ආණ්ඩුවට සම්බන්ධ පක්ෂ 11 විසින් සකසන ලද ’’මුළු රටම හරි මඟට’’ ජාතික ප්රකාශනය එළිදැක්වීම හෙට (02දා) සවස 3:00ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, මොනාක් ඉම්පීරියල් ශාලාවේ දී සිදුකිරීමට නියමිතය.
කෙසේ වෙතත් රුසියාවේ න්‍යෂ්ටික අවි භාවිතයට දෙවියන් වහන්සේ ඉඩ නොදෙනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව පවසමින් රුසියානු ජනාධිපතිවරයාගේ තීරණය ගැන එරට ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු විමතිය දනවන ප්‍රකාශයක් සිදුකර තිබේ.
Read Moreරුසියාවේ ගෑස් හා ඉන්ධන ජාත්‍යන්තර වෙළෙඳපොළට නොපැමිණීම හමුවේ අරාබිය දෙසට ලෝකයේ අනෙකුත් රටවල් ඇදී යනවා. මෙතනදි අරාබි රටවල ඉන්ධන ඉල්ලුම ඉහළ යනවා. එම නිසා ඉන්ධන හා ගෑස් මිල තව තවත් ඉහළ යන්න පුළුවන්. 2014න් පසු වැඩිම බොරතෙල් මිල පසුගියදා වාර්තා වුණා. ඒ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා යමින්.
Read Moreඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව පරීක්ෂා කරද්දී, මේ වනවිටත් කොවිඩ්-19 ආසාදිතව සිටි බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් රැජිනගේ තත්ත්වය යහපත් බව විදෙස් වාර්තා පවසයි.
Read Moreකෝවිඩ් නිසා රටට අහිමි වූ සියලු දේ නැවත දිනා ගැනීම සඳහා ආණ්ඩුව දෙගුණයක වේගයකින් වැඩකරමින් සිටින බව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. ඔහු අවධාරණය කරන්නේ ඉදිරි මාස කිහිපය තුළ රටතුළ පවතින අර්බුද රැසකට විසඳුම් ලැබීම ස්ථිර බවයි.
Read Moreවැල්ලවාය ඇල්ලේවල දිය ඇල්ල දෙස් විදෙස් සංචාරකයින්ට සම්පුර්ණයෙන්ම තහනම් කලාපයක් බවට හෙට(02දා) සිට පත්කිරිමට තිරණය කල බව වැල්ලවාය ප්‍රාදේශිය සභාවේ සභාපති ආර් ඩි හරමානිස් මහතා අද පුවත්පතට පැවසීය.
Read Moreජනතාව පෙළෙන තෙල් හා විදුලි අර්බුදයට වහා විසදුම් ලබා දෙන ලෙස සහ ජීවන බර අඩුකරන ලෙසට රජයට බලකිරීමේ උද්ඝෝෂණයක් අද (1දා) සවස යක්කල නගරයේදී පැවැත්විණි.
Read Moreගාල්ල බෙලිගහ හන්දියේ ඉන්ධන පිරවුම්වලට ත්‍රි රෝද රථයකින් පැමිණි හතර දෙනෙක් ඊයේ (28දා) රාත්‍රි පොම්පකරුට පහරදි රුපියල්5500ක් කොල්ලකා ඇතැයි ගාල්ල පොලිසිය පවසයි.
Read Moreගම්පහ දිස්ත්‍රික් මහ රෝහල් ගොඩනැගිල්ලෙහි සිදු කෙරෙමින් පවතින අලුත්වැඩියාවක් හේතුවෙන් වසරකට අධික කාලයක් මහල් තුනක් වසා දමා තිබීම මත ප්‍රධාන ශල්‍යාගාර හයක් ඇතුලු අංශ කිහිපයක්ද වසා තැබීමෙන් රෝගීන්ට මෙන්ම රෝහල් කාර්ය මණ්ඩලයටද අපහසුතාවයක්ව පවතී.
Read Moreහෙට (02දා) දිනයේදී ශ්‍රී ලංකාව තුළ පැය 7.30ක විදුලිය කප්පාදුවක් සිදුකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.
Read Moreසෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ අත්හිටවූ අරගලය හෙට (02දා) සිට යලි අරඹන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනය පවසයි.
Read Moreරුසියා - යුක්රේන යුද්ධයේ පළමු දින පහ තුළ රුසියානු භටයින් 5,710 ක් මිය ගොස් ඇති බව යුක්රේන හමුදා නිලධාරින් ප්‍රකාශ කර ඇතැයි බී.බී.සී. පුවත්සේවය පවසයි.
Read Moreමීට වසර 6 කට පමණ පෙර මින්නේරිය පොලීසියේ සේවය කළ පොලිස් සැරයන් වරයෙකුගේ රාජකාරි රිවෝල්වරය අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එම රිවෝල්වරය සමග සැකකරුවෙකු අද (01දා) අත් අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලොන්නරුව මූලස්ථාන පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් පැවසීය.
Read Moreඅයිඕසී හා සමාන මට්ටමක සිපෙට්කෝ ඉන්ධන මිල ඉහළ ගියත් බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවත් මගී ප්‍රවාහන බලපත්‍ර ඇති පෞද්ගලික බස් රථ සඳහා ලංගම ඉන්ධන පිරවුම්හල් වලින් ඉන්ධන නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
Read Moreදිය නෑම තහනම් කර තිබියදීත් තහනම නෙතෙකා වැල්ලවාය ඇල්ලේවල දිය ඇල්ලේ දියනෑමට ගිය කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි තරුණයින් දෙදෙනකු එම දියවලේ ගිලි මියගොස් සිටියදි අද (01දා) දහවල් වැල්ලවාය පොලිසිය බුත්තල කොට්ඨාශ ජිවිතාරක්ෂක කණ්ඩායමේ සහයෙන් සොයා ගන්නාලදි.
Read Moreඇපල් මිදි තිබ්බොත් කයි. නැති වුණොත් සංචාරකයා එයි. සංචාරකයා ඇවිල්ලා පැය හතරක් කලුවරේ නම් ඉන්නේ එයාට රට බලන්න යන්න ඉන්ධන නැතිව හෝටලේට වෙලා තමන්ගේ නිවාඩුව ගත කරන්න වෙනවනම් ඒ සංචාරකයා ආයේ ලංකාවට එන්නේ නෑ.
Read More2021 වසරේ රුපියල් මිලියන 600 ක අලෙවි ඉලක්කයක් හඹායමින්, රුපියල් මිලියන 400 ක ඉලක්කයට පහසුවෙන් ළගාවූ රජයේ කර්මාන්ත ශාලාව, 2022 වසරේ අපේක්ෂිත අලෙවි ඉලක්කය වන රුපියල් මිලියන 625 ඉලක්කය, මෙම වසරේ මැද භාගය වනවිට සපුරා ගන්නා බවද රජයේ කර්මාන්තශාලාව පවසයි.
Read Moreඋඩරට වතුකරයේ හින්දු ජනතාව අද(01දා) දිනට යෙදී තිබුණු මහ ශිව රාත්‍රී දිනය මහත් භක්තියෙන් යුතුව සමරනු ලැබීය.
Read Moreආණමඩුව සමුපකාර ඉන්ධන හලින් ඩිසල් ලබා ගැනිමේදි පැමිණි පිරිස් අතර ඇතිවු නොසන්සුන්තාවය පාලනය කිරීමට අද (01දා) පොලිසිය යෙදවිමට කටයුතු කර තිබුණි.
Read Moreයුක්රේනය ආක්‍රමණය කිරීම සඳහා රුසියාව සිය සිය හමුදාවෙන් සියයට 75ක් යොදවා ඇති බව විශේෂඥයෙක් පවසයි. ඒ අනුව සිසයට 40ක්ව තිබූ අගය දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඔවුන් වැඩිකර තිබේ.
Read Moreකිසියම් පිරිසක් තමා පැහැර ගෙන ගොස් සිර කර ගෙන සිටින බවට දුරකථන ඇමතුම් ලබා දෙමින්, සූක්ෂම ලෙස තම පියාගෙන් රුපියල් ලක්ෂ 15 ක කප්පම් මුදලක් ගෙන, එම මුදල තම පෙම්වතාට ලබා දීමට ගිය දියණියක් සහ එය සැලසුම් කල ඇගේ පෙම්වතා ඊයේ (28දා) පොලිස් භාරයට ගත් බව අනුරාධපුර පොලිසිය පවසයි.
Read More“මෙතන කවුරුත් අපි පරදිනවා කියලා කියන්නේවත් අඬන්නේවත් නැහැ. මෙතන ඉන්න හැමෝම විශ්වාස කරනවා අපි දිනනවා කියලා. ඒ සියල්ල කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණි. ඉතින් මේ මහා ජනකාය ඇත්තටම සටන් කරන්න ලෑස්ති වෙලා ඉන්නවා දැක්කම මට හරිම සතුටුයි. තමන්ගේ රට වෙනුවෙන් සටන් කරන්න ලෑස්තියි. අපි මේ යුද්ධයේ ජයග්‍රහණය ගැන කිසිම සැකයක් නැහැ,’’
Read Moreකළුතර, පානදුර, ගම්පහ, මීගමුව පොලිස් කොට්ඨාශවල පූර්ණකාලීන ප්රජාපොලිස්කරණය සඳහා නිලධාරීන් 357ක් යෙදවීම අද (01දා) ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතියේය.
Read Moreයාපනය උතුරු මුහුදු සීමාවේ පිහිටි කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික දේව මෙහෙය වෙනුවෙන් සහභාගීවන බැතිමතුන් 100 කට පමණ සීමා කිරීමට රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ තීරණය කොට ඇත.
Read Moreමෙරට රැඳි සිටින රුසියානු හා යුක්රේන සංචාරකයන් සදහා ගාස්තු අය කිරිමකින් තොරව තවත් මාස 02 ක කාලයක් සදහා වීසා කාලසීමාව දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය පළ වේ. සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා විසින් ඊයේ (28දා) පැවති කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කළේය.
Read Moreහබරන හතරැස්කොටුව තලපත් කන්ද දුම්රිය නඩත්තු ඒකකය අසලදි අද (01දා) අලුයම පොලොන්නරුව සිට කොළඹ බලා ධාවනය වු නගරාන්තර සිඝ්‍රගාමි දුම්රියේ ගැටී කුරු අලියෙකු මියගොස් තිබේ.
Read Moreපසුගිය පැය 72ක කාලය තුළදී රුසියාවේ හා බෙලරුසියාවේ වෙබ් අඩවි 1500කට වැඩි ප්‍රමාණයකට සයිබර් ප්‍රහාර එල්ල කළ බව ලෝක ප්‍රකට Anonymous හැකර්වරුන් පසුවයි. ඔවුන්ගේ ෆේ්ස්බුක් ගිණුමෙන් ඔහු මේ බව ප්‍රකාශ කර තිබේ.
Read Moreමොනරාගල-පොතුවිල් මාර්ගයේ සිරිගල කාර්මික විද්‍යාලය ඉදිරිපිටදී අද (01දා) අළුයම සිදුවූ රිය අනතුරකින් ලොරි සහායකවරයෙකු මියගොස් ඇතැයි මොනරාගල පොලීසිය පවසයි.
Read More2021/2022 වී වගා හානි සඳහා වන්දි ගෙවීමේදී එම වන්දි ගෙවීම උපරිම අක්කර 05ක් සඳහා පමණක් ගොවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.මෙහිදී වී කිලෝවක් සඳහා රුපියල් 25ක දිරි දීමනාවක් ලබාදීමට නියමිතය.
Read Moreයුක්රේනයේ හමුදා කඳවුරට එල්ල වූ රුසියානු කාලතුවක්කු ප්‍රහාරයකින් අවම වශයෙන් සොල්දාදුවන් 70 දෙනෙකු මිය ගිය බව යුක්රේන නිලධාරීන් තහවුරු කර තිබේ.
Read More