ADA
www.ada.lk
2026 මාර්තු මස 05 වන බ්රහස්පතින්දා
අඛණ්ඩ විදුලි සැපයිමකට මෙන්ම පිරිවැය ආවරණය වන අයුරින් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු නම් එය සිදුකරන බව මහජන උපයෝගීතා කොමිෂමේ සභාපති ජනක රත්නායක මහතා පැවැසීය.
විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව කොමිෂම වෙත ලැබී ඇති බවත් මහජන උපදේශනයක් පවත්වා ඉදිරි ක්රියාමාර්ග ගන්නා බවත් ඔහු පැවැසීය.
විදුලි ඉල්ලුම හා විදුලි උත්පාදනය වන ආකාරය පිළිබඳව ගණනය කර විදුලි බිල සංශෝධනය වෙනු ඇති බවද ඔහු පැවැසීය.
මේ සඳහා දින පනහක පමණ කාලයක් ගත වෙනු ඇති බවද සභාපතිවරයා පැවැසීය.
popular news
ඇමෙරිකාවේ සිටි ලාංකිකයන් 6 ක් විශේෂ ගුවන් යානයකින් පිටුවහල් කර රැගෙන එයි
ඉරාන උත්තරීතර නායකයා හොඳින් බව ඉරාන විදෙස් ඇමති කියයි
ඔවුන්ට කතා කරන්න ඕන කිව්වා මම කිව්වා ’පරක්කු වැඩියි’ කියලා
ඇමෙරිකානු යුද මූලස්ථානය වන කටාර් හි Al Udeid කඳවුරට ඉරානයෙන් ප්රහාරයක්
වහළ මත සවිකරණ සූර්ය බල පද්ධති ඉලක්කයත් ඉක්මවා යයි
ඉරාන හිටපු ජනපති අහමඩිනෙජාඩ් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd