ශ්‍රී ලංකා පොලීිසිය හා කොරියානු තානාපති කාර්යාලය ඒ්කාබද්ධ කොරියානු තානාපති කර්යාලයේ අනුග්‍රහය යටතේ ජාතික පොලිස් අභ්‍යාස ආයතනය මගින් 2023 වර්ෂය සඳහා පොලිස් නිලධාරීන් වෙත කොරියානු භාෂා පුහුණු පාඨාමාලාවක් ආරමභ ක රතිබේ.
මෙහි සමාරම්භය අද (10දා) සවස කොරියානු තානාපති වූන් ජින් මහතාගේ හා පොලිස්ති සී.ඩී. වික්‍රමරත්න මහතාද ඒක්වූහ. මෙම පාඨමාලාව සඳහා 48 දෙනෙක් සුදුසුකම් ලබා තිබේ.
