හම්බන්තොටටත් තෙල් පිරිපහදුවක්
හම්බන්තොට ප්‍රදේශයේ ඛනිජ තෙල් පිරිපහදුවක් ස්ථාපිත කිරීම සඳහා අනුමැතිය ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
අපනයනය අරමුණු කරගත් ඛනිජ තෙල් පිරිපහදුවක් සහ ඒ ආශ්රිත නිෂ්පාදන සැකසුම් මධ්‍යස්ථානයක් හම්බන්තොට ප්‍රදේශයේ ස්ථාපිත කිරීමට තීරණය කර ඇති බව කැබිනට් ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.
popular news
-
Kumar Tuesday, 10 January 2023 04:26 PM
Gotage karleyth thel perana eka gana kathakalaneda. Chinaye akriya karanna yana parana thel pripahaduwak wadiganankata gunna thibenawada dunney naha.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

