවද වාර්තා වෙයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.