saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5011 hours ago

LATEST

MBSL ආන්තික ණය හිමි ආයෝජකයන්ගෙන් SEC හා CSE බලධාරීන්ට ඉල්ලීමක්

calendar_today 2022 අගෝ 07 - 17:00 remove_red_eye - 1193  

MBSL සමාගමෙහි ආන්තින ණය දෙපාර්තමේන්තුව මගින් ආන්තික ණය (Margin Loan) ලබා ගනිමින් ලැයිස්තුගත සමාගම් තුළ මුදල් ආයෝජනය කර ඇති ආයෝජකයන් මේ වනවිට දැඩි අසාධාරණයකට සහ දුෂ්කරතාවකට මුහුණ දී සිටින බව එම ආයෝජකයෝ පවසති.

කිසිදු ප්‍රයෝජනයක් නොගෙන බැහැර කරනු ලබන අලි වසුරු පිළිබඳව වසර පහක පමණ කාලයක් සිදු කළ පර්යේෂණ වල ප්‍රතිඵලයක් වශයෙන් ඉතාමත් තාත්වික ලෙස අලි ඇතුන්ගේ අනුරූ නිර්මාණය කිරීමට පල්ලේකැලේ පදිංචි මංජුල ප්‍රියංග ජයසුන්දර මහතා සමත්ව සිටී.

Read More

නවගමුව පොලිසියේ සුළු පැමිණිලි අංශය තුළදී පැමිණිල්ලක් විභාග කරමින් සිටියදී සිදුවූ පිහි ප්‍රහාරයකින් පුද්ගලයෙක් රෝහල් ගත කිරීමේ දී මියගිය බව නවගමුව පොලිසිය කියයි.

Read More

“ණය පියවීම” යන්නෙන් පෙර අවස්ථාවන්හිදී ලබා ගත් ණය සඳහා පොලී ගෙවීම් සිදු කිරීම අදහස් කරන බව අප විසින් මෙහිදී අර්ථකථනය කර ඇත. මේ අනුව බලන කල, එජාප නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන විසින් සඳහන් කරනු ලබන කරුණ වන්නේ, යහපාලන රජය කාලය තුළ (2015-2019) රජයේ ණය පොතට ඇතුළත් කරන ලද ණයවලින් අඩු තරමින් 80% වන මුදලක් ඊට පෙර එකතු වී තිබූ ණය මුදල් වෙනුවෙන් පොලිය ගෙවීම සඳහා යොදා ගත් බව යි.

Read More

සර්වපාක්ෂික ආණ්ඩුවට එක් වන්නේ යැයි තමන් පැවසූ බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, සමගි බල සන්ධානයේ නියෝජිතයන් සමඟ පැවති සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශයක් උපුටා දක්වමින් මේ වන විට පළව ඇති ප්‍රවෘත්ති නිවැරදි නොවන බව හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවයි.

Read More

මන්දකට හසු වු කදුකර කොටියෙකු මන්ද කඩාගෙන ගොස් ගසක් මැද සිර වි සිටින බව නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.

Read More

තේ ඉතිහාසයේ තේ දල්ලකට ගෙවනු ලබන ඉහලම මිල මේ දිනවල ගෙවනු ලබන බව දෙස් විදෙස් පතල තේ කර්මාන්ත ශාලාවක් වන පිටිගල අතුකෝරළ තේ සමාගම කියයි.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර සඳහා චීන එක්සිම් බැංකුව විසින් ලබාදෙන ණය මුදල් අත්හිටුවීමත් සමග එම ව්‍යාපෘතිය ඉදිරිට පවත්වාගෙන යාම ගැටලු කාරී තත්ත්වයක් බවට පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකව මේ වන විට මුහුණ දෙන දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ සෑම පැයකටම වරක් පුද්ගලයන් 32ක් විදේශ රැකියා සඳහා දිවයිනෙන් පිටත්ව ගොස් ඇති බව ද සන්ඩේ ටයිම්ස් පුවත්පත තොරතුරු වාර්තා කරයි.

Read More

සියලු බෙදීම් අතහැර වැටුණු රට ගොඩගැනීම සඳහා සියලු පාර්ශව එක්ව ක්‍රියා කළ යුතු බවත්, එලෙස ක්‍රියා කිරීමෙන් සමාජය ඉල්ලා සිටින සිස්ටම් චේන්ජ් එකද ඇති කළ හැකි බවත් එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේය.

Read More

රේගු කටයුතු වලින් අනතුරුව නිදහස් කර ගත් සුදු ළුණු ටොන් 06 ක් සහිත අඩි 40 ක් දිග කන්ටේනර් රථයකින් හොර රහසේ සුදු ළුණු ගොඩ බාමින් සිටි පිරිසක් අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

Read More

කාබනික කෘෂිකර්ම ප්‍රතිපත්තියෙන් රජය කිසි විටෙක ඉවත් නොවන බවත් මාස් කන්නයේ දී කුඹුරු ඉඩම්වලින් සියයට 30ක් කාබනික වගාව සඳහා යොදා ගැනීමට දැනටමත් නිර්දේශ කර අවසන් බවත් කෘෂිකර්හ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසිය.

Read More

මහනුවර ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය පෙරහැරේ පළමුවන රන්දෝලි පෙරහැර අද (7දා) හත් වනදා රාත්‍රී වීදි සංචාරය කිරීමට නියමිතය.

Read More

හිටපු ජනාධිපතිවරයා පැවසුවේ “පිස්සු නැන්සි පෙලෝසි” තායිවානය සම්බන්ධයෙන් චීනයට නිදහසට කරුණක් ලබා දුන් බවයි.

Read More

චීනයේ සිට මේ වන විට ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය දක්වා යාත්‍රා කරමින් තිබෙන චීනයේ යුවාන් වැන්ග් 5 යාත්‍රාව ශ්‍රී ලංකාවට පැමිණීමේ දිනය දින නියමයක් නොමැතිය ප්‍රමාද කරන ලෙස ශ්‍රි ලංකාව චිනයෙන් ඉල්ලා ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් ගාසා තීරයේ පලස්තීන ඉස්ලාමීය ජිහාද් සංවිධානයේ (PIJ) ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙකු ඇතුළුව අවම වශයෙන් පුද්ගලයන් 14දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා (Fumio Kishida) මහතා, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය හෘදයාංගම සුබපැතුම් එක් කර තිබේ.

Read More

රුසියානු ගෑස් සඳහා ගෙවීමේ කොටසක් රුබල් වෙත මාරු කිරීමටද නායකයින් දෙදෙනා එකඟ වූ බව රුසියානු නියෝජ්‍ය අගමැති ඇලෙක්සැන්ඩර් නොවැක් සාකච්ඡාවලින් පසුව වාර්තාකරුවන්ට පැවසීය.

Read More

ඊළගට මේ අය පාර්ලිමේන්තුවට පැමිණිමට උත්සාහ කළා. එතනට එනකොට මම වෙඩි තියන්න එපා කිව්වා. ඊළගට ආවා අගමැති කාර්යාලයට. එතනදිත් වෙඩි තියන්න එපා කිව්වා. නැවත පාර්ලිමේන්තුවට ආවා. මම එතනදි ආරක්ෂක අංශවලට කිව්වා ගන්න තියන පියවරක් ගන්න කියලා. පාර්ලිමේන්තුව ආරක්ෂා කරන්න තමයි එහෙම කළේ. ඒ අය මගෙත් එක්ක තරහ වෙන්න පුලුවන්. නමුත් අරගලකරුවන් පිරිසක් ඉන්නවා අපිත් එක්ක සාකච්ඡා කරන. ඒ අයට අනාගතයක් ලබා දෙන්න ඕන. ඔවුන් තමයි සිස්ටම් චේන්ජ් එක ගැන කතා කරන්නේ.

Read More

“BP සහ Shell වැනි බලශක්ති සමාගම් වාර්තාගත ලාභ උපයනවා. සාමාන්‍ය ජනයාට පටි තද කරගන්නා ලෙස කියනවා” එක් විරෝධතාකරුවෙක් ප්‍රකාශ කළේය.

Read More

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුභාශිංසන එක් කර තිබේ.

Read More

සිකුරාදා යුක්රේනයෙන් පිටත් වූ තවත් නෞකා දෙකක් ළඟදීම පැමිණීමට අපේක්ෂා කරන බව තුර්කි මාධ්‍ය පවසයි.

Read More

ගම්පහ, කෙහෙල්බද්දරදි සිදුවූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලීසිය කියයි.

Read More

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහ ගත කිරීම වෙනුවෙන් අට දෙනෙකුගෙන් යුත් කමිටුව පත්කිරිමට විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පත්කර තිබේ.

Read More

පද්ධතියේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් දින දෙකක් ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි විය නොහැකි බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

Read More

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග කාසල්රි ජලාශය (06) දින උදැසන 8 සිට වාන් දැමිමට පටන්ගෙන ඇත.

Read More

බර්මින්හැම් හි පැවත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීයි ක්‍රීඩා උළෙලේදී අතුරුදන් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සාමාජිකයන් අතරින් දෙදෙනෙක් සොයාගැනීමට බටහිර මිඩ්ලන්ඩ්ස් පොලීසිය සමත්ව තිබේ.

Read More

අත්පා බැඳ හිසින් හා කකුල් දෙසින් පොහොර උර දෙකක් බහා තිබූ පිරිමි මළ සිරුරක් දික්ඕවිට ධීවර වරායේ උතුරු පර්යන්තය අසළ මුහුදේ පාවෙහින් තිබියදී සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

මල්ලවපොර ඉසව්වකින් පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියකදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු පදක්කම දිනා දීමට 18 හැවිරිදි නෙත්මි පෝරුතොටගේ සමත්වූවාය . ඇය කිලෝ ග්‍රෑම් 57 බරපංතියේ නිදහස් ආර ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගත්තේ ඔස්ට්‍රේලියානු ක්‍රීඩිකාව පරාජයට පත්කරමින්.ෙ මේ අනුව පොදු රාජ්‍ය මණ්ඩලයීය තරගාවලියේදී පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකාවේ ලාබාලතම ක්‍රීඩකාව බවටත් ඇය වාර්තා අතරට එක්වූවාය.

Read More

දුෂණය තුරන් කිරීම අරගලයේ නිරත වූ සියලු පිරිස්වල ප්‍රධාන ඉල්ලීමක් වූඋ බවත් ඒ පිළිබඳව විශේෂ අවධානයක් යොමුකළ යුතු බවත් සමගි ජනබලවේගයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.