saravita-anim2

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

2025 සැප්තැම්බර් මස 29 වන සඳුදා

Latest News - timelapse 5025 hours ago

LATEST

සංචාරකයින්ට ඉන්ධන අවසර පත්‍රයක්

calendar_today 2022 අගෝ 04 - 16:08 remove_red_eye - 632  

මෙරටට පැමිණෙන සංචාරකයින්ට ගුවන් තොටුපොලේදී මිල දී ගැනීමට හැකි වන අයුරින් ඉන්ධන අවසර පත්‍රයක් සඳහා පහසුකම් සැලසීමට බලශක්ති අමාත්‍යාංශයේ අවධානය යොමුවී තිබේ.

පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය- හැටන් මාර්ගයට රදැල්ල හා පතන යන ප්‍රදේශවලදී පස් කඳු කඩා වැටීම් හේතුවෙන් එම මාර්ගයේ රථවාහන ගමනාගමනයට අද (04දා) බාධා එල්ලව පැවැතිණි.

Read More

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගනු ලැබූ පැතුම් කර්නර් රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (4දා) නියෝග කලේය.

Read More

පසුගිය දින කිහිපය තුල පැවති අධික වැසි සහිත කාලගුණික තත්වය හමුවේ ගිං ග‍‍ඟෙහි ජල මට්ටම ඉහල යෑමෙන් ගාල්ල ප්‍රදේශයේ අගලිය සහ දොඩම්ගොඩ යන පාලම් ආශ්‍රිතව ජලය බැස යාම අවහිර වන ලෙස සිරවී තිබූ දැව කඳන් සහ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ මෙහෙයුමක් ඊයේ (03දා) නාවික හමුදාව විසින් සිදුකර ප්‍රදේශයේ ඇතිවිය හැකිව තිබූ ගංවතුර අවධානම අවම කිරීමට කටයුතු කෙරිණි.

Read More

අද (04දා) දිනය අවසානයේදී කොටස් වෙළඳපොළ තුළ වර්ධනයක් පෙන්නුම් කළේය. මේ අනුව සමස්ත මිල දර්ශකය ඒකක 149කින් එනම් සියයට 1.84කින් වර්ධනය විය.

Read More

ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවේ සිටි පුද්ගලයකු ඉලක්ක කර ගනිමින් මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදු විය.

Read More

සාමාන්‍ය සේවා බස් ගාස්තුව සියයට 11.14 කින් අද (4දා) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. ඒ අනුව අවම ගාස්තුව රුපියල් 38 සිට 34 දක්වා අඩු වේ.

Read More

පෞද්ගලික බස් සංගම් කිහිපයක් අද (04දා) මධ්‍යම රාත්‍රියේ සිට දිවයින පුරා බස් රථ ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ. ඒ කිව්. ආර් ක්‍රමය මගින් ලබා දෙන ඉන්ධන ප්‍රමාණවත් නොවන බව සඳහන් කරමිනි.

Read More

යාපනය කයිට්ස් සහ පුංකුඩතිව් මුහුදු ප්‍රදේශයේදී රුපියල් මිලියන 10 කට ආසන්න වටිනාකමින් යුත් කේරල ගංජා කිලෝ 34ක් ග්‍රෑම් 38 ක්පාවෙමින් තිබියදී අද (04දා) අලුයමසොයාගත් බවට නාවික හමුදාව පවසයි.

Read More

පිටිගල අතුකෝරළ තේ සමූහ වයාපාරයේ නිර්මාතෘ දිවංගත ඩී.ඩබ්ලිව්.අතුකෝරළ මහතාගේ 11වැනි ගුණ සමරුව නිමිත්තෙන් අද (4දා) පිටිගල අතුකෝරළ තේ කර්මාන්ත ශාලාවේ පැවති මහා සාංගික දානමය පිංකමේදි එයට වැඩි මහා සංඝරත්නයට දානයෙන් පසු අමුතුම පූජාවක් සිදු කෙරිණි.

Read More

යාපනය ඓතිහාසික නල්ලූර් කන්දසාමි කෝවිලේ පැවත්වෙන වාර්ෂික දේව මංගල්ලය මෙවර බැතිමතුන්ගේද සහභාගීත්වයෙන් යුතුව දින 25 ක් පුරා පැවත්වෙන බවට කෝවිල් භාරකාර මණ්ඩලය පවසයි.

Read More

එක් චීනයක් ප්‍රතිපත්තියට මෙන්ම රටවල්වල ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්ති මූලධර්මවලට ශ්‍රී ලංකාව දක්වන දැඩි කැපවීම තමන් නැවත අවධාරණය කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.

Read More

පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවයේ ආරක්ෂාව වෙනුවෙන් ගුවන් ගත කර තිබියදී දියවන්නා ඔයට කඩාවැටුණු ඩ්‍රෝන කැමරාව නාවික හමුදා කිමිදුම්කරුවන් හා ගුවන් හමුදාව විසින් සිදුකළ මෙහෙයුමකදී අද (4දා) සොයාගත් බව ගුවන් හමුදාව පවසයි.

Read More

පෞද්ගලික බස් රථ ගාස්තු සංශෝධනය අද (04දා) සිදුකිරීමට නියමිතව තිබේ. මේ අනුව අද මධ්‍යම රාත්‍රි යේ සිට සාමාන්‍ය බස් ගාස්තු පහළ දැමීමට නියමිතය.

Read More

මුහුදු බඩ දුම්රිය මාර්ගයේ අම්බලන්ගොඩ උස්මුදුලාව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී අද (4දා) උදේ දුම්රියක මෝටර් රථයක් ගැටී එහි ගමන්ගත් අයගේ දිවි අනූනවයෙන් බේරී ඇති බව අම්බලන්ගොඩ පොලීසිය පවසයි

Read More

නිරිත දිග මෝසම ක්‍රියාත්මක වීමත්, ජලාශවල ජල මට්ටම ඉහළ යාමත් සමගින් ශ්‍රී ලංකාවේ ජල විදුලි නිශ්පාදනය ඉහළ ගොස් තිබේ. අගෝස්තු 02 දා දිනයේදී ශ්‍රී ලංකාවේ සමස්ත විදුලි ජනනයෙන් සියයට 57.17ක් ජල විදුලිය හරහා උත්පාසනය කර තිබේ

Read More

ඓතිහාසික රුහුණු කතරගම මහ දේවාලයේ වාර්ෂික ඇසල මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන දේවාලයේ අතුපන්දලම සකස්කිරීම ඊයේ (03) චාරිත්‍රානුකූලව සිදුකෙරිණි.

Read More

“ඔව් මම එය කළා! මම මා ගැන ආඩම්බර වෙන අතරම මා වෙනුවෙන් සිටි සියල්ලන්ම ආඩම්බරයට පත් කළෙමි! මෙම තරඟයේ සෑම මොහොතකම මාත් සමග සිටි ඔබ සැමට බොහොම ස්තුතියි. මෙය අනාගතයේ සිදු වීමට නියමිත තවත් විශාල දේවල ආරම්භය පමණි. මම දිගටම වෙහෙස මහන්සි වී වැඩ කරමි.”

Read More

විදුලිබල සැපයුම, ඛනිජ තෙල් සැපයුම සහ රෝහල් සේවා කටයුතු අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

උඩරට වතුකරය ආශ්‍රිත ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වර්ෂාව සහිත අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට වතුකරයේ එළවළු වගා බිම් රැසක් ගංවතුරට යටවීමෙන් විනාශයට පත්ව ඇතැයි උඩරට එළවළු ගොවීහු පවසති.

Read More

පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රිඩා උළෙල් පැරා ක්‍රීඩා ඉසව්වලදි කවපෙත්ත විසිකිරීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකාවේ පාලිත බණ්ඩාර සමත්විය.

Read More

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකා ක්‍රීඩකයෙක් විසින් කෙටිදුර ධාවන ඉසව්වකදී දිනාගත් පළමු පදක්කමට හිමිකම් කිමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත්විය.

Read More

ශ්‍රි ලංකාෙව් නව ජනාධිති ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා වෙත එංගලන්තයේ දෙවන එලිසබෙත් මහ රැජින විසින් සිය සුබපැතුම් එක්කර තිබේ.

Read More

සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සම්බන්ධව සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය ජනපති හමුවෙයි. කුමාර වෙල්ගම මහතාගේ නායකත්වයෙන් යුත් නව ලංකා නිදහස් පක්ෂයත් පූජ්‍ය අතුරලියේ රතන හිමි ඇතුළු කණ්ඩායමත් ජනපති හමු වී සාකච්ඡා කරයි.

Read More

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ්-19 සඳහා ධනාත්මක බව යළිත් වරක් පරීක්‍ෂා කර ඇති අතර, මේ හේතුව නිසා ඔහු දිගටම හුදකලාව රඳවා තබන බව කියයි.

Read More

ජනාධිපතිවරයා ඉදිරිපත්කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ සභාව කල් තැබීමේ විවාදය ලබන 9, 10 සහ 12 2022 අය වැය සංශෝධිත පනත් කෙටුම්පත 9 වැනිදා පාර්ලිමේන්තුවට... 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත 10 වැනිදා පාර්ලිමේන්තුවට...

Read More

චීන පාර්ශ්වයට එක්සත් ජනපද පාර්ශ්වය සහ තායිවානයේ ස්වාධීන බෙදුම්වාදී බලවේග සමග ඔවුන්ට තේරුම් ගත හැකි භාෂාවකින් සංවාදයක් කළ හැකි බව චීන විදේශ අමාත්‍යාංශය කියයි.

Read More

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කොළඹ කොටුව පොලීසිය මගින් අද (3දා) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

යුක්රේනය පැවසුවේ කෘෂිකාර්මික නිෂ්පාදන පටවාගත් තවත් නෞකා 17ක් යාත්‍රා කිරීමට අනුමැතිය බලාපොරොත්තුවෙන් සිටින බවයි.

Read More

ගාලු මෝදර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශයේ රජයට හෝ නාගරික සංවර්ධන අධිකාරියට අයත්භූමි කොටසේ අනවසරෙන් කරන ලද ඉදිකිරීම් සහ බෝග වගාවන් මෙම මස පස් වැනි දින සවස පහට පෙරන් අනිවාර්යෙන් ඉවත් කරගන්නා ලෙස කොටුව පොලිසිය මගින් ශබ්ද ශබ්දවාහිනී යන්ත්‍ර මඟින් පොලීසිය මුවදොර පිටියේදී අද දැනුම් දුන්නේය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.