විධායකය නතු කර ගනිමින් ව්‍යවස්ථාදායකයට බාධා කළ ප්‍රචණ්ඩකාරීන් මැඩපවත්වා ප්‍රජාතන්ත්‍රවාදය රැකගත් හමුදා සාමාජිකයන්ට ජාතියේ ප්‍රණාමය හිමි වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
මීගොඩ ප්‍රදේශයේ නිවසක වැඩි මිලට විකිණිම සඳහා සඟවා තිබූ ඩිසල් ලීටර් 1000ක් සමග පුද්ගලයෙකු අද (09දා) සැකපිට අත්අඩංගුවට ගත් බව මීගොඩ පොලිසිය පවසයි.
Read Moreකොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සුමුදු රුක්ෂාන් මහතා වෙඩි තබා ඝාතනය කිරීම සඳහා වෙඩික්කරු ලෙස කටයුතු කළ සැකකරු කඩුවෙල කොරතොට ප්‍රදේශයේ ගල් වලකින් පහළට ඇද වැටීමෙන් මියගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි.
Read Moreඋඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියයන් දින අටකට පසු බදුල්ල සිට කොළඹට , කොළඹ සිට බදුල්ලට ධාවනය කිරිමට දුම්රිය පාලක මැදිරිය අද (09දා) පියවර ගෙන තිබුණි.
Read Moreවිදුලිය ගාස්තුව සියයට 75ක අගයකින් වැඩිකිරීම සඳහා විදුලි බල මණ්ඩලයට අවසර ලබා දී ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය.
Read Moreතේ කෝප්පයක මිල රුපියල් 30 දක්වාත්, බත් පාර්සලයක මිල සියයට 10කින් ද අඩු කිරීමට පියවර ගත් බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සභාපති අසේල සම්පත් මහතා පැවසීය.
Read Moreනාරාහේන්පිට ප්‍රදේශයේ ප්‍රදර්ශනාගාරයක් බිඳ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට ආසන්න වටිනා ලැප්ටොප් පරිගණක ඇතුළු දේපල තොගයක් සොරාගත් පුද්ගලයෙකු අද (9දා) අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.
Read Moreඉන්ධන පෝලිමක නවතා තිබූ මෝටර් රථයක් මතට ඒ ආසන්නයේ ඉදිකරමින් පවතින මහල් ගොනැගිල්ලක ඉදිකිරීම් පිණිස යොදාගත් යකඩ බටයක් වැටීමෙන් අද (09දා) උදෑසන අනතුරක් සිදුවිය.
Read Moreගෘහස්ථ ගෑස් මිල සඳහා ද මිල සූත්‍රයක් හඳුන්වාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreබිබිල දොඩන්ගොල්ල ප්‍රදේශයේදි පාසල් සිසුන් ප්‍රවාහනය කළ ලොරි රථයක් අද (09දා) මාර්ගය හරහා පෙරලී යෑමෙන් එහි ගමන් ගත් සිසුන් දස දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලිසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා වරාය අධිකාරියේ සංවර්ධන කටයුතු කඩිනම් කිරීමේ අරමුණින් එහි පවත්නා වර්තමාන ගැටලු පිළිබද සාකච්ඡා කිරීමේ අරමුණින් විශේෂ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් වරාය අධිකාරියේ ඉහල කළමණාකාරිත්වය සමඟ වරාය හා නාවික ගුවන් සේවා ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
Read Moreහික්කඩුව වවුලාගොඩ ප්‍ර දේශයේ හෝටලයක ඊයේ (8දා) රෑ ඇතිවූ හදිසි ගින්නකින් එම හෝටලයට දැඩි අලාභහානි සිදුව ඇතැයි හික්කඩුව පොලීසිය පවසයි.
Read More2022 වසර සඳහා වන 2021 අංක 30 දරණ විසර්ජන පනත (අයවැය) සඳහා ඉදිරිපත් කරන සංශෝධන පනත් කෙටුම්පත් අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
Read Moreශ්‍රී ලංකාවේ මිහින්තලේ රජමහා විහාරයේ විහාරාධිපති පූජ්‍ය ධම්මරතන නායක ස්වාමීන්ද්‍රයන් ප්‍රංශය වෙත පූජා කළ සර්වඥ ධාතූන් වහන්සේ 2ති විශේෂ උත්සවයක් අතරතුර ල බුජේ හි පිහිටි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පරවාහැර චන්ද්‍රරතන ස්වාමීන්ද්‍රයන්ගේ අනුශාසනා පරිදි ප්‍රංශයේ බුසී සොන් ජෝර්ජ් හි පිහිටි ලාඕස් වේළුවනාරාම බෞද්ධ විහාරස්ථානය වෙත භාර දෙන ලදි.
Read Moreකොළඹ පැවැති විරෝධතාවලට එක්වූ හා අරලිය ගහ මන්දිරයට මෙන්ම ජනාධිපති මන්දිරයට එක්වූ පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
Read Moreතෝඩුවාව පොලිස් වසමේ උතරු තෝඩුවාව මෝය ආසන්නයේ පුද්ගලයෙකුගේ නිරුවත් මෘත ශරීරයක් හමුවි ඇති බව පොලිස් මූලස්ථානය පවසයි.
Read Moreෆ්ලොරිඩා හි පාම් බීච් හි හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මාර්-ඒ-ලාගෝ නිවස මෙසේ පරීක්ෂාවට ලක්ව තිබේ.
Read Moreආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නය සඳහන් කරමින් ඉන්දියාව විසින් කොළඹට බලපෑම් කිරීම තේරුමක් නොමැති බව චීනය පවසයි. චීනයේ අධි තාක්ෂණික පර්යේෂණ නෞකාවක් වන යුවාන් වැංග් 5 යාත්‍රාව හම්බන්තෙට වරායට පැමිණීමට සූදානම් වීමත් සමග ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව අදහස් දක්වමින් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක වැන් වෙන්බින් මේ බව පැවැසීය.
Read Moreතායිවාන දූපත වටා සජීව උණ්ඩ භාවිතයෙන් සිදුවන ඒකාබද්ධ හමුදා අභ්‍යාස සහ පුහුණුවීම් දිගටම කරගෙන යන බව චීන මහජන විමුක්ති හමුදාවේ නැගෙනහිර අණදෙන නිලධාරියා පවසයි.
Read Moreශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබූ මතභේදාත්මක යුවාන් වැංග් 5 නෞකාව සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය පැහැදලි කිරිමක් සිදුකර තිබේ.
Read Moreපෙබරවාරි අගදී රුසියාව යුක්රේනයට හමුදා යැවීමෙන් පසු දැනටමත් ඇමෙරිකාවෙන් ඇ.ඩොලර් බිලියන 8.8ක් පමණ යුද ආධාර යුක්රේනය වෙත ලබා දී ඇත.
Read Moreපුර්ණ කාලීනව ත්‍රිරෝදරථ රියදුරන් ලෙස රැකියාවේ නිරත ත්‍රිරෝද රථහිමියන් සදහා ලබාදෙන ඉන්ධන ප්‍රමාණය පිළිබද ඉදිරියේ දි යම්කිසි සංශෝධනයක් කිරිමට පියවර ගන්නා බව ලංකා ඛනිජතෙල් සංස්ථාවේ සභාපති උවයිස් මොහොමඩ් මහතා සඳහන් කරයි.
Read Moreඉරිදා රාත්‍රියේ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් සහ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය කාර්යාලය සටන් විරාමයකට එකඟ වූ බව වෙන වෙනම ප්‍රකාශ කළ අතර, මේ දක්වා සටන් විරාමය පවත්වා ඇති බව වාර්තා වේ.
Read Moreකොළඹ විශ්වවිද්‍යාලයේ මූල්‍ය ආර්ථික විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව - 2022 සඳහා බඳවා ගත් චීන සිසුන් කණ්ඩායමක් සඳහා වූ සමාරම්භක උත්සවයක් චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී පවත්වන ලදී.
Read Moreහමුදා භටයින් 22දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර තවත්, සොල්දාදුවන් 9දෙනෙකු අතුරුදන් වී ඇත. එරට හමුදාව ප්‍රකාශ කළේ සිදුව ඇති මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි.
Read Moreකොටහේන බෙනඩික් මාවතේ කෝටිපති ව්‍යාපාරිකයකුගේ නිවසකට අද (8දා) මහ දවාලේ අත්මාංචු යුගලක් රැගෙන ඇතුළු වූ පුද්ගලයන් දෙදෙනෙක් නිවෙස් හිමියන් බිය ගන්වා රුපියල් කෝටි දෙකකට ආසන්න රන් භාණ්ඩ සහ මුදල් තොගයක් පැහැර ගෙන ගොස් ඇතැයි කොටහේන පොලීසිය කියයි.
Read Moreකොල්ලුපිටියේ පිහිටි ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට පසුගිය මස 9 දා අයුතු ලෙස ඇතුල් වූ පුද්ගලයෙක් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreලිට්‍රෝ කිලෝ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල අද (8) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 246 කින් අඩු කිරීමට එම සමාගම පියවර ගෙන තිබේ. මේ අනුව ලිට්‍රෝ කිලෝ 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4664 ක් දක්වා පහළ වැටෙනු ඇත.
Read Moreජාතික ඉන්ධන බලපත්‍රයට (කිව්.ආර්) අනුව පසුගිය සතිය තුල දිවයිනේ ඉන්ධන පිරවුම්හල් 1,246 කදී වාහන ලක්‍ෂ 43 කට ඉන්ධන ලබාදී ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
Read Moreපිළියන්දල පොලිස් වසම තුළ දී ඉකුත් මැයි නම වෙනි දින කලහාකාරී සිද්ධීන් 6කට අදාළව අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගය කැස්බෑව ආසන සංවිධායක වරයා අද (8දා) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප හයක් මත මුදාහරින ලෙස මහේස්ත්‍රාත් දමින්ද රාමනායක වැලිගොඩ මහතා නියෝග කළේය.
Read More