saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5019 hours ago

LATEST

හොඳ වුණත් නරක වුණත් කැමතිවුණත් නැතත් IMF යෝජනා ක්‍රියාත්මක කරන්න වෙනවා

calendar_today 2022 අගෝ 05 - 22:28 remove_red_eye - 947  

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) යෝජනාව හොද හෝ නරක වුව ද, කවුරුන් කැමති හෝ අකමැති වුවද රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් නැවත නැගිසිටීමට එය ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා යම් පාර්ශ්වයක් විරුද්ධ වන්නේ නම් ඊට ඔවුන්ගේ යෝජනා මොනවාදැයි ප්‍රශ්නකිරීමට රජයට අයිතියක් ඇති බව ද කියා

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 181ක් හඳුනාගෙන තිබේ. මේ අනුව දෛනිකව වාර්තාවන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 200ට ආසන්න වන තත්ත්වයක් පෙනෙන්නට තිබේ.

Read More

ඉදිරියේ දී පිහිටුවීමට යෝජිත ආණ්ඩුව සර්ව පාක්ෂික ආණ්ඩුවක් ලෙස නම් කිරීමට එකඟ නොවන්නේ නම් එය සර්ව පාක්ෂික පාලනයක් ලෙස නම් කරන මෙන් තමන් යෝජනා කර සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

මාසිකව ඩොලර් මිලියන 300ක් වටිනා ඛනිජ තෙල්, වසර දෙකක ණය පදනමක් යටතේ ලෝක වෙළඳපෙළෙහි පවතින මිලට වඩා 15%-35%ක් අඩුවට ලබාදීම සඳහා රුසියාවේ ඉන්තුම් හෝල්ඩින්ස් සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අවබෝධතා ගිවිසුමක් ඉදිරිපත් කර මේ වන විට සති තුනක කාලයක් ගත වී ඇතත් එම සංස්ථාවේ කොමිස් ගිලින නිලධාරීන් එම ව්‍යාපෘතියෙන් තමන්ට කොමිස් නොලැබෙන නිසා එය කඩාකප්පල් කිරීමට අරමුණු සහගතව කටයුතු කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

Read More

අධික වර්ෂාපතනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය හා හැටින් අතුර දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් මේ වන විට නවතා ඇති කොටුව හා බදුල්ල අතර දුම්රිය ධාවනය තවදුරටත් අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

අද අපේ විශ්ව විද්‍යාල පද්ධතියම කඩා වැටීමට එක් ප්‍රධාන හේතුවක් වන්නේ නවක වදයයි. වර්ජන සෑම කාලයකම පැවතුනා. වර්ජන මතින්ම රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවත්, සාකච්ඡා තුළින් මැදිහත් තැනකට පැමිණ ඉල්ලීම් දිනා ගන්නවා සේම රට වෙනුවෙන් කළයුතු කාර්යයන් ඉටුකළ යුතු බවත් ජනාධිපතිතුමා පැවසීය.

Read More

නිරිතදිග මෝසම් සුළං සක්‍රීය වීමෙන් දිවයිනේ උද්ගතව ඇති අයහපත් කාලගුණික තත්ත්වය ලබන හත් වනදා සිට කෙමෙන් අඩුවී දහවෙනිදායින් පසුව පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා පවසයි. අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

Read More

1. වසර ගණනාවක් සහන මිලට නිෂ්පාදන විකිණීම 2. රුපියල අවප්‍රමාණය 3. ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙතින් ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 300, ලංකා විදුලි බල මණ්ඩලයෙන් අයවිය යුතු රුපියල් බිලියන 60 4. මූල්‍ය ගැටලුකාරීත්වය හේතුවෙන් ඉහළ වාරික, ප්‍රමාද ගාස්තු හා බැංකු පොලී 5. අතිරික්ත සේවක, අකාර්යක්ෂමතාව හා වැඩිපුර ගෙවීම් 6. 2012 සිට සාමූහික ගිවිසුමක් මත 25% වැටුප් වර්ධක 7. පිරිපහදුව ක්‍රියාත්මක නොවීම සහ ආනයනය කරන ලද පිරිපහදු කළ නිෂ්පාදන මත රඳා පවතී

Read More

සුනඛයෙකු දඩයම් කිරිම සදහා ලුහුබැද පැමිණි කදුකර කොටියෙකු වතු නිවසක වහල මතට පනින අවස්තාවේ නිවසේ වහල කඩාගෙන නිවසේ නිදන කාමරයට කොටියා වැටි නිවස තුල කොටු වි ඇති බව ලිදුල පොලිසිය පැවසිය.

Read More

ලබන සතියේදීද පාසල් පැවැත්වීම දින තුනකට පමණක් සීමා වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සඳුදා සිට බදාදා දක්වා පාසල් පැවැත්වෙයි.

Read More

අතීතයේදී සිදුවූ වැරදි නිවැරදි කර ගනිමින් මෙරට ආර්ථික තත්වය යලි යථා තත්වයට පත්කිරීමට අවශ්‍ය කටයුතු රජය සිදුකරමින් සිටින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

නිළධාරීන් විදේශගත වන මුදල් ක්‍රීඩකයින් වැඩි වශයෙන් විදේශගත කිරීමට යොදාගැනීමට කටයුතු කරන බව ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පැවසීය.

Read More

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කිරීම ආරම්භ වී මාස 6කට පසුව ලෝකයේ බොරතෙල් මිලේ අවම අගය ඊයේ වාර්තා වී තිබේ. ආර්ථික අවපාතයත් සමග ඉන්ධන ඉල්ලුම අඩුවීම හේතුවෙන් මෙසේ ඉන්ධන මිල තරමක් දුරට පහල ගොස් තිබේ.

Read More

එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කථානායක නැන්සි පෙලෝසි චීනයේ තායිවාන කලාපයට පැමිණීම සම්බන්ධව සිය සංගමය දැඩි විරෝධය පළකරන බවත් එය හෙළා දකින බවත් ශ්‍රී ලංකා - චීන සමාජ හා සංස්කෘතික සහයෝගීතා සංගමය පවසයි.

Read More

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා ශ්‍රී ලංකා සංචාරක ක්ෂේත්‍රයේ සන්නාම තානාපතිවරයෙක් ලෙස පත්කර තිබේ. සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.සනත් ජයසූරිය මහතා මෙම තනතුරට එක්ව ඇත්තේ ස්වෙච්ඡාවෙනි.

Read More

දිවයිනේ නිරිත දිග කොටසට බලපා ඇති තද වැසි ත්ත්වය අද (05දා) සිට ක්‍රමයෙන් අඩුවෙනු ඇතැයි කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

Read More

එක්සත් ජනපද කථානායිකා පෙලෝසිගේ තායිවාන සංචාරයට ප්‍රතිචාර වශයෙන් හමුදා අභ්‍යාසයක් දියත් කිරීමට චීනයට අයිතියක් ඇති බව රුසියාව පවසයි.

Read More

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම වෙනුවෙන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා හා දේශපාලන පක්ෂ අතර පැවැත්වෙන සාකච්ඡාවල තවත් වටයක් අද පැවැත්වීමට නියමිතය. මේ අනුව සමගි ජන බලවේගය, ජනපතිවරයා අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්විමට නියමිතය.

Read More

ගින්න හටගන්නා විට සිව්මහල් ගොඩනැගිල්ල තුළ රෝගීන් 33දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 46දෙනෙකු සිට ඇත.

Read More

ලුණුගම්වෙහෙර, පඩව්ගම ප්‍ර දේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකුට ජීවිතක්ෂයට පත්ව තිබේ. පඩව්ගම පදිංචි අවුරුසු 34ක් වන පුද්ගලයෙක් මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

බ්‍රහස්පතින්දා වනවිට, එක්සත් ජනපදය මන්කිපොක්ස් රෝගීන් 6,600කට වැඩි ප්‍රමාණයක් තහවුරු කර ඇති අතර, මේ වනවිට ගෝලීය මුළු සංඛ්‍යාව 25,800න් 25%කට ආසන්න ප්‍රමාණයකි.

Read More

කොටුව පොලිසිය අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ලබන 12 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (04)නියෝග කළේය.

Read More

යුරෝ බිලියන 8ක මූල්‍ය ආධාර අත්හිටුවීම බ්‍රසල්ස් විසින් සිදුකළ ’’අපරාධයක් හෝ වැරදීමක්’’ බව යුක්රේන නායකයා පවසයි.

Read More

අරගලකරුවන්ගේ ආරම්භයට, ආර්ථිකයේ කඩා වැටීම සහ බඩගින්න හේතු වූ බව පෙන්වා දුන් රනිල් වික්‍රමසිංහ මහතා, අරගලකරුවන් අවසන් මොහොතේ ප්‍රචණ්ඩත්වයෙන් අරගලය අවසන් කළේ යැයි කියා සිටියේය. එදා පාර්ලිමේන්තුව කලහකාරීන්ගෙන් ආරක්ෂා නොකළේ නම් අද ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මේ ආකාරයෙන් එක්ව සාකච්ඡා කිරීමට ඉඩක් නොලැබෙන බව ද පැවසීය.

Read More

තලේබාන් සංවිධානයට ත්‍රස්තවාදී නායකයාගේ මරණය තහවුරු කිරීමට නොහැකි වී ඇති අතර, දෙවැනි නියෝජ්‍ය තලේබාන් අගමැති අබ්දුල් සලාම් හනාෆි විසින් වොෂිංටනයේ මෙම ප්‍රහාරය හෙළා දැක තිබේ.

Read More

නාඩු වී කිලෝ ග්‍රෑම් එකක් රුපියල් 120ක්, සම්බා වී කිලෝවක් රුපියල් 125කටත්, කීරි සම්බා වී කිලෝවක් රුපියල් 130කටත් මිල දී ගැනීමට තීරණය කර තිබේ.

Read More

අධික වර්ෂාපතනය හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ නාවලපිටිය හා හැටින් අතුර දුම්රිය මාර්ගයට පස් කඳු කඩා වැටීම හේතුවෙන් මේ වන විට නවතා ඇති කොටුව හා බදුල්ල අතර දුම්රිය ධාවනය තවදුරටත් අවලංගු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

සංචාරක වීසා බලපත්‍ර, රැකියා වීසා බලපත්‍ර බවට පත්කළ හැකි බවට විශ්වාස කරමින් මැලේසියාවට සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව වැඩි වෙමින් පවතින බව තැනැත්තන් වෙළෙඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ අවධානයට ලක්ව තිබේ.

Read More

ජාතික ඉන්ධන බලපත්‍රයේ QR කේතය අන් අයට පෙනෙන ලෙස ප්‍රදර්ශනය කිරීමෙන් වළකින ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

Read More

ජාතික ඉන්ධන අවසරපත් කිව් ආර් ක්‍රමවේදය පමණක් භාවිතා කරන ඉන්ධන පිරවුම්හල් වෙනුවෙන් ඉන්ධන බෙදා හැරීම සිදු කරන බව බලශක්ති අමාත්‍යවරයා විසින් සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් නියෝජිතයන්ගේ සංගමයට දැනුම් දී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.